Tuesday , December 1 2020
Breaking News

The Witcher (2019-) [S01 : E04] Sinhala Subtitles | විමතියේ නියමය… [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.7/10. From 52 votes.
Please wait...

ඔන්න එහෙනම් හැකි ඉක්මනින් විචර් කතා මාලාවෙ හතරවෙනි කොටසත් අරගෙන ආවා. උපසිරැසි ටික එක පිට ලැබෙන නිසා ආයෙ කලින් සිද්ද වුන දේවල් පිළිබඳව මම ආයෙ මතක් කරන එකේ තේරුමක් නැහැනෙ, ඒ නිසා මට මේ කොටසෙ අහුවුන පොඩි දේවල් ටිකක් පිළිබඳව ඔයාලට කියලා මගෙ ලිපිය ඉවර කරන්නම්, ඒ විස්තර ඔයාලට කතාව බලන් යද්දි වැදගත් වෙයි කියලා හිතනවා.

01. Conjunction of the Spheres
මේ කියන්නෙ නවකතාවල තියන සිදුවීම් වලට වසර 1500 පමණ පෙර සිදුවුන මහා ව්‍යසනයක් පිළිබඳව, මේක විචර් මල්ටිවර්ස් එකටම සිදුවුන ව්‍යසනයක් ග්‍රහලෝක එකිනෙක ගැටීමෙන් වගේ, මේකෙන් ඇතිවුන මානයක “අස්වාභාවික ” ප්‍රාණීන් හරියට ගුල්ස්ලා, ග්‍රෙවියර්ස්ලා, සහා වැම්පයර්ලා වගේ අය හිරවෙලා ඉන්නවා.

02. Law of Surprise
මෙහෙම හිතමු අපි කෙනෙක් මරනෙකින් බේරගන්නවා ඒ වෙනුවෙන් ඒ තැනැත්තා අපිට යමක් ඉල්ලන්න කියනවා, හැබැයි එහෙම නොයිල්ලන අයට පුළුවන් මේ නීතිය ඉල්ලන්න, මේකෙදි ඒ තැනැත්තට ඒ බේරගත්ත පුද්ගලයගෙ අලුත උපන් දරුවෙකුට වගේ නොහිතන ත්‍යාගයකට හිමිකම් කියන්න ලැබෙනවා. සරලව ඕක තමා විමතියේ නියමය කියන්නෙ.
සීරි කියන්නෙත් ගැරල්ට්ට එහෙම ලැබෙන කෙනෙක් තමයි, දැනගන්න ලැබෙයි ඉස්සරහට ඒ ගැන.

03. Brokilon Forest
බ්‍රොකිලොන් වනය නැත්නම් මරණයෙ වනාන්තරය නමිනුත් මේක හදුන්වනවා. බොකිලොන් වනය ඇවිත් මහද්වීපයෙ තියන පැරණිම වනාන්තර වලින් එකක් වගේම මිනිසුන්-නොවන (non-human) අයගෙන් සමන්විත උතුරු ප්‍රදේශයෙ තියන රැජිනක් විසින් පාලනය වෙන සහා කිසි දිනක කාටවත් යටත් නොවන රාජ්‍යයක්.
මිනිසුන් නොවන ( non-human )අය කියලා සදහන් වෙන්නෙ,
*Dryads
*Dwarves
*Elves
*Gnomes
*Halflings
*Bobołaks
dryads සහා hamadryads ගෝත්‍ර තමයි මේක පාලනය කරන්නෙ, ඒ වගේම විචර්වරුත් මිනිසුන්-නොවන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ.

ඒ වගේම තමයි ඔයාලා මේ කතාව බලද්දි ටිකක් විමසිල්ලෙන් බලන්න වෙනවා, මොකද මේකෙ ටයිම් ලයින් කිහිපයක්ම යන නිසාත් ඒවා කතාවෙ අපිට වෙන් කරලා පෙන්නන්නෙ නැතුව යන නිසාත්, නැත්නම් බලන් යද්දි අවුල් ගතියක් දැනෙයි මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් ඔන්න මගේ වැඩ මෙතනින් නිමයි ඊලග කොටසත් ඉක්මනින්ම රවිදු මලයා අරන් එයි. එහෙනම් මම ගියා. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Thank you very much!
    Appreciate it lot
    Keep going
    Good luck Lahiru saho & Baiscopelk❤️

  2. patta. matanam got walata wada hodai meka

  3. Nadeesha rox alahakoon

    Tnx bro subt. Time line ek aul thama. Eka therum gaththa kiymuko. Meke ara garalt ekka inna kolla ilaga epiyeth innawane bn. U hinda time line ek patalenw

  4. Lahiru Lakshan

    thanks bro…

  5. මොළ කකුලුස්

    Thanks For Subtitle.jaya wewa yaluwa.

  6. thanks ……………..

  7. Thanxx bro…………..

  8. මෙච්චර ගේමක් දීල ටයිප්කරල අපිට කතාව ගැන ලොකුඅදහසක් දීල තියන එකේ කමෙන්ට් එකක් නොදා නිකම්ම බාගෙන ගියොත් ඒක අපේ අඩුවක්…. කියන්න වචන බ්‍රෝ…සීසන් එක දිගටම කරමු අපි වචනෙකින් හරි සපෝර්ට් එක දෙන්න උබ එක්ක. ජයවේවා

  9. Thanks L P

  10. thank you

  11. thanks

  12. chinthaka_priyadrshana

    Thank u……….

  13. Thanks broooo

  14. chinthaka.max4

    thankx machan

  15. Thanks for Subtitle……..
    Jayawewa………!!!!!!!!!!!!!

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. prasanga sanjeewa

    thanks….

  19. Ranga_chandimal

    ThnX 4 sub…. gd lck mhooo

  20. Sandeepmadushan

    Thanx for sub..good luck

  21. ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  22. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  23. ස්තූතියි සහෝ..

  24. Rumesh dhanushka

    Thanks brother

  25. milinda gayashan

    thank you bro

  26. thanks sub ekata…

  27. tz sub ekata….

  28. Tnx bro

  29. thnx bro…

  30. bohoma sthuthi saho..

  31. hammo visthareta thanx..ep 4k balala meka kiyevve.time line aula hinda manchan vela hitiye,thanx for the sub and description

  32. Sub ekata tnx bro

  33. Thnks mchn

  34. Thilesh De Silva

    Thank you very much

  35. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  36. Thanks for Subtitle……..
    Jayawewa……..!!!!!!!!!!!

  37. Thanks jayawewa…..!

  38. ප්‍රශාත් මදුෂංක

    Thank you

  39. Thank You

  40. thank you broooo

  41. Thank you:)

  42. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  43. Thank you!

  44. S*** එකයි බයිස්කෝප් එකයි කරට කර තරගයේ .මුල් එපි 2 ක S*** එකෙන් ඉක්මනට දුන්නා.බයිස්කෝප් උබලා පරක්කු උනා.දැන් ආයේ 3,4 ඉක්මනට දුන්නා ,අරුන්ට කලින්…ජයින් ජය ,ඊලග එපි ටිකත් ඉක්මනට දෙමු

  45. Thank you for the subtitles

  46. බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    තුන්වන කොටස නෙවෙයි හතර වන කොටස ඈ 😉
    පුළුවන්නම් The Dark Crystal: Age of Resistance 2019 series එකත් කව්රු හරි දෙන්න.✌

  47. Isurunuwan_wijemanna

    Thankz bro,

  48. Tnx u broo… next episode ekth ikmnt onerr✌️

  49. Thanks brother…Merry Christmas!!!

  50. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  51. Asitha.pramoth

    දේවාරූඩයෙන් සබ් ටික දීගෙන දීගෙන යනවට පිං ඈ

  52. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි ලහිරු අයියේ සබ් එක ඉක්මනට ගෙනාවට. ජය වේවා…!!

  53. madusanka sanjaya

    මෙහෙම සබ් දෙනවට කට්ටියට බොහොම පිං

  54. kalindu adhikari

    supiri mchnla tncx

  55. Thanks bro.

  56. McMillanStyles

    ස්තූතියි, අනිත් එවාත් දාන්නකෝ…

  57. Sahan Sulakkhana

    sub ekata thanks saho

  58. උපසිරසියට තැන්කු වේවා ලහී

  59. සබට ස්තූතියි සහෝ

  60. ruvinda_dilshan

    thanx lot

  61. සිංහල උපසිරැසියට ස්තූතියි

  62. Thanks broo sub ekt…..

  63. සබ් එකට ස්තූතියි

  64. thanks for sub. give us others also as soon as posible

error: Alert: Content is protected !!