Tuesday , September 22 2020
Breaking News

The World Is Not Enough (1999) | ජේම්ස් බොන්ඩ් හා අමරණීය මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

worldisnotenough
හොඳයි මෙන්න එහෙනම් දහ නව වැනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගෙනාවා. ඒ වගේම මේ තමා 90 දශකයේ තිරගත වෙච්ච අවසාන චිත්‍රපටය. මින් පස්සේ අපි අඩිය තියන්නේ වර්ෂ 2000 න් පස්සේ ආපු චිත්‍රපට වලටයි. ඒ ගැන අපි එතකොට කතා කරමුකෝ නේද? මේ තමා මම ආසම බොන්ඩ් රූබරියෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්න චිත්‍රපටිය. බාගෙනම බලන්නකෝ ඒ ගැන. 🙂

අපි කතාව දිහාට හැරෙනවනම් අද කතාව පටන් ගන්නේ M ගේ මිත්‍රයෙක් වෙන ශ්‍රීමත් රොබට් කිං ගේ මුදල් වගයක් ස්විස් බැංකු කරුවෙක්ගෙන් ලබාගන්නට යන තැනෙන්. එතනදි බොන්ඩ් ට අවශ්‍ය වෙනවා එක්තරා සිද්ධියකට සම්බන්ධ කෙනෙක් ගැන දැනගන්න. ඒත් එතනදි ඇතිවෙන තත්වයකදී නොදන්නා තුවක්කු කරුවෙක් එල්ල කරන ස්නයිෆර් ප්‍රහාරයකින් බොන්ඩ් ව බේරගන්නවා. ඒත් ආපහු ලන්ඩනයට ඇවිල්ලා මේ සල්ලි ගැන ආපහු බලද්දී….. එක්කෝ ඕනෙම නෑ. ඔය පළවෙනිම විනාඩි 10. ඉතුරු ටික ඉතින් බාගෙන බලන්නකෝ.

හොඳයි එහෙනම් ලබන සතියේ හම්බවෙමු. තව නම් සෑහෙන ටිකයි දෙන්න තියෙන්නේ. 266

The World Is Not Enough (1999) on IMDb

 

 

496 MB කොපිය මෙතනින් බාගන්න

7AF5C15BAD71D8137FF9E71DB86FDD3D6F999E7E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 18                                                                                                              007 – 20 >>

 

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. සාරංග ජේ. ලියනගම

    Thanks

  2. Thanks

  3. Thanks for sub…!!!

  4. සබ් එකට ගොඩාක් ස්තූතියි!

  5. Inusha Ambagahawaththa

    සුපිරි වැඩක්. නියමයි සහෝ !!!

  6. supiri wedak. thanks

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. ශාන් විමුක්ති [විමා]

    අනේ අප්පේ රෝයිලියාගේ තියන පැණි කම 😛
    හෙහ් හේ සබට බොහොම තුති රොයිලියෝ

  9. Saman Prasad ( Black Cobra )

    thanks thanks…

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි රොයිලි අයියේ , තව බොහොම ඩිංගයි ඔහොම යන්, ජයවේවා.

  11. super work saho…

  12. mudiya / මුදියා

    අඩෙ අප්පා පොඩි කොපි තියෙන එකනම් මරු හොඳේ.
    දැන් දෙන ඒවගෙ නම් එහෙම ඔළුවෙ තියෙනව.
    ඉවර වෙන්නත් ළඟ ඇති මයෙ හිතේ.
    නියමයි රොයිලියෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

  13. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලියෝ ඒ ටිකත් වෙඩි වගේ දීලා දාමු
    ස්තුතියි සහො 😛 😛 ජය

  14. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. thanksssss

  16. “චූටී මල්ලි”

    ඔව් නේ තව
    ටිකයි
    එල එල රොයිලි
    සබට තුති
    ඔබට ජය…………….

  17. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා!

  18. නියමයි අයියා,මේක අදම බලනවා..බොහෝම ස්තුතියි.

  19. 2000න් පස්සේ ඒවාත් ගොඩාක් හොඳ වෙයි කියලා හිතනවා,thanks අයියේ

  20. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  21. Anith awath denna maru

  22. ThnxZz pattaaaa

error: Alert: Content is protected !!