අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The World’s End (2013) | මම රොබෝ කෙනෙක්ද අනේ මන්දා,එතකොට ඔයා ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.6/10. From 7 votes.
Please wait...

The World's End (2013) තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..

හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්‍රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..

නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද?

මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න..එහෙනම් තව සලරුවක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා…!!!!!!

The World's End (2013) on IMDb

 

 

6097766D3957D640A1E9D8BFE9B607C30E10DE03
69687680D06BBCF2FEF21D5763001C3C75BB2288
BD70010EECD72ECBD57B250A8335560AF7F938D1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

78 thoughts on “The World’s End (2013) | මම රොබෝ කෙනෙක්ද අනේ මන්දා,එතකොට ඔයා ? [සිංහල උපසිරැසි සමඟ]

  • ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • හොදයි, ලස්සණයි, විහිළුයි.
    බලන් ඉන්න හැකියි.
    සමීරට ගොඩක් ස්තුතියි!

    Reply
  • thanks very much for subtitles

    Reply
  • Yako Beelma Marenna Hithenawa ban neda ??

    Reply
    • එළ.. :coOL:
      සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
      දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
      ජයවේවා හැමෝටම.! [thumbsup]

      Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • අහා! ගතියක් තියන එකක් වගේ.. බ්ලූ රේ දුන්න එකනම් නියමයි. ඔන්න සහෝ බොහොම ස්තූතියි ඈ!

    Reply
  • ලස්සන කතාවක් වගේ ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    Reply
  • එල නියමයි සමීර සහෝ… උපසිරසියට බොහොම ස්තුතියි..

    Reply
  • Ela bn Digatama karagena yamu (y)

    Reply
  • internet download manager eken ganna link ekakuth danna puluwannam hodaiii…

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • අම්මටසිරි. යකෝ උබ එකපිට නමනවනේ.
    පට්ට ඈ.
    මේකෙනං විස්තරය කියවන්නෑ කොහොමත්.
    එතකොට මේ කතාව බලන්න හිතෙන්නෑ 😀
    ඒ තරමටම මේ කතාව එනකං බලාන හිටපු එකෙක් මම.
    ජයවේවා

    Reply
  • නියමයි සමියා නියමයි

    ඔහොම යං

    ජය වේවා!

    Reply
  • එලකිරි අපේ සබ් මැෂිමෝ.
    ඔන්න උදේ පාන්දරම බාන්න දාලයි ඉන්නෙ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • fatta thankz wewaa bro…

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • සුපිරි ෆිල්ම් එක තැන්ක්ස් බොස් ;;;;;;;;;;;;;;;;

    Reply
  • නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින් **** Wish you good luck!!!

    Reply
  • නියම ෆිල්ම් එකක්නේ සහෝ තෑන්ක්ස් සබ් එකට

    Reply
  • maxxa…comy film ekakne..aniwa balanawa..thankzz machan sub ekata…

    Reply
  • Pissu…kora…!!! menna 2013 paharak !!
    thanks machan..!!

    Reply
  • පට්ටයි මචෝ මේක දෙනකන් උන්නේ

    බොහොම ස්තුතියි සමීර සහෝ ජයවේවා ! 😀

    Reply
  • Film එක ගෙන හිතා ගන්න බෑ මචං මේකනම් අලුත් අදහසක් වගේ තැන්ක්ස් මචං

    Reply
  • fatta thankz wewaa bro….

    Reply
  • ela machan me denna inna thava film dekak thiyenva Hot Fuzz ,Shaun of the Dead kiyala me dekata sub eka denda machan patta dekak

    Reply
  • එල සමීර සහෝ..
    පට්ට කොමඩියක් වගේ…
    ආයේ මෙව්වා නම් අතාරින්නෙ නැහැ…
    දිස් ඉස් එන්ඩ් වගේ පට්ට බඩ්ඩක් වගේ..
    බාන්න දාලා මේ කොටන්නේ..
    ජය වේවා..

    Reply
  • මරු ෆිල්ම් එක

    Reply
  • Eel ela… thanx saho…

    Reply
  • patta macho. thnx sub ekata

    Reply
  • ජයවේවා සහො 😀

    Reply
  • එල මේක බාගෙන සබ් දෙන නිසා නොබලා උන්නේ අනිවා දන්නවා නේ සබ් දෙනවා කියල කවුරු හරි

    Reply
  • thawa tahwath subs demu sameera saho oya niyamayi wedi wage qulity subs denawa,baiscope ake subs denawa speed wagema qulity,speed akath thiyagena qulity akata dena aka nam agaya karanwa sahola,all the best 😀

    Reply
  • ගින්දරණේ ෆිල්ම් එක නම්

    Reply
    • පට්ට වගේ දැම්ම බාන්න දැම්ම 🙂

      Reply
  • තවත් අලුත් ඒවා දෙන්න ශක්තිය ලැබේවා! සහෝට

    Reply
  • ඔය තියෙන්නේ මචං එකෙන්ම

    Reply
  • thxz lot macho

    Reply
  • loweth na ela kathwak saho mey para deela

    Reply
  • එළනේ පට්ටම ෆිල්ම් එකක් නේ

    Reply
  • baiscope site aka patta hode

    Reply
  • නියමයි සමීර දැන් බොක්ස් ඔෆිස් ෆිල්ම් වැහි වැහැලා
    දිගට හරහට එනවා ජයවේවා සහො 😀

    Reply
  • තවත් ඔය පට්ට එකක් බස්සලා තියෙන්නේ ඔහොම යමු ඈ

    Reply
  • balanna asawen unne meyka txzzzz

    Reply
  • ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • meyka supirima film akak machanla aniwa balanna mama aye balanwa sub akka 😀

    Reply
  • එල එල බාන්න දැම්ම ජය!!!

    Reply
  • pissu paharak wage…elaz…thnx saho !

    Reply
  • පට්ට ෆිල්ම් එකක් නේ සහෝ

    Reply
  • meyka bagena hitiye sub denakam

    Reply
  • thawath 2013 akak demu sameera ela aa

    Reply
  • pattama film akak ne txzzzz

    Reply

Leave a Reply to Dharshana... Cancel reply

Your email address will not be published. Required fields are marked *