Monday , April 12 2021
Breaking News

The X Files (1998) | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 10 votes.
Please wait...

The X Files (1998)

ඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)

කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද? ***

“එයා තනි මිනිහෙක්”
“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”

The X Files (1998) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

1c91e2c6c235591565c08d0e033d59bae01571ac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Algorithm: Bliss (2020) Sinhala Subtitles | වියරු විද්‍යාඥයා [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවා 2020 වසරෙ නිමැවුණු Horror, Romance, Sci-Fi ගණයෙ චිත්‍රපටයක්. …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. tnx bro

  2. sunanda shanth

    thanks

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට මේක නොබල කොහොමද අනිවා බානව

  4. Epa wenne kawadawath…thank you saho…

  5. tv series eke season 10 ekt sub denna…episode 6k witharai thiyenne

  6. ශෂීර ෂෙහාන්

    t.v siries එකටත් ස්බ් දාහන්කෝ කොල්ලෝ….

  7. niyamai digatama karagenayamata mage subapathum. puluwannam x – files tv show eke sub denna loku pinak obata me apata karana sewayata

  8. kata hair x files TV series ekata sub denna puluwan da ? mamath sup ekak dennam AL ewara wela.

  9. උපමාලි

    කවුරු හරි tv සීරීස් එකටත් සබ් දාන්නාකෝ ……………………………………………….

  10. X-Files TV series ekata sinhala sub denna puluwannam godak hodai.

  11. vimukthi manawadu

    THANK FOR YOU

  12. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  13. vidura prasangana

    දිගටම බලන්න හිතෙන හොඳම කතා මාලාවක් තමා

  14. THE X FILE

  15. Saketha pulasthi

    නියමයි සහෝ The X Files: I Want to Believe (2008) එකටත් sub දෙමු

  16. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක බැලුවා
    2008 ආපු එකටත් සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය……….

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ ස්තුති කරන්න වචන නැහැ, මේකනම් අනිවා බලන්න ඕනි, ඔන්න බැහැ නොකිය මේකටත් සබ් ඕනි, අනේ අනේ දෙන්න හොඳේ! The X Files: I Want to Believe (2008) ,ජයවේවා.

  18. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ
    බොහොම ස්තුතියි

  19. නලින්

    ස්තුතියි කළිදු සහෝ

    ජය වේවා!

  20. Patta Kathawa.Thanks

  21. suba patum niyamai jayaweawa………………..

  22. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි 🙂

    මේකේ දෙවෙනි ෆිල්ම් එකකුත් අවා නේද the x files : i want to believe කියලා? පුළුවන් නං ඒකත් දාන්න 🙂

  23. math banawa.thank u.puluwannam meke tv series ekath danna.goda denek asa wei

  24. බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. පොඩි කාලෙ රෑ නිදි මරාගෙන බලපු රූපවාහිනී කතා මාලාවක් තමා මේ. ජය෴෴ 😛 😛

  25. Charitha Herath

    අනිවා 2වෙනි එකත් දාන්න.. නියම TV Series එකක්…

  26. Saman Prasad ( Black Panther )

    niyami.kalu thel katawane. ela ela.

  27. menna balanawanam film..suppeerb aaa..thaamath tv eke giyapu katha set ekata kamathiyyyy

  28. ela ela thanks machan..asawen hiti films ekak.
    jaya wewa…!

  29. dinidu madushanka

    ela ela saho jaya wewa

  30. Thanks, නියමයි නියමයි ELAකිරි ජයවේවා!

  31. සබ් එකට ඉස්තූතිය..මේකේ සම්පූර්ණ ටී වී සීරිස් එකටත් කවිරු හරි පින්වතෙක් සිංහල සබ් දෙන්නකෝ…

  32. Onna machan bagaththaa…
    thanks bn sub ekatahh…

  33. එළ මචන් එළ.පුලුවන්නම් ටිකක් පොඩි සයිස් එකක torrent එකක් දෙනවද.උපසිරැසියට බොහොම තුති…

  34. නියමයි.. ස්තුතියි සහෝ.

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  36. thanx bro

  37. Kulanjana Maduranga

    ela ela.subata thanks KALIDU saho.good work.digatama sub demu.jaya wewa…….

  38. niyamai….season 9tama ona….ela

  39. Thaks.

  40. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  41. චතුර මදුසංක

    maxa

  42. Pahansith Goonetilleke

    patta saho.. meka hoya hoya hitiye… thank uu wewaaa (Y)

error: Alert: Content is protected !!