You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / All / The X Files [S01 : E08 – Ice] with Sinhala Subtitles| “අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්.” [සිංහල උපසිරැසි සමඟ]

The X Files [S01 : E08 – Ice] with Sinhala Subtitles| “අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්.” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 6 votes.
Please wait...

The X-Files S1P1

එක්ස් ෆයිල් අට වන කොටස -“ අතීත රහස් සඟවාගත් ආක්ටික් අයිස්. .”

හොඳයි යහලුවනේ අද මම ගෙනාවේ අටවන කොටස.හැබැයි මේ කොටස කරන්න මාසයකට වැඩි කාලයක් ගත්තා.නමුත් ඉවර කරලා දිය යුතු නිසාම කොහොම හරි කරගත්තා.නමුත් මම මේ කොටසේ ඉඳන් ගියවර ලිපිය වගේ කතාව කියන්න යන්නේ නැහැ.මම සිතනවා එකෙන් කතාව බලන්න තියෙන රසය අඩු වෙනවා කියලා,නමුත් පොඩ්ඩක් දැනගන්න කියන්නම්..

අපේ රහස්පරික්ෂවරු දෙදෙනා මෙවර රාජකාරි කරන්න යන්නේ ඝන හිම තට්ටුවකින් වැසි තිබෙන ආක්ටික් ප්‍රදේශයටයි.එහිදී ඔවුන්ට පෙර පැමිණි පරීක්ෂණ කණ්ඩායමක අභිරහස් ලෙසට මියගිය මළසිරුරු හමුවෙනවා.මේ පිලිබඳ පරීක්ෂණ කරන අතරතුර මේ අයත් සමඟ පැමිණි කිහිප දෙනෙක්වත් පෙර කණ්ඩායම ලෙසටම මිය යනවා.එමෙන්ම මොල්ඩර්ටත් මෙම රෝගය ආසාදනය වෙලා තිබෙන්නේ කියලා සැක පහල වෙනවා.

ඔබ සිතන්නේ මෙලෙසට මිය යෑමට හේතුව කුමක්ද කියලද? මොල්ඩර්ට සුව වේවිද? එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Lasantharathnasirirox

    ස්තුතියි යාළුවා…tNxx..

  2. Patta. Kiyanna wachana na.

  3. Thushara Herath

    Thanx malli

  4. Thank you for the sub..

  5. වරුණ නිරෝෂණ

    නියමයි සහෝ නියමයි…… බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට…………

  6. x files kiyanne kawadawath beluwata epa wenne neti TV series ekak…ela machanla ithuru tikatath sub denna shaktiya lebewa!!!!

  7. එල බන් ඊළඟ එකටත් දියන් සබ් එක…
    පරක්කු වෙලා හරි කමක් නෑ දිගටම දෙනවනම්…
    බොහොම ස්තූතියි උපසිරසට සහෝ….

  8. Lahiru Rajspaksha

    ela ohommama damu!

  9. Thank you!

  10. niyamai sahoo asawen balanawa tnks

  11. thanks bro

  12. බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. ade mcn ela bn…ube welawa wiyadam karala me karana deta godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin bn

  14. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  15. රවීන්

    නියමයි සහෝ. දිගටම කරගෙන යන්න ශක්තිය, ජය , අතම විශ්වාසය තව තවත් ලැබේවා.
    The x files කියන්නේ ගොඩක් වටින කතා මාලාවක්.

  16. Thanks for sub

  17. nice work bro

  18. niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!