Saturday , October 16 2021
Breaking News

The X Files [S01 : E10 – “Fallen Angel”] with Sinhala Subtitles|අහසින් වැටුන සුරදුතිකාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 13 votes.
Please wait...

The X-Files S1P1

එක්ස් ෆයිල් දස  වන කොටස -“ අහසින් වැටුන සුරදුතිකාවක්...”

ඔන්න  යහලුවනේ අද මම ගෙනාවා  දස  වන  කොටස.මම බොහොම අමාරුවෙන් කරගත්ත අවසාන කොටස.ඉතිරි කොටස් දෙන්නේ අපේ සෙට් එකේ අනිත් අය.මම ඒ අයටත් සුභ පතන ගමන් මගේ කොටස් වලට අදහස් දුන්න  සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා අද කතාව පවසන්නම්.

මෝල්ඩර් පොඩි හොර වැඩකට අත දාලා රස්සාවත් නැති කරගන්න හදන්නේ.ඔන්න ඕක තමයි කතාව වැඩි දෙයක් කියන්න වෙලාවක් නැහැ.තව ටිකක් පරක්කු වුනොත් අපේ ඇඩ්මින්ලා මාව එළවලා දාවි.මේ වෙද්දී නව වන කොටසත් පොස්ට් කරලා ඉවරයි.

මට මේ අවස්තාව දීලා මං වෙනුවෙන්ම ඉවසගෙන බලාගෙන සිටිය ඇඩ්මින්ලාට බොහොම ස්තුතියි.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ආ නැහැ තව ටික කාලෙකින් වෙන ෆිල්ම් එකකින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply to Keshan Wasala Cancel reply

Your email address will not be published.

16 comments

  1. Lasantharathnasirirox

    Baiscope ටීම් එකට ගොඩාක් ස්තුතියි….දිගටම හොඳ නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !! ඔබට ජය !!!”

  2. thank u. ithuru season tikatath sub dennako.

  3. ples සහෝ Season 2 වල ඉඳල sub තියනවනම් දෙනවද???
    .

  4. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  5. බොහොම ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ මෙතරම් පමා උනාට 🙂 දැන් තමයි මේ කොටස බලන්නේ මෙන්න සබ ගත්තා ජය වේවා !!

  6. වරුණ නිරෝෂණ

    ස්තුතියි මචං……. මේකට දීපු ආරම්භෙට කියන්න වචන නැහැ… ආසාවෙන් බලපු, දැනුත් බලන කතාවක් මේක…..

  7. බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  10. බොහොම ස්තූතියි සහෝ උපසිරසට….
    ඇක්ෂන් ෆිල්ම් එකකට සබ් එක දියන් බන් ඊලඟ සැරේ…

  11. මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  12. Lahiru Rajapaksha

    ela ela bln htye sub dankn..

error: Alert: Content is protected !!