Wednesday , October 20 2021
Breaking News

The X Files [S01 : E20 – “Darkness Falls”] with Sinhala Subtitles| “අන්ධකාරයෙන් ප්‍රවේසම් වන්න!” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

The X-Files S1P1

අද අරගෙන ආවෙ එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 20 වෙනි කතාව. නම ” Darkness Falls”. අදත් ඉතිං ස්කලීටයි මෝල්ඩර්ටයි ලොකුම ලොකු අභිරහසක් විසදන්න වෙලා තියෙන්නෙ. මේ වැඩේට එයාලට වැසි වනාන්තරයකට යන්න වෙනවා.ලස්සන පළාත. ඒ වගේම භයානකයි දැන් වෙන සිදුවීම් නිසා. ඇත්තටම මොකද්ද මේ කැලේ තියෙන අභිරහස? අද ස්කලීටයි මෝල්ඩර්ටයි අත්විදීමට සිදුවෙන මරණාසන්න අත්දැකීම මොකද්ද? ප්‍රශ්ණ ටිකට උත්තර ඔයාලම හොයාගන්න. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Check Also

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. niyamai.Thanks

  2. Thank you saho 🙂

  3. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තූතියි උපසිරැසියට………

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  6. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. එල ‘ එල සමන් සහෝ… ‘ ජයවේවා !!!!

  9. Amila Kaushalya

    Thada ikma denavata thanx cat broooooooo

  10. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  11. Thanks very much

  12. Macho okkola sub tika wedi wage dunna patta thanks

  13. සබට බොම ස්තූතී

  14. tns machan etha……episode 16 mis unada thama nedda sub eka ……demmanam link eka denna demme neththam ikmanata denna bro…ela

  15. බොහෝම ස්තුතියි මේ උපසිරැසියටත්……. ඥාව්…!

  16. supergirl eke sub eka thama nadda ?

error: Alert: Content is protected !!