Sunday , September 19 2021
Breaking News

The X Files [ S03 : E07 ] Sinhala Subtitles | අත්භූත යුධ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 16 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ.

හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත් ඔවුන්ගේ අහිමි වීම් ගැන දුක් වෙනවා ඇතිද? එය දැනගැනීමට නම් එවැනි අවස්ථාවකටම මුහුණ දිය යුතුයි. අත්භූත සෙබළෙකු තමන්ගේ ප්‍රධානීන් හට මැරෙන්න දෙන්නේ නැහැ! ඇයි ඒ? මොකද ඒ සෙබළා විශ්වාස කරනවා තමන් විදවපු තම පිරිස විදවපු දෙය හමුදාවේ ඉහළ නිලධාරීන්ද විඳිය යුතු බව. එම නිසා ඔහු විසින් හමුදාවේ ඉහළ නිලධාරීන්ට සිදුවන හානිය වටා ගෙතුණු කතාවක් තමයි මෙම එක්ස් ෆයිල්ස් කතාව හරහා දිග හැරෙන්නේ. ලෝකයේ විය හැකි දේවල් විද්‍යා ප්‍රබන්ධ ලෙස ඉදිරිපත් කරන මෙම කතාංගය භෞතික සිද්ධාන්ත මත පමණක් යැපෙන පිරිස් ඇතැම් අවස්ථාවලදී අභියෝගයට පවා ලක් කරනවා…!!

එහෙනම් මේ කොටසත් නරඹන්න. අපි තවත් කොටසකින් හමුවෙමු.

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Sex Education (2019-) [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Lasantharathnasirirox

    Tnx තරිකා sis..ජයවේවා !!

  2. Thamoda Dananjaya

    Thank you
    Season 4 sub karannako

  3. thank……….

  4. knightrider25527

    thanks bro season 4th ona

  5. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  6. Sathsara_Hasidu

    sub ekata thanx
    okkotama onee
    jaya wewa

  7. බොහොම ස්තූතියි

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. tnx sahodari

  10. meka denakan godak kal balan hitiya.ai nawaththanne nathuwa denna.sub ekata thanks

  11. Sub ekata Thanks.. Digatama Sub denna..

  12. Ado uba episode walata dana namuth patta ban.thanks

  13. සබ් එකට බොහොම ස්තුතියි නංගො…

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  15. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි…………………………………………….

  16. සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  17. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  18. madushangamage

    thanks sis…

  19. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. බොහොම ස්තූතියි

  21. සබට තුති වේවා

  22. thankuu….

  23. ela ela ikmanatama denna…………………………..

  24. Sub එකට බොහොම ස්තුති…
    The 100 sub එක දෙන කෙනා මැරිලද…

error: Alert: Content is protected !!