Thursday , May 13 2021
Breaking News

The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් පිහිටලා. ඒ නිසා මේ ගැන හොයන්න මෝල්ඩර් සහ ස්කලී යනවා. ඒ යනකොට මෙයාලා දැනගන්නවා මේවගේ ළදරු උපතක් සිද්දවෙලා තියෙන පස්වෙනි වතාව කියලා.ඒත් ස්කලී කියනවා එකේ කිසි අමුත්තක් නෑ කියලා.මේ අතරේදී මේක ගැන හොයන්න යන මෙයාලට දැනගන්න ලැබෙනවා.මේ ඔක්කොටම හේතුව වැන් බ්ලන්ඩට් කියන කෙනෙක් කියලා. තව කියන්න දෙයක් තියෙනවා යාලුවනේ මේ වැන් බ්ලන්ඩට් කියන කෙනාට අමුතු විදිහේ හැකියාවක් පිහිටලා තියෙනවා..

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Ooops! The Adventure Continues (2020) AKA Two by Two: Overboard! Sinhala Subtitles | ගොඩබිමක් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න මම සති කිහිපයකට පස්සෙ චිත්‍රපටයක් අරගෙන ආවා. සංජන චමෝද් මල්ලි මේක ගැන මට කිව්ව …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. thank you

  2. Tnx macho digatama sub denna

  3. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaaaaaa

  4. ස්තූතියි සහෝ

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. meke video download karana link hoyanne kohenda

  7. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…
    මගේ ප්‍රියතම කතා මාලාවක්…
    ජයවේවා…

  8. thank you saho,balapu hodama x fils kotasa

  9. thanks bro…

  10. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    තව එපි 4යි…

  11. thanxx bro………..

  12. සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  13. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  14. tnz sub ekt

  15. ravin rishmantha

    elmaaaa bokkaaa

error: Alert: Content is protected !!