You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / All / The X Files [S07 : E08] Sinhala Subtitles | අරුම පුදුම මලීනි [සිංහල උපසිරැසි සමඟ]

The X Files [S07 : E08] Sinhala Subtitles | අරුම පුදුම මලීනි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The XFiles හත්වන කතාමාලාවේ 08 වෙනි කොටස. දෙයක් කියන්න තියෙනවා කතාවේ සිද්දවෙන දේ කියන්න කලින්. මම කලින් කොටස් වල උපසිරැසි හැදුවේ WEB-DL වලින්නේ ඒත් මේ කොටසේ ඉදන් ඉතුරු ටික මට Blu-ray වලින් හදන්න සිද්දවෙනවා. මොකද මං WEB-DL කොපිවල සේව් කරලා තියාගත්ත එක ලින්ක් එකක්වත් දැන් වැඩ නෑ. අවුලක් හිතන්න එපා කොහොම කලත් හොඳ විදිහට උපසිරැසිය දෙනවා හරිය.

෴ අද කොටස ෴

සැන්ටා මොනිකා කියන ජැටියේ මැජික් සංදර්ශනයක් පැවැත්වෙනවා, මේ සංදර්ශනයේ මැජික්කාරයා වෙන්නේ අරුමපුදුම මලීනි කියලා කෙනෙක්. මෙයා මෙතැනදී අන්තිමට කරනවා අමුතු මැජික් එකක්. මේ මැජික් එකේ තියෙන්නේ මිනිහෙක්ගේ බෙල්ල අංශක 360 ක් කරකවන එක. ඔයාලට පුලුවන්ද ඔලුව අංශක 360ක් වටේට කරකවන්න? ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. මේ සංදර්ශනය ඉවරකලාට පස්සේ මේ මලීනි කියන කෙනාගේ බෙල්ල කඳින් වෙන්වෙලා බිමට වැටෙනවා. ඒ හරියට එයාගේ බෙල්ල කවුරුහරි කපලා දාලා වගේ. ඉතින් වෙනදා වගේම ස්කලීයි මෝල්ඩරුයි මේ සිද්ධිය ගැන හොයන්න එහෙට යනවා. ස්කලී මුලින්ම හිතන්නේ මේක මිනීමැරුමක් කියලා, ඒත් එහෙම නෙමෙයි කියලා ඇත්තටම මෙයාලට තේරෙනවා.

“ඔයාලා මොකද හිතන්නේ මේක ඇත්තටම මිනීමැරුමක්ද? ඒ ටික හරියට දැනගන්නනම් කතාවේ ඉතුරු ටික බලන්නම වෙනවා.”

෴ කොටසේ විස්තරය ෴

කතාවේ නම : The Amazing Maleeni
අධ්‍යක්ෂණය : තෝමස් ජේ. රයිට්
නිර්මාණය : ක්‍රිස් කාටර්
IMDB අගය : 8.3
විකාශය වූ දිනය : 2000 ජනවාරි 16

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
රිකී ජේ – අරුමපුදුම මලීනි
ජොනතන් ලෙවිට් – බිලී ලබොන්ජ්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Leave a Reply

11 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thanxx bro…….

  3. දිගටම යමු

  4. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු

  6. Navanjanaishan

    Thanks a lot!!!!

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු 🙂
    ජය වේවා.!

  8. chandima_herath

    Thanks sub ekata. Me season ekai. Season 8/9/10 serama add karanna
    jaya.

  9. අවුලක් නෑ.සබ් එකයි ඕන.ස්තූතියි

error: Alert: Content is protected !!