You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / The X Files [S07 : E11] Sinhala Subtitles | ඇම්බර් ලින් – II [සිංහල උපසිරැසි සමඟ]

The X Files [S07 : E11] Sinhala Subtitles | ඇම්බර් ලින් – II [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

෴ පසුගිය කොටස ෴

පහුගිය කොටසේ මුලින්ම ඇම්බර් ලින් අතුරු දහන් වෙනවා, ස්කලී සහ මෝල්ඩර් මේ ගැන හොයන්න යද්දී මෙයාලට මේ සිද්ධියට මුහුණදුන්නු තව කෙනෙක්ව මුණගැහෙනවා. මෙයාලා මේ ගැන හොයන අතරේදී මොල්දර්ගේ මව භිරහස් විදිහට මියයනවා, පසුව මෙයාලට දැනගන්න ලැබෙනවා පොඩි ළමයි සෙල්ලම් කරන තාක ඉන්න මුරකාරයෙක් තමයි මේ හැමදේම කරන්නේ කියලා, පස්සේ මෙයාලා ඔහුව ලුහුබඳිනවා, ඒ ලුහුබැඳීම කෙලවර වෙන්නේ තවත් දාහක් ප්‍රශ්න ඇතිකරමින්.

෴ අද කොටස ෴

මෙයාලා අන්තිමට හොයාගත්ත සොහොන් බිමේ සියගණන් සිරුරු වැළලිලා තියෙනවා, ඇම්බර් ලින් මේ අතරින් කෙනෙක් කියලා ඔවුන් හිතන්නේ, ඒත් මොල්ඩර්ට ගොඩක් වදදෙන ප්‍රශ්නයක් තියෙනවා මෙතන, ඒ ඔහුගේ සහෝදරීව. ඔහු බයී ඉන්නේ ඔහුගේ සහෝදරීත් මේ මිනී වලවල් වල ඉඳියි කියලා. පස්සේ හරෝල්ඩ් පිලර් කියන අධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක් මේ දේවල් ගැන හොයන්න FBI  එකට සම්බන්ධවෙනවා, මේ කෙනා මොල්ඩර්ව තැනින් තැනට අරන් යනවා, සමහරවෙලාවල් වැඩි මොල්දර්ට සකහිතෙනවා ඔහු කරන්නේ බොරුවක් කියලා, මෙයාලා දෙන්න මේ දේවල් හොයන අතරෙදි ස්කලීට මොල්දර්ගේ අම්මගේ ගෙදර තිබිලා CGB ස්පෙන්ඩගේ අත්සන තියෙන කොලයක් හම්බවෙනවා, පස්සේ මෙයාලා සැකකරන්නේ මේ හැමදේටම මුල ඒ දුම්බොන මිනිහා කියලා.

ඇත්තටම මේ දේවල් කරේ එයාද නැත්නම් වෙන දෙයක් නිසා සිද්දවුණු දෙයක්ද? මොල්ඩර්ට ඔහුගේ සහෝදරීව හොයාගන්න හැකිවෙයිද?

෴ කොටසේ විස්තරය ෴

කතාව රචනය : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
විකාශය වූ දිනය : 2000 පෙබරවාරි 13
IMDB අගය : 8.4

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
CGB ස්පෙන්ඩ – විලියම් බී. ඩේවිස්
හරෝල්ඩ් පිලර් – ඇන්තනී හීල්ස්

ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Leave a Reply

6 comments

  1. Thanxxx bro………

  2. නියමයි….සබ් එකට තැන්ක්ස්…

  3. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Navanjanaishan

    Thanks !

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු.. 😉
    ජය වේවා.!

error: Alert: Content is protected !!