Monday , June 21 2021
Breaking News

Thegidi (2014) | මුදලට මෙවන් කෑදර කමක්…..![සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 6 votes.
Please wait...

Thegidi

මේ දවස් ටිකේම දෙමල ෆිල්ම් එකක් බලන්න ලැබුනේ නැනේ ඔන්න ගෙනාවා එකක්. හැබැයි ඉතින් මේක දෙමල කීවට පටන් ගත්ත වෙලේ ඉදන් ගහ මරාගන්න එකක් නෙමේ. ටිකක් අමුතු කතාවක්. පොඩි ආදර කතාවකුත් තියනවා පුරුදු පරිදි මේක ගැන මට කීවෙත් අපේ විකි සහෝ තමා .

මෙහෙමයි කතාව
වේට්‍රි කියන්නේ අපරාධ විද්‍යාව හදාරපු කෙනෙක් එයාට ජොබ් එකක් ලැබෙනවා “රැඩිකල් පරීක්ෂක ඒජන්සි” කියන ආයතනයේ මෙයාලගේ රාජකාරිය තමා පුද්ගලයන් පිලිබදව තොරතුරු රැස් කරන එක. එයාලට හොරෙන්, යන්නේ කොහෙද, කරන්නේ මොනවද කන්නේ මොනවද ඔය වගේ දේවල් ඉතින් මෙයා මෙයාගේ රාජකාරිය හොදට කරනවා, මෙයාලගේ තියන නිතිය තමා තමා තොරතුරු රැස් කරන කෙනා ලඟට යෑම තහනම්. ඉතින් මෙයාට මධු කියලා කෙල්ලෙක් ගැන තොරතුරු හොයන්න පැවරෙනවා. ඔන්න ඉතින් කොල්ලට මේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා හැබැයි දන්නවනේ නිතිය ලගට යෑම තහනම්.කොහොම හරි දෙන්න සෙට වෙලා ආදරෙන් ඉන්නවා, ඔහොම ඉන්නකොට දවසක් මෙයා පත්තරේ දකිනවා මෙයා තොරතරු එකතු කරපු අය හදිසි අනතුරු වෙලා මැරිලා කියලා පත්තරේ දාලා තියනවා. මෙයා කොහොම හරි එයා තොරතරු එකතු කරපු අයට මේ ගැන අනතුරු අගවනවා, හැබැයි එයාට එයාලව බෙර ගන්න වෙන්නේ නෑ. වේට්‍රි ඉදිරි පිටම ඔවුන්ව මරලා දානවා  දැන් ඉතිර වෙලා ඉන්නේ මධු විතරයි. ඇතිනේ කතාව…

ඔහුට මධුව බෙර ගන්න පුළුවන් වෙයිද? කවුද මොවුන්ව මරන්නේ, මොකටද මරන්නේ? මේ මිනීමැරුම් වල වගකීම වේට්‍රි මතට පැටවෙයිද? මෙහෙම මිනි මරණ අයගේ අරමුණ මොකක්ද? වේට්‍රිට මේ මිනීමැරුම් පිලිබදව හොයා ගන්න පුළුවන් වෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.

ඔන්න මම ගියා ජය වේවා..!!! ලගදීම තවත් හින්දි නිර්මාණයකින් හම්බ වෙමු.

Thegidi (2014) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

10CB31C9CFA76F6E007D29496906B5158D6EE240

700 MB කොපිය මෙතනින් බාගන්න

69DFFCC90C84072F6614C748999954A425182EC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Woman in the Window (2021) Sinhala Subtitles | අසල්වැසි නිවසේ අභිරහස් ඝාතනය! [සිංහල උපසිරසි]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් රසිකයන්ට. නැවතත් වාරයක් විනෝදාත්මක කටයුතු සඳහා වැඩි ඉඩක් ලැබිලා තියෙන …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. ela films ekak! Thanks for the subtitle!!!

  2. Niyama film ekak… Thanks malli…

  3. Thanks Bro!!!

  4. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  5. thanks saho!!!!!!!!

  6. නියමයි … . ජයවේවා…..!!! බොහොම ස්තුතියි උපසිරසියට….!!!

  7. අනේ අපට මෙන්න මෙ film ටිකටත් subtitle දෙන්නකො,

    sylvester stallone ගේ “rocky 01, 02, 03, 04, 05”

    ලස්සන චිත්‍රපටි ටික. පුලුවන්නම් ලොකු උව්වක්.

    ස්තූතීයි.

  8. mata direct downlord karanna puluwan kramayak nedda. mata torrent downlord karanna be block karala thiyana nisa. IDM eken ganna puluwan kramayk kiyanna ko.

  9. නියමයි නියමයි සහෝ…. ජයවේවා…..!!! බොහොම ස්තුතියි උපසිරසියට….!!!

  10. අද දිනයේදී නරඹන්න ලැබුණු දමිළ චිත්‍රපටයක්… මම ප්‍රිය කරන Thriller ගණයට අයත් චිත්‍රපටයක්… නවක නළු නිළි දෙපලක්…. රංගනය ගැන විශේෂයෙන් කීමට දෙයක් නොමැති වුවත් කතා තේමාව සාර්ථකයි…. කතාව චිත්‍රපටය අවසානයේදී අවසන් නොවීමත් මගේ සිත ගත්තා… සාර්ථක චිත්‍රපටයක් බව කිව හැකියි…
    ගයාන් රූකාන්ත… ඔයාගේ සබත් මරු..

  11. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………….

  12. Thanks….

    wenas widiyaka baluwata epa nowena kathawak

  13. thanks …………

  14. thanks machan.. Hoda film ekak.

  15. macho film ekanam ELAKIRI. Meke 2 kotasakuth thiyenawa wage. ekath hoyala Sub dala dunnoth Mare maru…. Jaya weva……………!!!!!!!!!!!!

  16. Thanks Saho…..

  17. Pls upload sinhala subtitle for following Movies.
    01) Sivangi (2012)
    02) Damarukam (2012)
    03) 18 Vayasu (2011)
    04) Renigunta (2009)
    05) Muni-1 (2007)
    06) Muni-2 Kanchana (2011)

  18. anthimata kuthuhalayak?
    Nice movie 🙂
    Thank you !!!

  19. බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. උණු උණුවෙම ගෙනල්ලා තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  20. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  21. බොහොම ස්තූතියි මච‍ං
    මට මේ Film වලත් subtitle හොයලා දෙන්න පුලුවන්ද ?

    Mayakkam Enna
    Naan

    ලොකු දෙයක් මව‍ං………….

  22. Aniwa baanawaaaaa…… tnxxxxxxx

  23. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ඉක්මනට තවත් සබක් දෙන්‍‍න. ජය………………………………

  24. apita onne vijay ge film……………………………………

  25. Good Post Friend Thanks!

  26. ala ala

  27. “චූටී මල්ලි”

    එල කාලෙකින් නේ
    දෙමල 1ක්
    සබට තුති
    ඔබට ජය………..

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  29. ඔන්න මාත් බාගන්නයි යන්නේ ජෝනෝ……. සුපිරිම චිත්‍රපටියක්නේ ගෙනල්ලා තියෙන්නේ.. මෙන්න බෑවා එහෙනම්.. ජයම වේවා……….! එලස්ස්ස්ස්ස

  30. thanks bro

  31. Thanks bro………

  32. subama suba aluth auruddak wewa…nice moveis collekction..

  33. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    demala නම් බලනවා හොදටම අඩුයි,,
    ඒත් කතා කෑල්ල නම් කියෙව්වම හොදා වගේ…
    බලන්න ඕනේ ඒක නිසා…
    බලනවයි කිව්වට මම මේක බාන්නේ නම් නැ හොදේ…
    යාලුවෙක්ගෙන් උස්සන් ඇවිත් බලනවා..
    එල මලයෝ..
    ජය වේවා…

  34. හර්ෂ ලහිරු

    එලකිරි සබට බොහොම ස්තුතියි 😛 ජය

  35. නලින්

    ස්තුතියි රුකා…

    මැක්සා කථාවක් වගේ ! ජය වේවා කොල්ලෝ

  36. දිනිඳු සම්පත්

    හොඳ කතාවක් තියෙන අමුතු තේමවත් රැගත් චිත්‍රපටියක්.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  37. Niyamai yaluwa thanks.

  38. pattama patta movie ekak.Onna gaththa…..subata thanks GAYAN saho.digatama sub demu.jayen jaya…………

  39. thanks brother

  40. THANXS MACHAN GODAK DAWASAKIN HODA TAMIL EKAK DUNNE…

  41. ela eloooo tamil ekak enakan hitiye.thnkzzzzzzzzzzzzzzzzzzzzz

  42. ද රොක්

    එල නියමයි 🙂 🙂 🙂

  43. Thanks Bro…….

  44. එළ මචන්…….මේක නියම ෆිල්මක්නෙ……..කාලෙකින් හොද දෙමළ චිත්‍රපටයක් බැලුවෙ නෑ……..මේ තියෙන්නෙ බඩු.මෙන්න බෑවා මචන්…….

  45. supiri bro.. thwa tamil ekak denna hode….

  46. Aditha Praween

    එළ එළ !
    නියමයි !
    බොහොම ස්තුතියි !
    දිගටම සබ් දෙන්න
    😀

  47. එල සහෝ ෆට්ට කතාවක් වගේ ස්තූතී..

  48. ස්තුතියි සහො සබ් වලට…

  49. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  50. ජයවේවා….
    උපසිරැසියට තුති…….

error: Alert: Content is protected !!