You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

Tesis (1996) | මගේ නම ඇන්ජෙලා. ඔවුන් මාව මරන්නයි යන්නේ. (18+) [සිංහල උපසිරැසි සමඟින්]

No votes yet.
Please wait...

Tesis- (1996)කොහොමද යාළුවනේ. මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක ස්පාඤ්ඤ චිත්‍රයක්. ටිකක් පරණයි. 1996 වසරේ තමයි තිරගතවෙලා තියෙන්නෙ. IMDB එකේ 7.5 ක අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය අයිති වෙන්නේ අද්භූත,ත්‍රාසජනක කියන කාණ්ඩයට.

මේකේ කතාව ගෙතිලා තියෙන්නෙ ඇන්ජෙලා (Ana Torrent) කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව වටා. ඇය නිබන්ධනයත් සඳහා මහාචාර්යවරයකුගෙන් උපකාර ලබාගන්නවා. දිනක් මේ මහාචාර්යවරයා චිත්‍රපට පෙන්වන කාමරයේදී මියගොස් සිටිනවා. මේක මුලින්ම දකින්නේ ඇන්ජෙලා. මහාචාර්යවරයා මියගිහින් තියෙන්නෙ චිත්‍රපටයක් නරඹන අතරතුරවැළඳුන හෘදයාබාධයක් නිසයි . ඇන්ජෙලා මේ වීඩියෝ පටය කාටත් හොරෙන් අරගෙන නරඹනවා. ඒකේ තියෙන්නේ මුහුණ වසාගත් පුද්ගලයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවකට දරුණු ලෙස වධහිංසා කර ඝාතනය කරන දර්ශන පෙළක්. මේක නැරඹීමෙන් පසුව ඇන්ජෙලා සහ ඇගේ මිතුරා චේමා(Fele Martínez) ඝාතකයාව සොයන්නට වෙහෙසෙනවා. මේ අතරතුර ඇන්ජෙලාට තවත් පුද්ගලයකු සමීප වෙනවා. එයා තමයි බොස්කෝ(Eduardo Noriega). චේමා සහ බොස්කෝ අතරට මැදි වුණ ඇන්ජෙලාට කුමක් සිදුවෙයිද? නියම ඝාතනකයා සොයාගන්න පුළුවන් වෙයිද? මේවාට උත්තර චිත්‍රපටය නරඹලම හොයාගන්නකෝ. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා……..

Tesis (1996) on IMDb

 

 

385 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3bd844e0faddf207f80e5ed8d6c2baa85ea3d27f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඩොක්ටර් ජෝන් [S01 : E06] Sinhala Subtitles | වේදනාව නොමැති ලෝකය [සිංහල උපසිරසි සමඟ]

කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. සිංහල උපසිරැසට බොහොමත්ම ස්තූතියි

  2. Thanx saho…And Congrads for the beginning…Sorry for the late wishes..

  3. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  4. එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. ස්තුතියි..

    බයිස්කෝප් අනාගතයට සුභ පැතුම්!

  6. thanks lot!!!digatma sub denna..gd luck

  7. ගොඩක් ස්තුතියි

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  9. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි උපසිරසෙන්ම වෙනසක්
    නියමයි සහෝසුබපැතුම්
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට
    ඉදිරියටත් වෙනසක් කරනකම් බලන් ඉන්නවා ඔන්න 😉

  10. Me wage Tawa Sub Karannata Niduk nirogi Suwa Lebewa Saho….

  11. mudiya / මුදියා

    පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම් නාලක.
    ස්පාඤ්ඤ නේද.
    වෙනසකටත් එක්ක බලන්න ඕනි.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  12. ළහිරු ඒකනායක

    වෙනස් “BAISCOPE” එකක් සිංහල උපසිරැසියට …
    නියම උත්සහයක්!
    Go forward>>>

  13. සුභ පතනවා පළමු වැ‍ඩේට! දෙවැනි එකත් දැන්ම පටන් ගමුනේ.
    ජය වේවා

  14. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  15. බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. වෙනස් භාෂාවක චිත්‍රපටයකින් පටන් ගත්ත එකත් අගය කරන්න ඕනා වැඩක්. ජය෴෴ 😛 😛

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…….

  17. වෙනස් කතාවක්,පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks

  18. Thank You Nalaka.

  19. නලින්

    ස්තුතියි නාලක මෙ වගේ වෙනත් චිත්‍රපටි අපි වෙත ගෙනවට!

    අපිට ඉතිං ඉංග්‍රිසිම තමයි නේ, කලේකින් තමයි මෙහේම ෆිල්ම් එකක් සෙට් වෙන්නේ

    සුභ පතනවා පළමු වැ‍ඩේට! දෙවැනි එකත් දැන්ම පටන් ගමුනේ.

    ජය වේවා!

  20. mihin ලංකා

    නියම කතාවක් වගේ බලමු

  21. අඩු සයිස් එකක් නේ අනිවා බලන්න ඕනේ

    ජය!

  22. thxz palamu sub akata

  23. සුභ පැතුම්!

  24. bohoma thuthi

  25. ela 1st akata cngrtz

  26. ah thawath aluth saho kenek niyamayi hooo gala anwane aluth kattiya 2 weni aajath denna labeywa ikmnata

error: Alert: Content is protected !!