Wednesday , September 23 2020
Breaking News

Thor: Legend of the Magical Hammer (2011) Sinhala Subtitles | සූර වීර තෝර් සහ මායකාර මිටිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

රූපවාහිනී කතා මාලාවට හිර වෙලා ඉන්න අතරතුර කලින් වතාවේ දුන්නා වගේ තවත් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටියක් ලැබුනා. ඒවා ලැබුනොත් මගෙන් නම් ගැලවුමක් නැති නිසා කොහොම හරි දෙකම එකට කර ගන්න පුළුවන් උනා. ඇමෙරිකාවේ ප්‍රදර්ශනය වුනේ පසුගිය ජනවාරි 8 වෙනිදා උනාට මෙය මම කලින් දුන්න ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය Tad the Lost Explorer (2012) වගේම වෙනත් රටක 2011 ඔක්තෝම්බර් 14 දින අයිස්ලන්තයේදී තිරගත වෙලා තියෙනවා වෙන භාෂාවකින්.ලස්සන කතාවක් විනෝදය සමඟ ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.

එහෙනම් කතාව ගැන කියන්නම්, මෙහි අන්තර්ගත වෙන්නේ “තෝර්” කියල තරුණ පිරී ළමයෙක් වටා ගෙතුන කතාවක්. අපි අහල තියෙන “තෝර්” ට සමාන කම් තියෙන කතාවක්. එත් බොහෝ දුරට වෙනස්. ඉතින් මේ “තෝර්” එයාගේ අම්මා සමඟ කම්මලක් කරගෙන යනවා. මේ කොලුවට ඕනේ කම්මල්කරුවෙක් වෙන්න නෙමෙයි. ප්‍රසිද්ධ රණ ශූරයෙක් වෙන්න. කොයි වෙලේ බැලුවත් කොස්සක් අරන් සටන් පුරුදු වෙනවා. මෙයාගේ තාත්තා වෙන්නේ දෙවියන්ගේ නගරය වන “වැල්හල්ලා” නගරයේ රජතුමා වෙන “ඔඩින්” රජතුමා. දැන් බලනවා ඇති පුතා මෙහෙ තාත්තා එහෙ අම්මා මෙහෙ මොකද්ද මේ හතර බීරි කතාව කියලා. ඒක මේ විනෝද ගමනක් ඇවිත් වෙච්ච වැඩක් කියලයි “තෝර්ගේ” පියරජතුමානම් කියන්නේ. ඉතින් “තෝර්” ගේ පියා ගාවට මායාකරුවෙක් යනවා ලෝකේ තියෙන බලගතුම ආයුධය හදා ගෙන ඒක ඔහුට දීලා ගනුදෙනුවක් කර ගන්න. ඒ උනාට ඒ ආයුධය පෙර පුහුණුවක් නැතුව භාවිතා කරන්න බැහැ. ආයුධයක් කිව්වට මේක කතා කරන දඩ මිටියක්. ඉතින් ඒක පාවිච්චි කරන්න ගිහින් “තෝර්”ගේ තාත්තගේ ඇහැකුත් එලියට පනිනවා. 😀

ඉතින් මේකට කේන්ති ගිහින් මේ ආයුධයයි මායකරුවා වයි දෙන්නවම “වැල්හල්ලා” වලින් එලියට දානවා. මේ ආයුධය කෙලින්ම එන්නේ “තෝර්” ඉන්න ගෙදරට වහලෙත් කඩාගෙන. අම්මා කියන්නේ තාත්තා මෙදා සැරේ පුතාට හරිම ආයුධය එවලා කියල කම්මලේ වැඩ පටන් ගන්න. මේ අතරතුරේ මනුෂ්‍යය ලෝකය ආක්‍රමණය කරන්න යෝධයෝ සමඟ අපායේ රැජිණ වන “හෙල්දී” යුද්ධයක් කරනවා. අවසානයේ එන්නේ අපේ මේ “තෝර්ගේ” ගමට. ලෝකේ බලගතුම ආයුධය තියෙන දෙවියන්ගේත් රජු වූ “ඔඩින්ගේ” පුත්‍රයා ලඟට. බලමු එතැනදී වෙන්නේ මොකද කියලා. අපේ මේ වෙන්න රණ ශූරයා අයුධෙන් වැඩක් ගනීවිද කියලා.

යන ගමන කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් නැවතත් මේ වගේ සලරුවකින් මුන් ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. digatama mewage ewata subs danna jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  3. පට්ට වගේ මචෝ මේ ෆිල්ම් එක….දැන්ම බාගන්නවා….තැන්ක්යූයූයූ………..

  4. rusiru manupriya

    me web site ekata pin sidda wenna sunhala sub ekkama film balanawa…..thnk you very much

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. thanx film ekata sub dunnata…

  7. මේක 3D ඈවිත් නේ…… 😀 මේ වගේ ඒවා 3D ආවා නම්, 3D එක බාගන්නත් ලින්ක් එකක් දුන්නොත් හොදා නේ……?? 🙂

  8. අනිවා බාගන්න ඕනා…… 🙂 කතාව කියෙව්වහම, කාටූන් එකක් උනත් බාගන්න හිතුනා…… 😀

  9. රාම් රාජ්

    ස්තූතියි.මේ වගේ ඒවා තමා මගේ ප්‍රියතම.

  10. thank you brother………… downloading

  11. අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි !!!

  12. thankz onna damaaaaaaaaaa

  13. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් 😛 😛

  14. ප්‍රකාශ් රංගන

    බොහොම ස්තුතියි සහෝ.

  15. ela ela…bohoma stuti saho…

  16. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සහෝ,ජයවේවා.

  17. සචිත උදාර

    නියමයි… එල ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස්…!

  18. තෝර් කාටුන් එකකුත් තියෙනවද? මම අදනේ දන්නේ… මරු වෙන්න ඇති… sub එකට ස්තූතියි

  19. kat.ph italy walata samahara link open wenne nehe., wena lik ekak neddooooooooo

  20. පට්ටම පට්ට

  21. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ඔයා නම් මාරම බුලට් එකක් තමයි.මේ කරන සේවය ගැන ස්තූති කරන්න වචන නෑ.නියම ෆිල්ම් එකක් තමයි මේ පාරත් දීල තියෙන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

  22. මොනා නැතත් ඇනිමේෂන් බලනවා ,තැන්කු වේවා

  23. ඔන්න මමත් බාන්න දැම්මා දිගටම දෙමු නේද සහෝ

  24. ෂෝක්නේ මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ. මොකද මම දැනගන හිටියා මේකටත් සබ් දෙයි කියල . ස්තුතියි

  25. අම්මෝ ත්‍රීඩී බාමි බාමි. බොහොම ස්තුතියි!!! 😀

  26. පට්ට පතුරු

  27. Isuru Mahindarathna

    නියමයි මචෝ ඔහොම යන්

  28. patta machan

  29. ඔන්න මමත් බානවා මේක පට්ට කතාවක් නේ. හසන්ත සහෝ නියමයි ඔයාගේ සබ් පට්ට

  30. super kollo thawath demu subs

  31. maxxxa hode

  32. mihin ලංකා

    ජය වේවා!

  33. සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා

  34. නලියා

    ස්තුති වේවා හසන්ත සහෝ..
    මැක්සා මුවි එකක් නේ මේක

    ජය වේවා

  35. “චූටී මල්ලි”

    එල සහෝ එල
    අනිවා බලමු

  36. Elazzzzzzxxxxxzxxxxz thxzzzzzzzzzzz

  37. Elakiri saho mab gaththa meyka patta film akak.thxz sub walata

  38. Maxxxaaa machan

  39. එළකිරි මචං මේවා නම් අපිත් මගඇර ගන්නේ නෑ 🙂

  40. තැන්ක්ස් බ්‍රෝ

  41. නියමයි මචෝ මේක නම් පට්ට වගේ 🙂 සබ් දෙන්න ගත්ත මහන්සියට පින්

  42. thxxxxxxxxxxxx

  43. rusuru | රුසිරු

    මැක්සා හොදේ ජය

  44. supiri wadak bro meywa niyamai

  45. ලොවෙත් නෑ පට්ටය

  46. නියමයි සහෝ පට්ට

  47. පට්ටම පට්ට මචෝ.සුපිරි වැඩක් කලින් දුන්න එකත් බැලුවා මැක්සා හොදේ.මේකත් අනිවා බානවා

    ජය

  48. wow..maru 😀

  49. patta patta maxxa macho

error: Alert: Content is protected !!