Thursday , July 29 2021
Breaking News

Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 19 votes.
Please wait...

  • නීතියට සීමාවූ විවාහයක් 
  • සම්මතයට පිටින් වූ ආදරයක් 
  • අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක් 
  • බලාපොරොත්තු සුන් වූ සැමියෙක් 

S.K. Dale  විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය මේ නිසා සම්මතයට පිට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් පවත්වනවා. ඇයගේ සිතට එකඟව එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි ඇය 11 වෙනි  විවාහ සංවත්සරය  දින ඔහුගෙන් වෙන් වී තම පවුල ශක්තිමත් කරගන්න තීරණය කරනවා.

ඒ වගේම ඇයගේ සැමියා මාක් මේ සංවත්සරය ඉහලින් සමරන්න ලොකු සැලැස්මක් හදලා. විවිධ පුදුම කිරීම් වලින් පිරි 11 වෙනි සංවත්සර රාත්‍රිය උදා වන්නේ එමාගේ ජිවිතයම පුදුමයක් කරවමින්. ඒ හැම දෙයක්ම මේ විනාඩි 90 තුල සැඟවී තිබෙනවා. එසේ නම් ඔබට බාරයි ඉතිරිය නැවත මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!  

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB  පිටපත් සඳහා  අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

 

 

 

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  2. Thanks bro..

  3. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  4. thanks …………………..

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. thanks for the sub!!!!!!!!!!

  7. thanks …………………

  8. Thanks !!!

  9. thanks..

  10. Malith Samarawickrama

    Thanks bro sub ekta

  11. wasantha senadheera

    සබ් එකට ස්තුතියි…තවත් එකක් ඉක්මනින් ඕනේ….

  12. උපසිරසියට බොහෝම ස්තුති

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා

  14. සබ් එකට තෑන්ක්ස්

  15. Thnkz brother..nice movie…give more thrillers..

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  17. සිංහල උපසිරසියට ස්තුතියි

  18. උපසිරැසිවලට ස්තූතියි! The 8th Night Korean film එකටත් සබ් දෙන්න

    • ඒක එච්චර ගතියක් නෑ බන්..මන් බැලුවා වෙන සබ් එකකින්

  19. Thank you very much

  20. thanks bro
    keep it up

  21. thanks brother

  22. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  23. සිංහල උපසිරැසියට ස්තූතියි

  24. උපසිරසියට තුති

  25. තෑන්ක්ස් වේවා

  26. තද කොර ඇහ්හ්හ්

  27. සබ් එකට ස්තුතියි…

  28. Thanks brother
    Keep going

  29. Bohoma sthuthi sub ekata,puluwnnm superdeep movie ekata sub dennako,budusarnai,devipihitai,jayawewa!!!

  30. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!

  31. ඒකනෙ කියන්නේ මෙච්චර අලුතින් ආපුවා,පරන සුපිරි ඒවා තියෙද්දි පරන සාමාන්‍ය ඒවා දෙනෝ නෙහ් ………….( දීපන්කෝ පරන ඒවා දෙද්දි Alan parker,Asghar Farhadi,Frank Darabont වගේ අයගේ ඒවා,කොච්චර තියේද ඒ වගේ පරන ඒවා)
    ඉස්සර නම් හසිත සහෝ වගේ අය ඒ වගේ ඒවා දුන්නා දැන් ආසාවට ඒ වගෙ පරන එකක් සයිට් එකේ නෑ
    පුලුවන් නම් පරන ඒවා දෙන අය ඒවගේ ඒවටත් සබ් දෙන්න,ඒවට කවුරුත් මුකුත් කියන එකක් නෑ මන් හිතන්නේ,කිව්වත් කියපු එකා චාටර් වෙනෝ විතරයි
    අරම බාල කමෙන්ට් දාන කොට සයිට් එක නිකරුනේ සවුත්තු වෙන නිසයි මගේ අදහස කිව්වේ ඕන්

  32. පට්ට පට පට

  33. නිර්මාල්

    උපසිරසියට ස්තුතියි සහෝ !

  34. තැන්කු තැන්කු

  35. Sub akta thanks

  36. දිගටම අලුත් ඒවා දෙමු හසා බ්‍රෝ

  37. බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. Thanks brother

  39. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  40. රැග්නා

    හසන්ත ලොක්කා ආපහු ගේමට බැහැලා නෙහ්
    එල එල නියමයි ✌

  41. සබට තුති හසන්ත අයියේ..!✌
    වෙඩි වගේ, නියමයි ❤

error: Alert: Content is protected !!