Friday , May 7 2021
Breaking News

Time Renegades (2016) with Sinhala Subtitles | කාලයක බැඳියාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 1 vote.
Please wait...

කොහොමද යාළුවනේ….

කොහොමද යාළුවනේ ඔන්න මම ආයෙමත් ආවා. මම මේ වතාවෙ ඔයාලට අරගෙන ආවෙ අලුත්ම අලුත් කතාවක්. ඒක පළමු වර ප්‍රදර්ශණය වෙලා තියෙන්නේ 2016 අප්‍රේල් 13 වෙනිදා. මිනිත්තු 107ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ අවිනිශ්චිත/ත්‍රාසජනක/ මනඃකල්පිත (Suspense-Thriller / Fantasy) ගනයට. ඇමරිකානු ඩොලර් මිලියන 3.94ක ආදායම් වාර්තා තබා ඇති මේ චිත්‍රපටිය ඔබත් රසවිදියි කියල මම හිතනවා.

එහෙනම් දැන් අපි කතාව ගැන බලමු.

මේ කතාව දිවෙන්නේ අතීතයත් අනාගතයත් සම්බන්ධ වෙන හීනයක් හරහා. 1983 ජීවත් වෙන ගුරුවරයෙකුත් 2015 ජීවත්වෙන රහස් පරීක්ෂකයෙකුත් තම තමන්ගෙ දෛනික ජීවිත හීන වලින් දකිනවා. මුලින් මුලින් මේ ගැන තේරුම් ගන්න අපහසු වුනත් කල් ගතවෙද්දි මේ අය තේරුම් ගන්නවා මේ සිදුවීම් ඇත්තටම සිද්දවෙන බවත් ඒ සිදුවීම් අතර භයානක දේවල් සිද්දවී තිබෙන බවත්. එසේ සිදුවුන අභිරහස් මිනීමැරුම් දාමයක් විසඳීම තමයි මේ කතාවෙදි සිද්ධවෙන්නේ. අතීතයෙ සිදුවුන දේවල් වලක්වන එකෙන් අනාගතයට වෙන බලපෑම කොහොම වෙයිද කතාව බලලම දැනගමු නේද…

 

Time Renegades (2016) on IMDb

 

 

Time.Renegades.2015.HDRip.480p

උපසිරසි ගොනුවේ ඉහත සඳහන් උපසිරැසිය අඩංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Hard Rain (1998) Sinhala Subtitles | මහ වැසි මැද… [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා… සොහාන් ජයසූරිය කියන්නේ මම බයිස්කෝප් අඩවියෙන් අදුරගත්ත සහෝදරයෙක්. ළඟදි දවසක් උදේම …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Lakshansilva18

    thanks for subtitles

    mewatath sub dennako

    the attorney 2013
    dark figure of crime 2018
    keys to the heart 2018

  2. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  3. Thank you

  4. filmku.net eken baanna
    thanks akke..☺☺

  5. ty for sub

  6. Manjula Kumara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
    ජය වේවා!!!

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. niyami…thanx sub ekata..

  9. BaiscopMovie.com මේ site ඒක වැඩ කරන්නේ නැහැ නේ 🙁

  10. Chalana Rukshan

    thnx akke

  11. Thanks..
    Good Luck..

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  13. [] dheka ayin karala run karanda ..haebaeyi 1.8 GB wenawa

  14. Sub akata thanks akkee. Puluwannam me drama akatah sub dennakoo
    *Uncontrollably Fond*

  15. niayamai…thanks KANISHKA sis..sub ekata..thawa korean drama 1k lagadima denn……jaya wewa……

  16. සිංහල උපසිරැසට බොහෝම ස්තුතියි! ජය වේවා!

  17. Udara Damith B\K

    ඩව්න්ලෝඩ් කරන්ඩ බැහැනෙ

  18. Udara Damith B\K

    උපසිරසියට ස්තුතියි

  19. Elama thanks

  20. ස්තුතියි සබ් එකට.The Girl Who Leapt Through Time (2006) මේ japanese animated movie එකටත් ඉදිරියෙදි sub දෙන්න.

  21. සබ් එකට තුති අක්කේ තවත් උපසිරැසි නිර්මානයකින් හමු වෙමු
    ෴ ජය වේවා ෴

    මේකේ ලින්ක් එක කවුරු හරි දානවද…..

  22. Film eka ela…sub ekath ela.
    Sub ekata bohoma sthuthiyi nangi…

  23. Thanks for the sub.i’m downloading now.wait! am i the first today?

  24. onna baagatha kalooo.. ela .. niyama kathawak wage …
    tnx sub ekata sis……

error: Alert: Content is protected !!