Wednesday , September 22 2021
Breaking News

Timeless [S01 : E02] with Sinhala Subtitles | ඒබ්‍රහම් ලින්කන් ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

Timeless TV-1

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් Timeless කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මම හිතනවා එච්චර පරක්කුවක් නැතුව ඇති කියලා. 

හරි කලින් කොටසින් මතක කරනවනම්, ඔයාලට මතක ඇති ෆ්ලින් කියලා කෙනෙක් මේසන් සමාගමට කඩා පැනලා කාල යන්ත්‍රයක් පැහරෙගෙන යනවා. ඉතින් එයාගෙ පස්සෙන් යවන්න තුන්දෙනෙක් තෝරගෙන මුල් ආකෘතියෙන් එයාලත් ෆ්ලින් ගිය කාලයටම යවනවා. ඒ තමයි හයිඩ්‍රජන් බැලුන් එක පුපුරන කාලයට. හරියටම කිව්වොත් 1937 මැයි 6 වෙනිදට. එහෙදි ෆ්ලින් කරන්න ගිය දේ මේ තුන්දෙනා නතර කලත් බැලුන් එකනම් විනාශ වෙනවා. ඒත් මේ කාල රේඛාව වෙනස් කරපු හින්දා ලුසීගෙ වර්තමානය සම්පූර්ණයෙන් කනපිට ගහලා. මොකද එයාගෙ ලෙඩින් හිටපු අම්මා සනීපෙන් ඉන්නවා, තව එයාට හිටපු නංගි අතුරුදහන්. ඕක තමයි ගිය සතියෙ වුනේ. අද ඉතින් නම දැක්කම තේරෙනවනෙ මොකද වෙන්න යන්නෙ කියලා. ඔව් අද ඒබ්‍රහම් ලින්කන් ඝාතන කරපු කාලය හරියටම කිව්වොත් 1865 අප්‍රේල් 14වෙනිදට තමයි අද ගමන යන්නෙ. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාව ඝාතන කරන්නෙ කලු ජාතිකයින්ව වහල් බවෙන් නිදහස් කරපු එකටනෙ. ඒත් එතනදි එයාව විතරයි මරන්නෙ. ඒත් ෆ්ලින් හදන්නෙ ඒ එක්කම තව තුන්දෙනෙක් ඝාතනය කරන්න. අපි බලමු ඒක හරියයිද කියලා එහෙනම්. ඊලග කොටසින් ආයි හම්බවෙමු.

ජය වේවා!

 

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Timeless.S01E02.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                         All Episodes                      Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. chinthaka.max4

    thankx machan

  2. Gayan_madushanka_

    Thanks bro

  3. sherlock galle

    Thanks

  4. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  5. thanks bro sub ekata.. .

  6. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම

  7. Thank you bro. ep 3 ikmanta denna

  8. ko ep03 eketh sub dahan kolloooo

  9. patta kathawa bro

  10. thanks bro…

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!

  13. නියමයි…සබ් එකට තැන්ක්ස්..

  14. බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරි……

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  17. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  18. Sub ekata thanx aaaaaaaaaaaa

  19. haritha prabath

    Thnkzz sahoo

  20. thanks for sub

  21. Práðèép Üðäýàñgå

    ස්තුති මචො සබට… !

  22. Ela machan.digatama karagena yamu.

  23. බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  24. Thanx.. Mcn… Mekath Supiriyata allala yai wage… Ilaga 1th Ikmanata denna… Good Luck

error: Alert: Content is protected !!