You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / All / Tinker Bell And The Legend Of The NeverBeast (2014) | සුරඟනන් සහ යෝධ ලොම් පිරුනු රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

Tinker Bell And The Legend Of The NeverBeast (2014) | සුරඟනන් සහ යෝධ ලොම් පිරුනු රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

tinkerbell and the legend of the neverbeast

ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා.

ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටියත් එක්ක ටින්කර්බෙල් ගැන විතරක් නැතුව අනිත් සුරඟනන් ගැනත් කතා කරන්න පටන් ගත්තානෙ. කලින් චිත්‍රපටියෙ ඒ කියන්නෙ The Pirate Fairy(2014) හි ප්‍රධාන චරිතය වුනේ සරීනා කියන සුරඟන. ඒවගේ තමයි මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය ටින්ක් නෙවෙයි. ෆෝන්. යාළුවන්ට මතකයිනේ ෆෝන්,සතුන් බලාගන්න සුරඟන. එයා ගැන තමයි අද කතාව.

කතාව පොඩ්ඩක් කියන්නම්කො එහෙනම්. ෆෝන් කියන්නෙ සතුන් බලාගන්න සුරඟනක්. එයාගෙ රාජකාරිය තමයි තුවාල වෙලා ඉන්න සත්තුන්ට බෙහෙත් කරන එක,කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්වන එක, හා පැටවුන්ට පනින්න උගන්නන එක වගේ තව ගොඩක් දේවල්. හැබැයි අනිත් අය අහිංසක සත්තුන්ට විතරක් උදව් කරාට ෆෝන් නම් හැම සතෙක්ටම උදව් කරනවා. උදාහරණයක් විදියට සුරඟනන් කන උකුස්සන්ට පවා. මේ නිසා සුරඟන නිම්නය කරදරේ නොවැටෙනවාමත්ම නෙවෙයි. අන්තිමේදි රැජිණගෙ ඉල්ලීම නිසා ෆෝන් තීරණය කරනවා ආදර්ශමත් රටවැසියෙක් වෙන්න.ඒත් ‍සුරඟන නිම්නයට පායපු වල්ගා තරුවත් එක්ක කැලෙන් ඇහෙන අමුතු ගෙරවිලි සද්දෙ බලන්න නොයා ඉන්න නම් ෆෝන්ට හිත හදාගන්න බැරිවෙනවා. ඒ ගියාම මුණගැහෙන යෝධ ලොම් පිරුනු රාක්ෂයයි ‍‍ෆෝන්, ටින්ක් ඇතුළු සුරඟනන් ගැන කතාව තමයි මේ. එහෙනම් බලන්නකො රාක්ෂයා ඇත්තටම සුරඟන නිම්නය විනාශ කරයිද කියලා.

කියන්න ඕන මම හොද ටින්කර්බෙල් රසිකාවියක්. ටින්කර්බෙල් චිත්‍රපටි ඔක්කොම එකක් නෑර බලලා තියනවා. මේ චිත්‍රපට ඔක්කොගෙන්ම මේක තමයි ලස්සනම චිත්‍රපටය. පෞද්ගලිකවම ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන් මම කැමතිම චිත්‍රපටිය. 10/10 ම ලකුණු දෙන්න පුළුවන් මට නම්. මම සත්තුන්ට කැමති නිසාද මන්දා මේ චිත්‍රපටිය ගොඩක් ආසාවෙන් බැලුවා. අන්තිම ටික නම් ඉතින් ටිකක් විතර කදුළු පෙරමින් බැලුවෙ. ඒත් හරිම ලස්සන කතාවක්. හැමෝටම බලන්න ආරාධනා කරනවා. (අප්පා මම මෙච්චර දිග ලිපියක් ලිව්වමද කොහෙද)

“පොතක් දිහා, පිටින් තියන කවරෙ බලලා පොත ඇතුලෙ තියන දේ තේරුම් ගන්න බෑ. ඒ වගේම තමයි සතෙක් දිහා, සතාගෙ උල් දත් දිහා බලලා සතාගෙ හැටි තේරුම් ගන්නත් බෑ.”

තව චිත්‍රපටියකින් හමුවෙමු.ජය….

Ribbit (2014) on IMDb

 

 

566 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

410CCCBFE06B09B72E709576EB10CE3BACA378D6

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

FF3A3773AC4BCE13CC26FFF0CC5C2E249BE360BE

1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E306EAE157E4FB3301F14ADC631C59D01963CA2C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

76 comments

  1. Thankx sis
    Aapahu aluthin aawe nedda tinkerbell kathawak?

  2. Suren N. Semage

    Ummmah ummah ummah, Sthuthiiii 😉

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!

  4. thnq akki. oyage sub nm kwadath lssnai. api hrima aasawen blanne 🙂

  5. බොහොම ස්තුතියි 🙂

  6. එකෙන්ම ස්තුතියි.. 😀

  7. බොහොම ස්තූතියි නිර්මාණි උපසිරැසියට..

  8. ashan lankanath

    thanks.good luck

  9. ස්තුතියි සබට… ජය වේවා

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  11. මමත් කැමතිම ඇනිමේෂන් ෆිල්ම් එක ටින්කර් බෙල්, ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුරුදුවුනෙත් ටින්කර් බෙල් හින්ද.
    ගොඩක් ස්තූතියි උපසිර්ස හදල දැම්මට, මොකද ඕක පනයන වැඩක් කියල මම දන්නව Saige Paints The Sky (2013) ෆිල්ම්
    එකට උපසිර්ස හදපු හිනද. හැබයි එක තවම යළුවො අතර විතරයි තියෙන්නෙ.

  12. Supun Madhusanka (Bunny)

    Thanks sis…..

  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. !

  14. එන්.විජිත අසංක

    බොහොම ස්තූතියි නිර්මාණි සහෝදරිය. දැන් බලන්නයි යන්නෙ.
    මේක මං ආසම ස්ටෝරි සෙට් එකක්…..

  15. sub ekata thank you very much.wish to do sub forever………..:P 😛

  16. ෙබාෙහාම ස්තුතිය … අැත්තටම ෙම්ක නම් මරු මූවි ඒකක්… අපි ෙවනුෙවන් වන මහන්සියට අෙප් හෘදයාංගම ස්තුතිය නැවතත්. හැමදාම අපි ඔබ සමගයි… ස්තුතියි…

  17. mamath meke katha okkoma balala tiyenawa…oy godakma ikmanata sub dela… sthutiy lipiyath lassanata liyla thiyenawa… jaya sathuta…

  18. බොහොම ස්තූතියි නිර්මාණී සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. ශාන් විමුක්ති [විමා]

    සබට තුති කාටුන් අක්කේ
    ටින්කබල් සේරම බලල තියේ
    මේකත් බලන්නම්කෝ

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

  21. @downloading

    ThanxsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSsSs

    Good luckKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkKkK

  22. Thanks akke subtitle ekata… Niyamai…

  23. thanx nirmani…..i like tinker bell all movies.please give us more animation movies…please…
    all the best my dear….

  24. Sameera Mayadunna

    පිං සිද්ද වෙච්චාවේ… තව ඇනිමේෂන් එකක සබක් ඕනි අහ්!

  25. මයා ඇයි කාටුන්ම ගෙන්නේ එලකිරි චිත්‍රපිටයකුත් දෙන්න කෝ පුලුවන් නම් color of night 1994

  26. බොහෝම ස්තුතියි සබ් දුන්නට….. ගොඩක් ස්තුතියි.
    ලිපියත් හොදයි.

  27. Gayan Lakshitha

    Thank you very much cartoon akki….
    1080p torrent eka aran english sub ekka beluwa
    sinhala sub deela thiyanawa kiyala danne adane 🙁
    kohomaunath ayeth balanawa sinhala sub ekka 😀
    thawath cartoon ekak ikmanatama oni akkiyooo 🙂

  28. ‍බොහෝම පිං නිර්මානි සහෝ. කලෙකින් ලස්සන කාටුන් පිල්මි එකක් අරන් ඇවිත්.මෙි වගේ ඒවා තවත් දෙන්න.

  29. nice work obata jaya … i like tinker bell all series

  30. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  31. Thank you…digatama sub denna..

  32. Torrent link tika dala thiyena vidiya super . obata jaya

  33. bohoma sthuthi nirmani….math banna damma onna….sub eka enakam baalgen hitiye…:-)

  34. Buddhi J Amarakoon

    නියමයි අක්කෙ…
    BrRip එක out වුන දවසෙම සබ් එකත් දැම්මා…
    ජය වේවා…

  35. thanks,,,,,,,,

    thawath animation eakkin hambemu,,thank you so much……..

  36. Thank you sis….

  37. oh……….thank u very much…
    it’s show time 4 me & my nephew…
    wish u all the best 4 your great effort…

  38. සබ් එකට බොහෝම ස්තූතියි!

  39. Thank U වේවා ! 😉
    තවත් ලස්සන animation අරගෙන එන්න.

  40. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, කාටූන් අක්කි තවත් එකක් අරං ඇවිත් නේද?
    නියමයි නියමයි…
    ඒත් මටනම් ඒ හැටි මතකයක් නැහැ කලින් එව්වා බැලුවද කියලා..
    එහෙම නොබලා මේක කෙලින්ම බැලුවට කමක් නැද්ද?
    මොකද මමත් ලේසියෙන් ඇනිමේෂන් එව්වා නම් අතාරින්නෙ නැහැ..
    අනික මමත් මොනතරම් මහන්සි වුනාද මේ ෆිල්ම් එක වෙනුවෙන්..
    ඒත් ඒ මහන්සිය අපරාධේ ගියා..
    මොනා කරන්නද?
    බොහොම ස්තුතියි කාටුන් අක්කි උපසිරසියට..
    ජය වේවා!!!

    • නිර්මාණි විජේසිංහ

      කලින් එව්වා එක්ක මේක සම්බන්ධ නම් නෑ.
      ඒවා නොබලා මේක බැලුවට අවුලක් නෑ.ඒත් ඒ ටිකත් බලන්න.නියම ෆිල්ම් ටිකක් නෙ.අනේ ඔව් ඔයා සෑහෙන්න මහන්සි වුනානෙ නේද? හෙ හේ.

  41. නිර්මාණි විජේසිංහ

    සියළුම දෙනාගේ අදහස් වලට බොහොම ස්තූති වේවා.. https://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_smile.gif

  42. ඔන්න අක්කන්ඩියේ මේක මග බලාන හිටය චිත්‍රපටියක්.
    උපසිරසියට බොහෝම පිං… 🙂
    තවත් හොඳ හොඳ ඇනිමේශන් චිත්‍රපටි දෙන්න හැකියාව කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මෙන්න මම ගත්තා.

    ආයු -බෝ – වේවා !!!

  43. niayamai…mm asama animation movie set 1k.mekath aniwa balanawa.thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa……

  44. වරුණ රංගජිත් (වරූ)

    නිර්මාණි නංගිගේ තවත් ලස්සන නිර්මාණයක්…
    මම ගොඩක්ම ආස කරන ඇනිමේෂන් කතාවක් මේ සෙට් එක..
    අනිවා ඉතින් බෑමක් තමයි…
    පරණ ටික ඔක්කොම තියේ බාගෙන..
    මේකත් ඒ එකතුවටම එකතු කරන්න ඕනි..
    සබ් එකට ගොඩක් ස්තූතියි නංගී..
    ජයෙන් ජයම වේවා…

  45. ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ 😀 මෙව්වා නම් එකක්වත් මගහරින්නේ නෑ ..

  46. තැන්ක්ස් අක්කෙ සබට ඇනිමෙශන් නම් අනිවා බලනවා

  47. බොහෝම ස්තුතියි සබ් දුන්නට
    මාත් ටින්ක බෙල් ට ආස කෙනෙක්

  48. aniwarayan balan kathawak thankss…

  49. ආ… කාටූන් අක්කි සබ් එක දීලා තියෙන්නෙ…
    ඊයේ දවසම නිදි මරාගෙනම සබ් එක කළා කියලා ආරංචියි… 😀
    සබට බොහොම ස්තූතියි අක්කේ…
    ජය…!!!
    ආ… ලිපිය ඔයිට වඩා ලියන්ඩ ඕනා. ඔය මදි… :3 :v

    • නිර්මාණි විජේසිංහ

      ඈ මේත් මදිද.මේ ටිකත් ලියා ගත්තෙත් බොහොම අමාරුවෙන්.

  50. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි නිර්මාණි උපසිරැසියට..
    මමත් ගොඩක් ආස කරන කතාවක්…
    ජය!!!

  51. hasith lakshan

    thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  52. නියමයි අක්කේ.
    අපිට දැන් ඇනිමේශන් වලට වෙනමම කෙනෙක් ඉන්නවනේ.
    බොහෝම ස්තුතියි සබ් දුන්නට ගොඩක් ස්තුතියි.
    ලිපියත් හොදයි.
    ජය.

  53. නියමයි සහෝ..
    උපසිරැසියට ස්තුතියි…
    ජයෙන් ජය…

  54. Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  55. පුදුම වැඩක් කියන්නේ animation ෆිල්ම් එකක් දැක්කම තාමත් බලනකම් ඉවසිල්ලක් නෑ.පොඩි ඈයෝ වගේ.එත් දැන් ඉන්න පොඩි ඈයො නම් මේවා බලන්නේ නෑ.මම හිතුවා නිර්මාණිම (කාටුන් අක්කි) මේක දෙවි කියල.බොහොම පින්.ඊයේ තමයි bluray ආවේ.අද සබත් දීලා.පට්ටයි හොදේ.ජයම වේවා!!

  56. Sajith Anthony

    ස්තුතියි නිර්මාණි…

    ජය වේවා!

  57. janith dulanjana

    බොහොම ස්තුති..මාත් ඔයා වගේම ටින්ක බෙල් ට ගොඩක් අස කෙනෙක්..

  58. Wooooow. Thanks


  59. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

  60. Thank you veryyyyyyyyy muchhhhhh!!!!!!!!!!!

  61. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි…

    හොදම කොපියක්නේ දිලා තියෙන්නේ.. අනිවා බැමක් සමඟ බැලිල්ක් තමයි ඉතිං

    ජය වේවා!

  62. chathura madusanka

    ela eaaaaa thanks

  63. Thanks sub ekata…..!

error: Alert: Content is protected !!