Friday , December 3 2021
Breaking News

Titans (2018-) [S03 : E13] Sinhala Subtitles | දම් වැස්ස.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

ටයිටන් තුන්වන කතා මාලාවේ අවසන් කොටසින් තමයි අපි මේ අද මුණ ගැහෙන්නේ. අද නම් උපසිරස පරක්කු උනා වර්ල්ඩ් කප් එකට පින්සිද්ද වෙන්න. කලින් කොටස ටිකක් මතක් කරගෙන අපි අද කොටසට යොමු වෙමු එහෙනම්. කලින් කොටසේදී දැකපු දේවල් තමයි ඩික් ග්‍රේසන් ලාසරස් පිට් එක හරහා මරණින් නැවත ජිවතුන් අතරට ආවා. ඒ වගේම මේ වෙනකොට ජොනතන් ක්‍රේන් හෙවත් ස්කෙයාක්‍රෝ ගෝතම් නගරයේ පාලනය ඔහු සතුකරගෙන අවසන්. ගෝතම් පොලිස් කොමසාරිස් බාබරා ගෝර්ඩන් පවා ඔහු අත් අඩංගුවට අරගෙන. ගෝතම් නගරය ලොකු විනාශයක් කරා ගෙනියන්න ක්‍රේන් ලොකු සැලසුමක් හදලා අවසන්. ඒ අතරේ ස්ටාර්ෆයර් සහ බ්ලැක් ෆයර් දෙන්නගේ ඇත්ත අතීතය කොහොම එකක්ද කියලා දැකගන්න ලැබුනා. බ්ලැක් ෆයර් විසින් සුපර් බෝයි බේරාගන්නවා වගේම අවසානයේ ටමැරන් බලා යන්න තිබ්බ එකම අවස්තාව උදාකරගන්න බලාගෙන තමයි බ්ලැක් ෆයර් හිටියේ. සුපර් බෝයිගේ උදවු ඇතුව බ්ලැක් ෆයර්ගේ යානය නැවත ක්‍රියාත්මක කරන අතරේදී තමයි පහුගිය කොටස අවසන් උනේ.

 අද කොටසෙන් ඔයාලට අවසානය බලාගන්න පුළුවන් වේවි. ඉතින් මම ඔයාලටම මේක බලන්න ඉඩ තියලා ටයිටන් තුන්වන කතා සමයෙන් සමු ගන්නම්. ජය !!!


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. 3වෙනි සීසන් එකටත් සබ්දුන්නට ගොඩක් ස්තුතියි සහෝ,,, 4 වෙනි එකත් ආවාම දෙමු.. ජය!! ✌️✌️

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. Thank you

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    4 වෙනි සීසන් එකත් ආවොත් ඒකටත් අඩවියෙන්
    උපසිරැසි ලබා දෙන්න…
    ජය

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. season එකටම සබ් ටික දුන්නට thank you bois.❤️ජය වේවා!!

  8. thank for subtitle 4weni season ekt enwalu ikmanatam

  9. Dineth sadeeptha

    thamx bro..

  10. අඩේ අඩේ දාලා බොල… සීසන් එන්ඩ් එක…. බොහොම ස්තූතියි සහෝ…. ජය වේවා… ආදරෙයි…

  11. - නෝටියා -

    අම්මෝ අම්මෝ දානකන් බල බල ඉදියෙ. [email protected] sago. ✌
    (1st downloader)

error: Alert: Content is protected !!