You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / Tokyo Ghoul Root A 03 & 04 (2015) Sinhala Subtitles | සීසීජී බන්ධනාගාරය! [සිංහල උපසිරැසි සමඟ]

Tokyo Ghoul Root A 03 & 04 (2015) Sinhala Subtitles | සීසීජී බන්ධනාගාරය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

මුල් කොටස් වල අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. අපි හැමෝටම ඕන වුනේ අළුත් කනෙකි අන්තේකු වලට ඇවිත් ජීවත් වෙනවා දකින්න. ඒත් කනෙකි ගන්නෙ වෙනම තීරණයක්. එයා අඔගිරි වලට යන්න තීරණය කරනවා. කනෙකි දන්නවා අයාතෝ අඔගිරි වලට යන්නෙත් එයාගෙ අක්කව ඒ කියන්නෙ එයාට වටින අයව ආරක්ෂා කරන්න කියලා. අඔගිරි වල ඊළඟ ඉලක්කෙ අන්තේකු කියලා ජේසන්ගෙන් දැනගන්න නිසා කනෙකි තමන්ට වටින අයව ආරක්ෂා කරන්න නපුර හොයාගෙන යනවා. මේ අතර අන්තේකු වල අය සාප්පුව අළුත් වැඩියා කරනවා. එයාලා අළුතෙන් සේරම පටන් ගන්න හදන්නෙ. බකමූණාගෙ වෙනස් කම ගැන කුරොඉවා සහා යොෂිමුරා දෙන්නා කාටවත් කියන්න යන්නෙ නෑ. ඒ වගේම ආමොන්ට අළුත් සහයකයෙක් ලැබෙනවා. එයා ආමොන්ගෙ කලින් සහයකයා වෙච්ච මාදෝගෙ එකම දුව. ඔය අතරෙ අඔගිරි වලට ගිය කනෙකි අයාතෝ එක්ක මෙහෙයුමකට යනවා. ඒ තමයි දැඩි ආරක්ෂාව මැද්දෙ හිරේට අරන් යන ගූලයෙක්ව බේරගන්න. එතන තවත් එකැස් ගූලයො දෙන්නෙක් ඉන්නවා. එයාලගෙ අරමුණ තාම දන්නෙ නෑ. අන්තිමටම පෙන්නන්නෙ අඔගිරි වල ඉන්න අද්භූත ගෑණු ළමයා කව්ද කියලා. එහෙනම් මේ කොටස් දෙකත් බලන්න ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Leave a Reply

12 comments

  1. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. thank you…. sub ekata ELA..!

  4. thanks for sub

  5. බොහොම ස්තූතියි… .

  6. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Udara Damith Dissanayaka

    බොහොම………………… ස්තූතියි………

  8. නියමයි.බොහොම ස්තූතියි

error: Alert: Content is protected !!