Wednesday , October 28 2020
Breaking News

Tom Clancy’s Jack Ryan [S02 : E02] Sinhala Subtitles | මරණයේ සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 20 votes.
Please wait...

එහෙනම් දෙවෙනි කොටස සමග තමයි මේ එකතු වෙන්නේ. කලින් කොටස බැලුවා නම් ඔයාල දැනටමත් දන්නවා මේ කතාව දිවෙන්නේ වෙනිසියුලාවේ කියල. හැමෝම හොඳින් දාන්න දෙයක් තමයි ඛණිජ සම්පත් බහුල රටක් තමයි වෙනිසියුලාව කියන්නේ. ඉතින් ඒ නිසාම රටේ පාලනයත් දූෂිත වෙලා. එහෙට ඇහැ ගහගෙන ඉන්නේ බලවත් රටවල්. ඔයාල දකින්න ඇති දකුණු චීන මුහුදේ නිකුත් කල චන්ද්‍රිකාවක් ගැන හොයන ගමන් ග්‍රියර් ඉන්නේ. ඒ අතරේදී තමයි රයන්ට වෙනිසියුලාවේ වෙන දෙයක් ගැන හොයන්න එහෙට එන්නේ.

ග්‍රියර් සහ ජැක් දෙන්න ආයෙත් මුණ ගැහෙන්නේ එකම හේතුවක් නිසයි. ඔයාල දකින්න ඇති ග්‍රියර් දැන් අසනීප කාරයෙක් වෙලා. එත් එයා තාම අත් අරින්න සූදානමක නැහැ. වෙනිසියුලාවේදී  ජැක්ට හමුවෙනවා එක කාන්තාවකුත්. එයා කොයිවගේ කෙනෙක්ට කියන එක අද කොටසෙන් දැනගන්න ලැබේවි. ඒ වගේම මේ මරණයට මුල් උන පිරිස ගැනත් හෝඩුවාවක් මේ කොටසෙන් ලැබේවි. එහෙනම් ඊළඟ කොටසින් රවිඳු මුණ ගැහේවි. නැවත අටවෙනි කොටසින් මුණ ගැහෙන්නම්. ජය!!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Alone (2020) Sinhala Subtitles | බිහිසුණු රකුසන් අතර තනිවී [සිංහල උපසිරසි සමඟ]

මම කතාවක් අහලා තියෙනවා….. එක මිනිහෙක් කැඩිච්ච කකුල් දෙකක් එක්ක පණ බේරගන්න හිමේ බඩගාගෙන යනවා….. …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Thanks Machooo….!!! Patta…!!!

  2. thankjs …………………

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. thanks ……………….good luck …………

  5. thanks

  6. thank you…….

  7. Thanks Bro

  8. Lucky Dhananjaya

    Thank You වේවා…!!!

  9. Thank You

  10. Thank you Hasantha

  11. බොහොම ස්තූතියි සහෝ

  12. Thnks bro sub ekata…..jayawewa

  13. ChamalKanishka

    Thnx sub ekata

  14. Thanks sub 1ta

  15. Thanks machan…..jayawewa…..!

  16. Thanks Saho

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  18. bro waiting for next..thanks

  19. Thanx saho

  20. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉක්මනටම ඉතුරු ටිකත් අරන් එමු…..

error: Alert: Content is protected !!