Wednesday , September 23 2020
Breaking News

Tooken (2015) with Sinhala Subtitles | බලු පැටවුන් බේර ගැනීමට… (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 3 votes.
Please wait...

Tooken (2015)

ඔන්න එහෙනම් කට්ටිය හොදට හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා. අවාසනාවකට මෙන් උපසිරස හදන්න ගොඩක් දවස් ගියා. මොකද මේ film එකේ දෙබස් වලට වෙනස්වූ උපසිරස තිබුනේ. ඒ නිසා ගොඩක් තැන් අසා ලිවීමක් කලේ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.

පවුල් ජීවිතය විනාස උන පුත්ගලයෙක් රැකියාව වෙනුවෙන් කරන්නේ මුරකරන රැකියාවක්. ඔහු කලින් හොද සි අයි ඒ නියෝජිතයෙක් ඔහු හැම දෙයක්ම කරන්නේ නියෝජිතක් කියාලා හිතාගෙන. ඒ උනාට ඔහුගේ බිරිද පවා වෙන විවාහයට සුදානම් වෙනවා. මනිමේකර් කියන පුත්ගලයා එක්ක. ඔහු හොද සල්ලි කාරයෙක්. ඉතින් මේ ආරක්ෂකයා දවසක් තමන්ගේ රැකියාවේ යේදීලා ඉන්න අතරතුරේදී දකිනවා පිපිරුම් උපකරණ වගයක් ප්‍රවාහනය කරනවා. එතන ඉදන් තමයි මුළු කතාවම වෙනස් වෙන්න ගන්නේ. මේ පිපුරුම් භාණ්ඩ කුඩා බලු පැටවුන්ට ඇතුල් කරලා තියෙන්නේ.

ඉතින් මේ film එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද තමන්ගේ බිරිද අර මනිමෙකර් ගෙන් බේර ගන්නේ කියලා. ඒවගේම කොහොමද මේ බලු පැටවුන් සියල්ලම බේර ගන්නේ කියලා. අන්තිම හරියේ හොද කඩු සටනක් තියෙනවා එක බලන්න. එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

ප:ලි: මෙහි වැඩිහිටියන්ට පමණක් නැරබිය හැකි දර්ශන ඇත.

Tooken (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. ashan lankanath

    Thanks ………………good luck …………………..

  2. Thanks for Sub!

  3. thanks bro..

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Thanks mchn…!

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!

  7. elama saho thanks

  8. Rumesh Nilantha Jayaweera.

    Sharknado 4 The 4th Awakens (2016) mekatath sub karamu.. oya meke 3tath sub kara neda

    • Samitha Ramesh

      දැනුවත් කලාට ස්තුතියි ..ඊලග sub එක Sharknado 4 දෙන්නම්…

  9. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  11. Rumesh Nilantha Jayaweera.

    Sharknado 4 The 4th Awakens (2016) mekatath sub karamu oya meke 3tath sub kara neda

  12. Rumesh Nilantha Jayaweera.

    thanks for sub

  13. Thank you ayye..onna dawnlod kara…jayen jaya

error: Alert: Content is protected !!