Tuesday , May 30 2023

Total Recall (2012) Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 12 votes.
Please wait...

ඔන්න යාළුවනේ ඔයාලට තවත් අළුත්ම චිත්‍රපටයක් සිංහල උපසිරැසි අරගෙන ආවා. මෙච්චර කාලෙකට උපසිරැසි දාන්න සෑහෙන්න කට්ටක් කාපු චිත්‍රපටිය තමයි මේක. ඒකට හේතුව තමයි මේකට හරියටම හරි යන උපසිරැසි ගොණුවත් තවමත් නිකුත් වෙලා නැති එක. මුළු චිත්‍රපටියෙම වාක්‍යයක් වාක්‍යයක් ගානේ අහලා තමයි මේකට සබ් දැම්මේ. මේච්චර අමාරුවෙන් සබ් දැම්මේ ඔයාලට චිත්‍රපටියේ රසවින්දනය සහ තේරුම් ගැනීම උපරිමයෙන් ලබා දෙන්න වගේම එහෙම නොදුන්නොත් අපේ හිත් වලටත් හරි නැති නිසයි.. කරන වැඩේ හරියට නොකර ආවට ගියාට බොරු තේරුම් එක්ක සබ් දාලා දෙන්නන් වාලේ දීලා ඔයාලව නොමග යවන්න බයිස්කෝප් අඩවියේ අපි කවුරුවත් කැමති නැහැ. එහෙම බොරු දැම්මනම් මේක අද උදෙන්ම ඔයාලට දෙන්න තිබුනා. ඒත් එහෙම දීලා වැඩක් නෑ කියලා තණකොල නොකන ඕන කෙනෙකුට තේරෙනවනේ..

මේක මේ සතියේ IMDb අඩවියේ හොඳම චිත්‍රපටි අතරින් 35වෙනියට තියෙන චිත්‍රපටියයි. රේටින් 6.3/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ සුපිරි සටන්, සුපිරි තාක්ෂණය, සුපිරි ආයුධ වගේ දේවල් එක්කම සුපිරි වැඩකාරයන් සහ වැඩ කාරියන් තුන් හතර දෙනෙක්මත් ඉන්නවා. පටන් ගත්ත තැන ඉඳලා ක්‍රියාදාම වලින් පිරුනු මේ චිත්‍රපටිය කාලෙකට පස්සෙ ආව නියම චිත්‍රපටියක් බව ඔයාලට බැලුවම තේරේවි. ප්‍රධාන නලුවා වන “ඩග්“ විදිහට රඟපාන්නේ Colin Farrell නැමති පසුපිරි නලුවායි. මොහු Miami Vice (2006) , In Bruges (2008) සහ Alexander (2004) චිත්‍රපටි වල ප්‍රධාන චරිතයට පණ පෙව්වා.

කතාව ගැන කියනවනම්, පෘථිවියේ අනාගතයෙදී ඇති විය හැකි තත්වයක් උපකල්පනයට අරගෙන තමයි මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ. කම්කරුවෙක් විදිහට වැඩ කරන ඩග් කියන අපේ ප්‍රධාන නලුවට හැමදාම එකම විදිහේ හීනයක් පේනවා. මෙයා බැඳපු කෙනෙක්. මෙයාට ලස්සන බිරිඳක් ඉන්නවා. හැමදාම මෙයාට පේන හීනේ එකම තැනකින් පටන් ගෙන එකම තැනකින් ඉවර වෙන එකක්. මේ හීනේ මොකක්ද කියලා දැනගන්න මෙයා “රීකෝල්“ නැමති ස්ථානකට යනවා රසායනික ද්‍රව්‍යයක් මගින් මනස උත්තේජනය කරලා යන්ත්‍රානුසාරයෙන් හීනේ සම්පූර්ණයෙන්ම දකින්න. එතනදි මොහු පොලිසියේ පහර දීමකට ලක් වෙනවා. (හැබැයි ඇත්තටම පහර දීමට ලක් වෙන්නේ පොලිසියයි.) මොහු පොලිස් නිලධාරීන් පිරිසම ඝාතනය කරලා එතනින් පලා යනවා. යන්නෙ ගෙදරට. ගෙදරට ගිහින් බැලුවම මෙයාගෙ බිරිඳත් මෙයාව මරන්නයි හදන්නේ.. වෙන කරන්න දෙයක් නැති පාර මෙයා ගෙදරින් පලා යනවා. බිරිද සහ පොලිසියෙන් මෙයාගෙ පස්සෙන් දිගටම පන්නනවා. මෙයාට පලා යන්න උදව් වෙන්නේ මෙයාගෙ හීනේ හිටිය කෙල්ල. (පුදුමයි නේද)

කතාව බැලුවොත් ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ.. මොකක්ද ඩග් හැමදාම දකින හීනේ? ඇයි පොලිසිය එයාගෙ පස්සෙන් පන්නන්නේ? ඇයි බිරිඳ මෙයාව මරන්න හදන්නේ? කවුද මේ හීනෙ හිටිය කෙල්ල? ඇයි ඒ කෙල්ල මෙයාට පලා යන්න උදව් කරන්නෙ? රීකෝල් කියන්නෙ මොකක්ද ? වගේ ප්‍රශ්ණ සේරටම උත්තර චිත්‍රපටිය බලලා ඔයාලට දැනගන්න පුළුවන්.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

135 comments

  1. thanks a lot saho sub ekata

  2. Thanks bro sub ekata

  3. thanks for sub. jaya weewa

  4. chinthaka.max4

    thankx machan

  5. thanks…

  6. Thank you

  7. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  8. Thankz…

  9. thanks machoo digatama sub karanna

  10. ravindu prabashwara

    Thanks bro

  11. Machan ada thaa film eka gaththe.thanks machan sub ekata.ela

  12. thanks sub 1 ta

  13. thanks for sub

  14. Sub 1ta godaak thanxx… meke anthimata DUG inne heene hitapu kellath ekkane. e kiyanne DUG ge aththa jiwithaya heeneda? plzzz kawuru hari kiyannako.. film 1 terum ganna amarui

  15. කාපු කට්ටට බොහොම තෑන්ක්ස් සහෝ
    තේරෙන සිංහලෙන් හැමදාම ෆිල්ම බලන්නේ බයිස්කෝප් ඔයාලා හින්දා නෙව.
    දිගටම සබ් දෙන්න.ඔබට ජය…!


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  17. bohoma sthuthi…….

  18. romba thenks yalu 😀

  19. thanx machan..jaya wewa

  20. පට්ට ෆිල්ම් 1 සබ්ස් ටිකත් මරු
    thanx a lot bicecope

  21. Ela Ela mchn ! superb …….

  22. Machan apita ithin english walinnam comment daanna danuma madi. a nisa hithe thiyena de bokkenma apema language eken kiyanna hithuwa. baiscope eka karana me wadeta hamadamath jaya wewa. wish your happy new year………..
    thanks machooo….

  23. thanks patiyo ummaa…

  24. Susantha Pradeep

    super macho……..

  25. superbbbbbbbbbbbbbbbbbb

  26. Thanks !!!!!!!!!!!!!!!!

  27. machan BRRIP Extended Edition 1ka Sub deepanko.
    Thanx machan sub walata

  28. එළකිරි… මම ද 5900 වෙනියට බාගත්තේ…
    හෙහ්…

    බොහොම ස්තූතියි සහෝ..
    අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා..
    ජයවේවා..!

  29. bluray ekata sub dennakooooooooooooooooooooo

  30. මේක නියම ෆිල්ම් එකක්.. මේකේ පරණම ෆිල්‍ම් එකේ ඉන්නේ අපි කවුරුත් ආදරය කරන නලුවෙක්. ඒ තමා Arnold Schwarzenegger අයියා. :D. මේක බලලා ඒක බලද්දි මාර ආතල් එකක් තියෙන්නේ..

    TOTAL RECALL 1990
    Watch trailer

  31. make bbrp ekata sub dennako me thiyena ewa wada karanna….

  32. Thanks, bt YIFY Brrip subs????

  33. lakshitha viraj

    patta film aka.. tnx

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ එල එල

  35. Ela aiye. patta film 1

  36. දිනිඳු සම්පත්

    @ Poorna

    ඔයාගෙ ඊමේල් එඩ්රස් එක එවන්න [email protected] එකට එවන්න

  37. dinidu mac matath ewannako recall eke subb

  38. සමහර ෆිල්ම් වල සබ් බාගන්න බැහැනී යාලු…රර් ෆයිල් එකක් එනවා තව එවයෙ මොකුත්ම නැහෙනේ

  39. ෂා…නියමයි …. \m/ මේක මම අද රෑම බලනවා…ආයෙ පිස්සුවක් ඇතෑ

  40. niyamai bro…
    baiscope 1 ela

  41. thanks machan…ela

  42. sinderellas boyfriend

    maxxa…..ජය වේවා පට්ට

  43. page not foun lu.film eka banna bahane

  44. niyama wadak elakiri

  45. දිනිඳු සම්පත්

    @ Arjuna

    [email protected] එකට මේල් එකක් එවන්න. සබ් ෆයිල් එක ඔයාට එවන්නම්

  46. සිංහල සබ් එකත් එක්ක නිසා අනිවා ඉතින් ලොකුම සයිස් එකේ කොපි එක තමා බාන්නේ…. 😀 බොහොමත්ම ස්තූති සිංහල සබ් වලට…… 😀

  47. sub ganna baane.file 1 dl wenne naa.

  48. thanx machan….

  49. එල එල තැන්ක්ස්

  50. thanks machan…….keep doing the good work bro.. 🙂

  51. පුන පුනා බලන් හිටිය ඒකක්.හුගාක් ඉස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  52. Dimuth Sanjaya

    Thanx Very Much…

  53. හේවා ලුණුවිලගේ (ආසිරි)

    එලම බඩ්ඩක් මචෝ…….ලොවෙත් බානවා…..තැන්ක්ස් මචෝ….

  54. කේ. යූ. ජී. උදාර

    අපි වෙනුවෙන් මේ වෙන මහන්සිය උපරිමයෙන් අගය කරනවා සහෝ…….
    සිංහල සබට බොහොම ස්තූතියි.
    දිගට ම මේ වැඩේ කරමු.

  55. සමන් කළුබෝවිල

    එල එල දිනිදු සහෝ… මම දැන් බාන්න දැම්ම… තැන්ක්ස් සබ් වලට.. ජය..

  56. elzzzzz 🙂

  57. අශේන් වොකර්

    saho niyama movie eka sub ekath elatama karala den balala iwara una vitharayi top saho top

  58. බොහොම ස්තූතියි දිනිදු සහෝ සිංහල උපසිරැසියට. විද්‍යා ප්‍රබන්ධ කියන්නේ මම කැමතිම වර්ගයක්. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  59. මරුනේ..,
    මූ ගිඩි ගාලා සබ් දෙනවනේ බොලේ 😀
    දැන්නම් අපේ අඩවියට ලබලා තියෙන්නේ හොද කලක් ඔය!
    ජය!

  60. tnx onna bawa

  61. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  62. BOHOMA STHUTHI AMARUWEN UNATH KALA WADE GANA SATHUTUI
    OBATA JAYA

  63. elam thami……mama meka danakan balagena hitiye. thanx machooooooooooo. patta pathuru thami ithin.

  64. කැලුම් ගුණසේකර

    දැනටමත් 2162ක් උපසිරැසි අරගෙන. ආයේ ඉතින් හොයන්න බලන්න දෙයක් නෑ. අනිවා සුපිරි ඇති. ඔයා කියන කතාවට මං එකගයි සහෝ. කලඹලෙන් සබ් දුන්නා ම ඒකේ තේරුම හරියට තේරුම් ගන්න බැහැ. හොදම විදිය කල් අරගෙන නිවැරදි තේරුමත් එක්ක උපසිරැසි යොදන එක. ඒ දේ ඔයා හරියට ම කරන්න ඇති කියාලා හිතනවා. ස්තුතියි සහෝ.

  65. tnx kolla ..

  66. ruwanthicellular

    එල

  67. ruwanthicellular

    හොද වැඩක් කරල තියෙනව

  68. mudiya / මුදියා

    මරු මරු.රේටින් මෙච්චර හොඳ නම් අනිවා ෆිල්ම් එක පට්ට ඇති.නියමයි දිනිඳු වැඩේ.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!

  69. Thanx machan

  70. දිනිඳු සම්පත්

    @ kp46kp

    [email protected] එකට මේල් එකක් එවන්න.. මම sub file ටික එවන්නම්.

  71. Aluth ewa tamai ona…

  72. Thanks Macho..

  73. niyamai malli tanx… jaya weva

  74. යසිරු මධුක

    Thanx

  75. THANK YOU, THAWA EWA DANNA

  76. ළහිරු

    නියමයි ජය වේවා අනිවා අපිත් සබ් ගන්නේ මෙතනින්

  77. FILM 1A PTTA MATA SUB FILE 1A GANDA BAHE MEA WIDIHATA PEANNANNA AI Rar!�ϐs��
    ��������t �I�Bq��_��_�l7�aA5$� ���Total Recall (2012) DVDRip 500mb.srt��`W �P�QL�{� �|��l ��8g-�

  78. ela thnx mechara ikmanata ei kiyala hituwe na

  79. ��������t �I�Bq��_��_�l7�aA5$� ���Total Recall (2012) DVDRip 500mb.srt��`W �P�QL�{� �|��l ��8g-���������퇽��N�% ���&�օ��OZz�h!WH�P�WT~+a� �V�J��*”b&&’��+W����Z”8�������|>?�}�}�~�U�P �����-�_����s6�u�;����_��ǿ�������������������v3�������/���g��}��O�’�;>�)=���������������������������x�o�S����q|A�75z����~-zD}��R�y��C����1�����~�y��q G�xʈ�������a�z�n?��P���/�}�ж��������W�}����|CAV%���o��
    FILM 1A PTTA MATA SUB FILE 1A GANDA BAHE MEA WIDIHATA PEANNANNA
    (AI��A�{{#�c$n”5?�����n?[W������P?�UǮ���8��ó8X2���Y��m����E־�O\� ���>��x/�+�}�����b �~͂��L$l�:��>�x_�C��(

  80. patta pathuru…. ela ela…. jaya wewa saho….

  81. මේකේ 500 එකක් නැනේ

  82. patta pata pata
    maxaaaaaaaaaaaaa movie ekakne thanks

  83. bohoma stuthi saho….patta .onna man bagena beluwa…
    gindara macho…..
    me wage sub danna tawa tawat shaktiya,diriya lebewa… .

  84. කැළුම්

    පට්ට පට්ට මචං

  85. දිනිඳු සම්පත්

    @ Shan
    සබ් වැඩ කරනවා.. extract වෙන්නෙ නැත්නම් [email protected] එකට මේල් එකක් එවන්න.. මම sub file ටික එවන්නම්.

    තව කාටහරි සබ් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැත්නම් මේල් එකක් මට එවන්නකෝ.. සබ් එවන්න පුළුවන්..

  86. Shan ගමගේ

    බොහෝම ස්තුතියි සහෝදරයා….

  87. නලින්

    එළ එළ දිනුදු සහෝ…
    ඔන්න මමත් සබ ගන්නවා
    තැන්ක්ස් වේවා….!

  88. thaaaaaaaaaaaaaaaaaaaanks,,,, mame meke hoda copy ekak enekan pisuwen hitiye,,, maxxa wadakk,, thanks very much…….. tawe hoda film weleta sub dala denda ok,,,

  89. sub weda ne.epa wela thiyenne.download wenne ne.monawa hari karanna.

  90. patta.. supiri film 1 genawatha sthuthiyi.
    baiscope ekata jayawewa…!!!

  91. දෙයියෝ සාක්කි මාර කට්ටක් නේ කාලා තියෙන්නේ :O එච්චර කට්ටක් කාලා මේ දුන්න සබ් එකට බොහෝම ස්තුතියි 🙂 ජයෙන් ජයම වේවා.

  92. අශේන් වොකර්

    thx dinidu

  93. ආයේ මැක්සා සහෝ

  94. ela machang…………….

  95. Didula Kd Silva

    පට්ටයි කොල්ලො…මේ වගේ ෆිල්ම් තමයි මම ආසම ඒව. කික්ස්ම තමයි..ඔන්න බෑව. ජය වේවා෴

  96. downloading..thx

  97. මැක්සා සහෝ

  98. Ishan Gihantha

    thanks machan

  99. downloading..thx dinidu 🙂

  100. පිස්සු හැදෙනවා නේ කාපු කට්ට අපි වෙනුවෙන් බොහොම පින් වැඩේට

  101. කියලා වැඩක නෑ අගේ වැඩේ (Y)

  102. එල මචං වැඩේ පට්ට … අනිවා ඔයාගේ සබ් පට්ට

  103. niyama akak wagey Thank all

  104. මමත් මේක දෙනකම් උන්නේ ජය

  105. සුපිරි අනිවා බලනවා

  106. wow maru 🙂

  107. ජය වේවා පට්ට හොදේ

  108. පැතුම්

    ලොවෙත් නෑ සුපිරි මචං

  109. jaya wewa baiscope & dinidu oya maxxa

  110. thxxxxxx

  111. rusuru | රුසිරු

    අනිවා ඔයාලගෙන් තමා අපි ගන්නේ ජය

  112. loweth na patta patta aye baiscope dunnama maxxa thama

  113. එල එල තැන්ක්ස් මචන්

  114. අනිවා අපි සැමදා බයිස්කෝප් එක්ක තමා

error: Alert: Content is protected !!