Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]
2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී අයියා. එදාම ටොරන් ඒක බාගෙන බැලුවහම මටත් මේක ටිකක් වෙනස් ආකාරයක එකක් කියල හිතුන නිසාම, සබ් දාලම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න අරගෙන ආවා. ගියා අවුරුද්දේ නිකුත් වුන නිසා සමහර විටමේක බලපු අයත් ඇති. IMDb දර්ශකයේ 6.2 ක් ලබා සිටියත්, ඇමෙරිකාව ඇතුලත පමණක් මුල් මාස 3ක් ප්‍රදර්ශනය කිරීමෙන් පමණක්ම මෙයට වැයවූ මුළු මුදලටත් වඩා ආදායමක් උපයන්න සමත් වෙලා තිබෙනවා.
ප්‍රධාන චරිතයට Ben Stiller පණපොවන අතර, විකට රජෙක් වන Eddie Murphyද මෙහි රගපනවා. එම නිසාම මෙහි හාස්‍ය රසය නොඅඩුව තියෙනවා. කෙසේ නමුත් ඒක දිගට රස විදින්න පුළුවන් සිනමා පටයක් කියල නම් මුලින්ම කියන්න ඕනේ. අනික මෙහි කතා තේමාව පොඩ්ඩක් වෙනස් අකාරයක් ගන්නවා. සාමාන්‍යය මංකොල්ල කෑම් තියෙන සිනමාවන්ට වඩා වෙනසක් මම මේකේ දැක්කා. ලංකාවෙත් මෙවැනිම සිද්ධියක් උනා අවුරුදු කිහිපයකට කලින්. ඒ නිසාම තම මම මේකට “සක්විති ගේ තාත්තා” කියන නම දුන්නෙත්. 🙂 කට්ටියට පොඩි ඉගියක් ලැබෙන්න ඇති කියලත් හිතනවා. 🙂
නිව් යෝර්ක් නගරයේ තියෙන අධි සුඛෝපබෝගී ඒ වගේම අධි ආරක්ෂිත ගොඩනැගිල්ලක තිබෙන නිවසක ජිවත් වන කරුණාවන්ත, අහිංසක එමෙන්ම ඇමෙරිකාවේ ධනවත්ම ව්‍යාපාරිකයකු සහ එම ගොඩනැගිල්ලේ කළමනාකරු යන දෙදෙනා වටා කතාව ගොඩනැගෙනවා. මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර වල ආයෝජනයන් සදහා මුදල් යොදවන ඕනෑම කෙනෙක්ට එම ආයෝජනයන් තුන් ගුණයකින් වැඩිකර ගැනීමේ හැකියාව ලැබෙනවා. “නිකන් ඉදන් සල්ලි වවන්න පුළුවන් නම් ඇයි බැංකුවල දාලා පුස් කන්න තියන්නේ”. කවුරුත් හිතන්නේ ඒ විදිහට තමා. (ලංකාවේ අයියලා අක්කලත් එහෙම හිතලා තම තමාගේ ගෙවල්, ඉඩම් විකුණලා, උගස් තියලා ඉංග්‍රීසි මාස්ටර්ට සල්ලි ගෙනත් දුන්නේ.) නිව් යෝර්ක් වල ඉන්න අයියලා අක්කලාත් එහෙම හිතුවා… කොටින්ම මේ ගොඩනැගිල්ලේ අතු ගාන සේවකයා පවා එහෙම හිතුවා… ඒ නිසා තමන් අවරුදු ගානක් ගොඩනැගිල්ලේ දාඩිය හෙලලා හම්බ කරපු තුට්ටු දෙක උනත් කෝටිපති ව්‍යාපාරිකයා ලග ආයෝජනය කිරීමට පෙළබිම සාධාරණයි.. කොහොමින් හරි කථාව ඔය විදිහට පටන් ගන්නවා. ගොඩනැගිල්ලේ කළමනාකරු තමන්ගේ සේවය උපරිමයෙන් කරන අවංක පුද්ගලයෙක්. නිතරම අවධානයෙන්, කඩිසරවහැමදේම සොයාබලන ඒක ඔහුගේ පුරුද්දක්. ඒ නිසාම ගොඩනැගිල්ලේ සේවකයන් වගේම එහි වාසය කරන හැමදෙනාමත් ඔහුව අගයනවා. කෝටිපතිව්යාපාරිකයා පවා ඔහුට තමන්ගේ පුද්ගලික ආයතනයක ප්‍රධාන තනතුරකට ඔහුට ආරාධනා කරනවා…
කොහොමින් හරි දවසක් උදේ, ගොඩනැගිල්ල ඉදිරිපස සැක කටයුතු වාහනයක් සහ ආයුධ සන්නද්ධ පිරිසක් මෙම කළමනාකරුගේ ඇසට හසුවෙනවා.. ආරක්ෂක කැමරා පරික්ෂා කරන ඔහුට, ගොඩනැගිල්ලේ ගරාජය තුල නවතා තිබෙන ලොරියක් මගින් කෝටිපති ව්‍යාපාරිකයාව පැහැරගෙන පලායනවා දකින්න ලැබෙනවා. ලොරිය පස්සෙන් දුවන කළමනාකරුට මුහුණ දීමට සිදුවන්නේ කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයකට මුහුණ දෙන්න. FBI එක මගින් මෙම ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගන්නේ වංචා කර පලායමක් සම්බන්ධයෙන්… ඇත්තටම ඔහු පලා ගියාද… ඔහුව පහරගත්තද… කෝටිපතියකු වන ඔහු එසේ පලායන්නේ මොකද… කොහෙද එතකොට මොහුගේ මිලියන ගණනක් වටිනා වත්කම්… වංචා කර පලායාමට තරම් මොහු බංකොලොත් වෙලාද…වැඩිය කිව්වොත් නම් කතාවෙන් වැඩක් නැති වෙයි වගේ… මම විශ්වාසයෙන් කියනවා… බලල නැති කෙනෙක් ඉන්නවා නම් අනිවා මේක බලන්න කියලා…
පොඩිහිටි, වැඩිහිටි, මහලු ඕන කෙනෙක්ට රසවිදින්න පුළුවන්. බාගෙන පොඩි අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලනවා. සබ් දාන්න මේ සිනමාපටය ගැන කිව්ව විකියා අයියටත්, මම සබ් දාපු සිනමා පට දෙකටම ඔහු මට ගොඩාක් උදව් කළා. ඒ වෙනුවෙන් විකියා අයියටත් , ගුරාටත්,අදහස් වලින් මට දිරියක් වෙන ඔබලා හැමටමත් ගොඩක් ස්තුති… බයිස්කෝප් එකට ජය… 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
6409 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-10-12
thanks for sub
Thanks bro
thankyou sub ekata. jaya wewa
pattama patta movie ekak & tks for the sub, great work saman…………..
thanks
Meka kalin ewa wage download keranna bari ai?????
Thanks sub walata..
එල එල
තව තව සබ් දෙන්න ලැබේවා…
pattai elzzzzzzzz
තෑන්ක්ස් මචන් සම් වලට
මම හිතනව හොද කතාවක් ඇති කියල
මට මේ ෆිල්ම් එක හම්බුනා නෑදෑ අයිය කෙනෙක්ගෙන්
මම හිතුව ඔයල ගාව සබ් ඇති කියල
හිතුවත් වගේම සර්ච් කලාම සබ් තිබුනා
තෑන්ක් වේවා
jaya wewa sahooooooo.saub ekata godak thuthi
සුපිරි ෆිල්ම් එක ආ…. 🙂 සබ් එකත් ලෙසට තිබ්බා….. අර Non Audible හරියක නම් සබ් වැටුනේ නෑ…. මුල හරියේ……
Sub title eka baanna baha.y?
patta machan ela ela
බොහොම ස්තූතියි ..
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බානවා. 😛 😛
ඔන්න සබ් එක්කම බැලුවා…නියමම කතාවක්..
බොහොම තුති…
ජයෙන් ජය~!
හොද කතාවක් වගේ .අනිවා බලනවා.මේක බැලුවත් අපේ අයනම් හෙට කියක් හරි වැඩියෙන් දෙනවා කිව්වොත් ආයිත් ගිහින් සල්ලි දෙයි.එහෙමයි අපේ අය.
sub eka banna baha cheak karala balanna
sub eka banna baha cheak karala balanna
thankz comedy ekak dunnata
THANKS BRO
කියලා වැඩක් නැති තරම් ලස්සන කතාවක්. අනිවාර්යෙන්ම බලන්න.
ela saman aiye ohoma yan
Thanks
kauru hari kiyanawada meka download karanne kohomada kiyala?
o.O
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
sub file eka banna beriyoo
Trailer එක බැලුවා……. පට්ටයි වගේ ෆිල්ම් එක… සිංහල සබ් එකත් එක්ක නිසා….. කෙලින්ම 1.3GB කොපි එකම බාන්න දැම්මා…. 😀
ස්තූති සිංහල සබ් වලට….. තව තවත් සිංහල සබ් දෙන්න ලැබේවා…… 🙂
can’t download sinhala subtitle file.. 🙁
අප්පා … මේකත් දුන්නද? මේක මං ගාව තිබුනා. දැන් නම් සිංහල එක්ක ම බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.
මේක සිරාම නිර්මාණයක්.එක දිගට බලන්න පුලුවනි
thnxxxxxx
pissu peekudu
problem with sub file
meke subtitles download karanna baha. plz check it
thanks bro
meka mama balala tiyanawa supiri film ekak
thanks
ස්තූතියි.නියම කථාවක් වගේ බාගෙන බලන්නම්.
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
Thanks..
බොහොම ස්තූතියි…
එල මචෝ …පට්ටම ෆිල්ම් එක
Thanks.. 🙂
thanks bro,,,, nice film,, tawe hoda film tikak sub dala ona hode?????????????????????
සුපිරි මන් මේක කලින් බලලා තියෙනවා,ආයෙ බලන්න ඔනේ.
thank you nic work …
ela katawak balamu..
LINK 1 WEDA KRANNE NE..
නියමයි මචං සමන්.කොහෙන්හරි වෙලාව හොයාගෙන බලනවා.දිගටම සබ් දෙන්න ඕනි.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
බලන්නම හිටියේ සබ් තිබුනා නම් හොදා කියා කිය උන්නේ දැන් සබ් දීපු එකේ ෆිල්ම් එකත් ලග තියෙන එකේ අනිවා ඉක්මනටම බලනවා…ජය වේවා
Thanks machan good luck
balala thiyanawa. eth thanks sub ekata.
thanks machan
නියමයි දිගටම කරමු
balanna oney supiri
thxxx
Thanks SO much
පට්ට මචෝ 🙂
ONNA MATH BANAVA 🙂
🙂 තැන්ක්ස් සහෝ වැඩේ මරු 🙂
Thanks
නියමම ෆිල්ම් එකක් 🙂
පට්ට පට්ට මේක බලන්න ඕනේ
jaya wewa thxxx maxxaa
එල එල මචෝ
බොහොම තුති මචෝ
පට්ටම මචං ෆිල්ම් එක 🙂
thanx kollo…
Thank you brother.
මේ චිත්‍රපටය ගැන දැනගෙන උන්නත් වැඩි අවධානයක් යොමු කළේ නෑ මේ තාක්…
දැන් කළුබෝවිල සහෝ සබ් දුන් එකේ අවධානය යොමු කරන්ඩ වෙනවා ඉතිං මට පේන විදිහට. මොකද අපේ සබ්කරුවො දෙන්නම් වාලේ දෙන්නෙ නෑයි කියන එක අපට විශ්වාසයි නේ…! දුන්නොත් දෙන්නේ ‘worth watching’ එකකටම තමා. 😀
හරි එහෙනම් බොහොම තුති වේවා සහෝ!
ජය!
Thanks…
maruma thamayi
bohoma sthuthiyi.
Maxxa film akak thankssss
Elazz,downloding
බොහෝ තුති
එල එල
Digatama subs denna.jaya.
Bohoma thuthi.maxxa
එල මචෝ බලන්නම ඕනේ.
Thxxx
thanks
ජය වේවා.,බොහොම තුති
Ela macho maru
balala tiyenawane
dan ithina sinhala sub ekka ayeth balanawa
Patta film akal wagey…thxxx
patta..patta.. aniva balanawa,
bohoma sthuthi saho..!!
jayawewa..!!!
Thanks.
niyamayi niyamayi.
hmmmm….ela