අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Trash (2014) | අභිරහස් පසුම්බිය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Trash (2014)

හිතන්න ඔබ බොහොම ධන්වත් බලවත් පුද්ගලයෙක් ලග රැකියාව කරනවා කියලා, ඔහු දේශපාලකයෙක්.. දැන් ඔහුගේ අරමුණ නගරාධිපති වෙන්න… ලේසි වැඩක් නෙමෙයි එහෙම දෙයක් කරන්න නම් ලොකු මුදල් විසි කිරීමක් කරන්න වෙනවා, මේ ඔක්කොම ගනුදෙනු වෙන්න ඔබ හරහා… ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබ දන්නවා තමුන් කරන්නේ වරදක් කියලා.. ඔබ සුදානම් ද ධනය, බලය එකක් හැප්පෙන්න, තමුන්ගේ පුංචි දුවණිය මේ ලෝකයේ තනිවෙන බව දැන් දැනම බහුතර යහපත වෙනුවෙන් තමුන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න ?

හිතන්න ඔබ කසල ඉවත දමන තැනක වැඩකට ගත හැකි කුමක් හෝ තිබේදැයි සොයනා අන්ත දුක්කිත, කසල අහාරයට ගන්නා, කසල තම ජීවිතය කරගත් දරුවෙක් කියලා… එක්වරම ඔබට ලැබෙනවා කසල ගොඩෙන් මුදල් පසුම්බියක්, මුදල් ඔව් ඔබට සම්පතක්… හැබැයි ඔබ හොඳ හිතක් ඇත්තෙක් ඉතින් ඔබගේ හොඳම මිතුරා එකක් ඒක බෙදාගන්න ඔබ පසුබට වෙන්න නැහැ…

හිතන්න ධනවත් දෙස්පාලුවෙක්ගේ දුෂිත මුදලෙන් යැපෙන පොලිස් නිලධාරියෙක් කියලා ඔබ, ඔහුගේ බොහොම වටිනා දෙයක් හොරකම් කරලා, ඔහු ඔබට කියනවා එය සොයා දෙන්න කියලා, ඔබ සුදානම් ද කසල මතින් යැපෙන මිනිසුන් සිය ගණනකගේ නිවස ගිනිබත් කරන්න? කුඩා දරුවෙක්ට ප්‍රශ්න කිරීම සඳහා වද දෙන්න ? ඔහුව මරන්න අණ දෙන්න ? 

මේ චරිත සියල්ල මනාවට මිනිත්තු 114 ක් පුරාවට ඔබගේ කුතුහල අවුස්සවි, මොකද්ද මේ මුදල් පසුම්බියේ මේ තරම්ම් ඇති වාටිනාකම? එහි ඇත්තේ කුමක් ද? ඒ වෙනුවෙන් ජිවිත බිලි දිය යුතු ද? යුක්තියේ නාමයෙන් කුඩා දරුවන් තිදෙනෙක් බ්‍රසීලයේ උසේන් බෝල්ට් මෙන් වහලයෙන් වල‍ට තාප්පයෙන් තාප්පයට පැන පණ දිවිය යුතු ද ?

මේ සියල්ල ඔබට ගෙන එන්නේ Stephen Daldry නම් ඔස්කා සමාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වූ අධ්‍යක්ෂකවරයා. ඇත්තෙන්ම මෙය Richard Curtis අතින් ලියවුන නවකතාවක්. එහෙනම් අතිශය ත්‍රාසය, කුතුහලය සපිරි ඒ වෙනුවෙන්ම ගැලපෙන සංගීතයෙන් වර්ණවත් වුන IMDB 7.0 ක් අගයක් වගේම Rotten Tomatoes 70 % අගයක් ලබාගත් මේ සලරුව ඔබට බාරයි. නාට්‍යමය කියලා වරවදා හිතලා නොසලකා හරින්න එපා මේක හැම වර්ගයකම චිත්‍රපටි අංග එක්කොට තනුවක් නිසා ක්‍රියාදාම කිව්වත් වරදක් නැහැ…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පෘතුගීසි භාෂාවෙන් තමයි දිව යන්නේ. මැදින් මදි පොඩි ඉංග්‍රීසි කොටස් නැතුව නෙමෙයි, එහෙනම් දැන් ඔබේ වාරය. නරඹන්න… තවත් උපසිරැසක් එකක් හමුවෙමු, ඔබ සැමට ජය වේවා ! 

 

The Salvation (2014)  on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3302CEE166BB21689DF59003AFC7EC02551DD5D3

1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න

C26943ECB83CC1B1A2B0C8CE711201F343A7B30C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

53 thoughts on “Trash (2014) | අභිරහස් පසුම්බිය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you Sameera brother & Baiscope team for the Sub, all the best to baiscope team………

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    Reply
  • උපසිරසියට බොහෝම ස්තූතියි…!!!! 🙂

    Reply
  • Sameera,oyata godak thanks me tharam niyama film ekakata subs dunna eka gena. mamanam harima asawen beluwa. onema kenekuta kammeli nethiwa asawen balanna puluwan. thanks very much!

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • thanxxxx bro… jayawewa!

    Reply
  • maru film eka.thankxx bro sub ekata..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි ලොක්කා .
    සබට බොහොම තුති .

    Reply
  • Gd Work machan!! Thnx fr the sub..!!

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • meke sub na oyala dana ilm wala godak sub dan wadakaranna tikak balanawa ai kiyala..

    Reply
  • නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…!!!!

    Reply
  • සබ් වැඩ කරන්නේ නැහැ,,,,, අවුලක් නැ,,,, ස්තුතියි,,,,

    Reply
  • නියමයි,,,,, ස්තුතියි,,,,,,,,,

    Reply
  • උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!

    Reply
  • ස්තූතියි… දිගින් දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා.. ජයෙන් ජය

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks for subs.. going on..

    Reply
  • Supiri filumak wage.sub ekata thanks sameera sahoo!

    Reply
  • එල එල මෙක නම් මරු වගෙ තැන්ක්ස් සබට ඇ

    Reply
  • නියමයිනේ මචෝ.
    මැක්සම ස්ටෝරියක් වගේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

    Reply
  • හෑ.. උබ මෙහෙම ඒවත් කරනවද :O
    සබ ගන්නව උබ දෙනවා කියපු නිසා ඊයේ මේක බෑව

    Reply
  • සුපිරියි සහෝ.. සබට ස්තූතියි. ජය වේවා….

    Reply
  • නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

    Reply
  • Elama filumak wage meka nam. Adama banawa. Thankxx

    Reply
  • බාමි

    Reply
  • sub ekata sthuthi.jayama wewa samira !!!!!!!!!!!!!!

    Reply
  • සුපිරි නිමැවුමක් නේ මේ පාර ගෙනත් ත‍ියෙන්නේ සමීර මලේ!

    ජය වේවා!

    Reply

Leave a Reply to ප්‍රදීප් මධුසංඛ Cancel reply

Your email address will not be published. Required fields are marked *