අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.0/10. From 22 votes.
Please wait...

ඔන්න මගේ 28 වන සිංහල උපසිරැසිය අරගෙන ආවා. හැබැයි මේක වර්ගීකරණය කරනන් උනොත් දාන්න වෙන්නේ
18+ කියන කොටසට.. ෆිල්ම් එකේ නම වෙන්නේ Dark Crimes එහෙමත් නැත්නම් “True Crimes”. මෙය පොලන්ඩ් චිත්‍රපටයකි.

ප්‍රධන නළුවා විදියට රගපාන්නේ සුප්‍රසිද්ධ විකට නළුවෙක් වන “Jim Carrey“. 2016 නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය විවිධ හේතු නිසාවෙන් පරක්කු වෙලා 2018 තිරගත උනා. පැය 1 යි විනාඩි 32ක් පුරා දිව යන මෙම කතාව පොඩ්ඩක් මම විස්තර කරන්නම්. මේ චිත්‍රපටයේ අදයක්ෂක වන්නේ “Alexandros Avranas“. හොද ආදායමක් ලබාගන්නත් පුළුවන් උනා.

දුෂිත පොලිස් කාරයෙක් නිසා යට ගැසූ කෙස් එකක් , ටඩෙක් නමැති තවත් පොලිස්කාරයෙක් එලියට අරගෙන විසදන්න හදනවා. ඕක තමා කතාව වෙන්නේ..මේක බොහොම පරණ කෙස් එකක් නිසා සාක්ෂි හොයන්න බොහොම
අමාරු වෙනවා. හැම තැනකින්ම එල්ල වෙන තර්ජන මැදින් තනිවම මෙම පරීක්ෂණය විසදන්න හදන ඔහුට අවසානයේ කිසිම කෙනක් බලාපොරොත්තු නොවෙන සිද්දියකට මුනුන දෙන්න වෙනවා. එහෙනම් කතාව හැමෝටම රසවිදින්න කියලා ආරාධනය කරනවා. හොදම දේ තමා මේ මරණය සිද්ද උණු ආකාරය ඒ විදියටම තියෙන  නවකතාවක් තියෙනවා.එකත් උදව් කරගෙන තමා මේ අභිරහස විසදන්න යන්නේ.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

21 thoughts on “True Crimes (2016) Sinhala Subtitles | නොවිසදෙන අභිරහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Ela saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • Thank you……..jayawewa…….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks Saho…..
    Sub akata Bohoma Pin

    Reply
  • තෑන්ක්ස් ඔයා මේක දුන්නට .මන් හරිම කැමැති Jim Carrey ගෙ comedy වලට .මේකේ Jim Carrey ගෙ දුන් නැති හොද නියමෙට හිනා යන නියම සිංහල වචන දාල ගැලපෙන විහිළු movies ටිකක් දෙන්න .please

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply

Leave a Reply to eranda weerasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *