Thursday , November 26 2020
Breaking News

True Lies (1994) with Sinhala subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

True Lies (1994)

සියලුම දෙනාට තෙරුවන් සරණයි ! හැමෝම හොඳින් කියල හිතනව, ඉතින් තවත් සුපිරි මූවි එකක් අරගෙන තමයි ආවෙ, ඔයාල දන්නවනෙ, Arnold Alois Schwarzenegger මෙයාගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමටවත්ම අමතක කරන්න බෑ කියල, එහෙනම් මෙන්න ඔයාල බලපු තවත් අනෝල්ඩ්ගෙ ෆිල්ම් එකක්, මමත් ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එක අපේ ශාන් සහෝ තමයි මට බාර දුන්නෙ, එයාට බොහොම ස්තූතියි කියල නැවත වතාවක් මතක් කරනව, ඉතින් මේ ෆිල්ම් එක ස්පයි මූවි ටයිප් එකට තමයි අයිති, IMDB අගය 7.2 ක් අරගෙන තියෙනව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1994 අවුරුද්දෙ, ජූලි මාසෙ 15 වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ජේම්ස් කැමරන්, හොඳ අධ්‍යක්ෂක වරයෙක්. ඉතින් මේ ෆිල්ම් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, බලපු අය ඉන්නවනම්, නැවත මතකය අලුත් කර ගන්න, හොඳ ෆිල්ම් එකක් කියල මතක් කරනව,, සුපුරුදු විදිහට නවතින්න කලින්, සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි !!

True Lies (1994) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

True.Lies.1994.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Banshee [S03 : E04] Sinhala Subtitles | සියල්ල හෙලි වේ! [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේසන් හුඩ් සල්ලි වගයක් හොරාකාලා තමයි බැන්ෂි වලට ඇවිත් හිටියේ කියලා දෙවෙනි සීසන් එකේ අපි …

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published.

15 comments

  1. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  2. Eranda Malith 2.0

    Thawmcn

  3. nimal dissanayake

    ස්තුතියි දිනුෂ.
    ඔයා කියලා තියෙනවා වගේම
    ෆිල්ම් එක බැලුවාම මතකය අලුත් වුණා.
    කලින් බැලුවේ සබ්ස් නැතිවනේ.
    ගොඩක් ස්තුතියි!

  4. හෙයාන් රත්නායක.

    හම්මට ආනල්ඩ් සුබසිංහ ඉන්නෙ.

  5. පසිදු අමරසිංහ

    Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්

  6. මේවා නම් අනිවා බලන්න ඕනෙ..
    නියමයි සහෝ සබ් එකට
    ජයෙන් ජයම වේවා…!!

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Thank you dinusha. good luck

  9. මේක මන් බලපු සුපිරි ‍ෆිල්ම් එකක් ආයේ බලනව sub tenxz

  10. Saman kumara..

    patta saho.. jaya wewa

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. patta filumak….
    kawuruth balanna
    jaya wewa!!!

  13. ස්තුතියි සහෝ….

error: Alert: Content is protected !!