Tuesday , September 29 2020
Breaking News

True Story (2015) | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

True Story 2015

ඔන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරන් ආව. මේක සත්‍ය කතාවක්. IMDB අගය දැනට 6.9ක් අරන් තියනවා. සමීර අයියට ස්තුති කියනව මට මේක දුන්නට. මේ ෆිල්ම් එකට Jonah Hill (මයිකල් ෆින්කල්), James Franco (ක්‍රිස්ටීන් ලෝන්ගෝ) වැනි සුප්‍රකට නළුවන් රංගනයෙන් දායක වෙනව. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

කතාව පටන්ගන්නෙ මයික්ට තමන්ගේ රස්සාව නැති වෙනව නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවෙ. ඒ එයා රැවටීමක් කළා කියල. ඒ වගේම ක්‍රිස්ටියන් ලෝන්ගෝ කියන්නේ තමන්ගෙ පවුල ඝාතනය කළා කියල චෝදනා ලබල සිටින කෙනෙක්. ගොඩක් පත්තර කාරයො එයා ගැන වැරදි ලියන්නෙ. කොහොම හරි යම් හේතුවකට මෙයාව පොලිසියට මුලින්ම අසු වුන අවස්ථාවේ මෙයා මයික්ගෙ අනන්‍යතාව හොරකම් කරනව. ඒ කියන්නෙ මයික්ගෙ නම භාවිත කරනව. ඒත් පොලිසිය මෙයාව අල්ලල උසාවි දානවා. කොහොම හරි මේ නම භාවිත කිරීම නිසා දෙන්න මුණ ගැහෙනව. දෙන්න ගොඩක් හිතවත් වෙනව. උසාවියට නැතත් මයික්ට ඇත්ත කතාව (ඒ කියන්නෙ මිනීමැරුම ගැන) කියනව කියල එකඟ වෙනව කොන්දේසියක් මත. මේ විදිහට නඩු තීන්දුව දෙනකම්ම ෆිල්ම් එකේ කතාව ලස්සනට යනව. කුතුහලයෙන් බලන්න පුළුවන්. ඔයාලම බලන්න මයික්ට ඇයි රස්සාව නැති වෙන්නෙ? ඇයි එයාට ක්‍රිස්ව ගොඩක් හිතට අල්ලන්නෙ? ඇයි මයික්ගේ අනන්‍යතාව හොරකම් කරන්නෙ? දෙන්න නිතරම හමුවෙලා කරන්න යන්නේ මොකක්ද? උසාවි තීරණය කුමක් වෙයිද? ඒ තීරණයත් සාධාරණද? ඇත්තටම මිනීමැරුම හඳුනාගන්න පුලුවන්ද? මේ හැමදේම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් හැමෝටම ජය කියල කියන ගමන් මම නවතිනව. ළඟදීම හමුවෙමු!!!

True Story (I) (2015)on IMDb

 

 

750 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

5814AA5FAC825606331BE8172FCFAF646D9935CA

1.40 GB (HD) කොපිය මෙතනින් බාගන්න

BC8B71DC117E3DA599E02321C326347D2BC90E4F
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  2. Super

  3. සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  4. මෙක true story කිවුවට මට නම් බොහොම අවුල් සහගත ස්ටොරි එකක් උන.. තෙරුම් ගන්න හෙන අවදානයෙන් බලන්න බලන්න උන
    ඇත්තටම කිවුවොත් තෙරුනා මදි

  5. සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ”””””””

  6. Tnx bro.
    Superb

  7. thank you machoo

  8. plz BR rip eka update karanna………..

  9. thz for the sub.
    plz BR rip ekata sub danna

  10. Thank You Achintha.

  11. බොහොම පින්.
    ජයෙන් ජය!

  12. thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  13. බොහොම ස්තුතියි..

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. Thanks Brother

  17. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. thn Q 🙂

  19. බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. නලින්

    ස්තුතියි අචියා…

    ජය වේවා!

  21. Baiscope ekata email ewwata reply karanne nane.

  22. සාමාන්‍යෙයන් ඉතිං මුං දෙන්නා ඉන්න පිලුමක් අවුල් යන්නනම් විදිහක් නෑ.
    ඔන්න බෑවෙන්න දැම්මා.
    එල එකක්.
    ජයමවේවා!

  23. නියමයි මචන්.
    පට්ට කතාවක් වගේ.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

  24. “චූටී මල්ලි”

    pattayi
    tnx

  25. niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Niyamai aaaa. supiri ekak wage.

  27. patta movie ekkne genalla tiuenneeeeeee

  28. thnx,, frndz,,, maxa film akak kiyala hithanawa,,

  29. උපසිරැසියට තුති…
    br එනකල්ම ඉන්නවා බාගන්න

  30. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එළ!

error: Alert: Content is protected !!