Thursday , November 26 2020
Breaking News

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Tut tv 2015

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි එපිසෝඩ් එක ආවෙ. ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වෙන කීර්තිමත් ෆේරෝ වරයෙක් ගැන තමයි කතාව යන්නෙ. ඔහු තමයි ටියුටන්ඛාමුන් රජු. IMDB අගය දැනට 7.7ක් තියනවා. නියම කතාවක් එපිසෝඩ් තුනක් නිසා හැමෝටම බලන්න ආරාධනා කරනවා. ඉක්මනටම ඉතුරු එපිසෝඩ් දෙකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

ෆේරෝ අකනාටන් මැරෙනව එයාගෙ විශ්වාසවන්තම සේවකයා විසින් වස කවන නිසා. එතකොට තමන්ගෙ පුතාට තමයි රජ තනතුර බාරගන්න වෙන්නෙ. ඒත් එයාට වයස 9යි. ඒත් තනතුර පිටට යන්න බැරි නිසා එයා පොඩි කාලෙම තම සහෝදරිය විවාහ කරගෙන රජ වෙනව. ඒත් එයා රජ වෙන්නෙ නමට විතරයි. රට පාලනය කරන්නෙ හමුදාපති හොර්ම්හෙබ් සහ අමාත්‍ය අයි විසින්. ටිකක් තේරෙන වයසට ආවම තරුණ ෆේරෝ දැනගන්නව මේ රට පාලනය වෙන්නෙ හොර්ම්හෙබ්ට ඕන විදිහට කියල. ඒ වගේම ජනතාවට පීඩා දෙනව කියල. යුද්ධ පරාජය වෙනවා කියල. රට විනාශ වෙන්න යනවා කියල.

ඉතිං මේවා ඔක්කොම සිද්ධ වෙන අතරෙ මෙයාට විශ්වාසවන්තම යාළුවො දෙන්නෙක් අන්තිමට හමුවෙනව. එතනින් එපිසෝඩ් එක ඉවරයි. ඒවා වෙන්නෙ කොහොමද කියල බලන්න. මෙතන මම නොකියපු ගොඩක් දේ තියනවා. ඒවා කිව්වොත් බලල වැඩක් නෑනේ. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!

Tut (2015) on IMDb

 

 

549 MB කොපිය මෙතනින් බාගන්න

C8584009D5B5499842F98AB047D6B6DEF80BE9C1

692 MB කොපිය මෙතනින් බාගන්න

802B21B766E3A7CA40A47E3D5BCC4556A54380DC
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                             All Episodes                        Next Episode>>

Check Also

The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Sub Ekatath Sthuthi
    Tv Series eka gana danagaththeth ubalagen
    Jayawewa…….

  2. ගොඩක් ස්තූතියි….

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. meke sund aka witarayi ahenne meke km playr ake play wen nane ples help me

  5. meke 549 mb torrent file aka km pler ake pley wen nane hevc file akak mona pleyar akeda wada karanne

  6. ane mata help karanna me video eke sound eka vitarai ahenne video penne nhe . vlc mkv wala tamai play kare plse help me…………………. 0775972118

  7. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  8. ilaga dekath ikmnta demukooo.thnks sub akta

  9. ela wadak

  10. lassanai good work congrats. my dear ada 2nd eka denawada?

  11. patta vadak niyamai……
    digatama liyand…….

  12. niyama film ekak wage..

    sthuhiy sub walata,

    digatama sub denna shakthiya lebewa

  13. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  14. Sanjeewa Samanpriya

    බොහෝම ස්තුතිය සහෝ… මේකෙ සබ් එක දුන්නට
    මේ පාරාවෝ රජතුමාගේ නම ලියන්නෙ සාමාන්‍යෙයන් සිංහලෙන් ලියන්නෙ ටුටන්කාමන් කියලා

  15. සහෝ නියම කතාව,,,,,,,,,,,,,
    ඉක්මන්ට අනිත් එකත් දෙන්න
    ස්තූතිය………..

  16. Nuwan Maduranga

    niyamay saho…………..

  17. බොහොම ස්තූතියි අචින්ත සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. Niyama show ekak neh. baiscope eke pihiten ithin balanna puluwan kammali nathuwa 😀 jaya weewa !!!

  19. Thnx Bro………..

  20. melan sriwantha

    ela wedk mcho.thanks

  21. ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

  22. පට්ට සහෝ.එහෙනම් මේකත් බලමු

  23. ගොඩක් ස්තුතියි සහෝ මේ වගේ කතාවක් නං අනිවා බලනවා 🙂 ජය වේවා !!

  24. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. නියමයි නියමයි අචින්ත සහෝ
    සුපිරි මිනි සීරීස් එකක් වගේ
    ටූටන්ඛාමන් රජු ගැන ලියපු පරිවර්තක පොත් ආසාවෙන් කියවපු එකේ මේවා නොබලා කොහොමද
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  26. මේ වගේ එකක් නොබලා ඉන්නේ කොහොමද…අනිවා බෑමක් තමයි.බොහොම ස්තුතියි සහෝ..ඉතිරි ටිකත් ඉක්මනින්ම ගේමු.

  27. “චූටී මල්ලි”

    ela

  28. ela..anit 2th ikmanta dila damu 😀 😀

  29. ෂෙරින් සමාධි ගිනිගේ

    මං ආසයි ඊජිප්තු ඉතිහාසය සම්බන්ධ කතා වලට, වාර්තා වැඩසටහන් වලට.
    ඉතින් මේ වගේ එකකට උපසිරැසි දුන්නම නොබලා බෑනේ?
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජය!!!

  30. සසිනිකා

    එපිසෝඩ් 3ක් විතර නිසා
    බලන්න හොඳ කතාවක්
    වගේ. ගොඩක් ස්තූතියි උපසිරැසියට ..

  31. ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.

  32. Finally. Thanks. Please upload Ancient Aliens Season 2 subtitles if you can. Thanks again.

  33. මේවගෙ එව්වනම් බලන්න ආසායි…තෑන්ක්ස් මචන්…

  34. Crazzy Shanuzz

    Greatz wrkz bro

  35. 549 mb !! :-O
    thanku saho

  36. niyamai.godak sthuthi.

  37. චතුර බුද්ධික

    එල මචන් ඉතුරු දෙකටත් සබ දෙන්න ඉක්මනට…

  38. කේ.යූ.ජී. උදාර

    ඇහැ තියාන උන්නු කතාවක්……….. ඉතිරි දෙකත් ඉක්මනට ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි අචින්ත.

  39. නියමයි!ගොඩාක් ස්තූතියි…
    මේ වාගේ තව සුපිරිම පට්ට ටිවි සිරිස් දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  40. නලින්

    එලස්ස් අචියා..

    නියමයි ආ

    ජය වේවා!

  41. සුපුන් බුද්ධික

    නියමයි එකත් දිලා..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  42. Maru machn. Mama hithuwe meka dena ekak na kiyala. Palaweni episode eka baluwa. Anith deka balanna unne. Niyamai dan sub ekkama balanna ahaki. Anith dekath ikmanatama denna hode.. thank you.

  43. niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  44. Ela ela blnna hithan hitapu ekak. Thnxxxx

  45. චාමික දිල්හාර (දිලා)

    ela……

error: Alert: Content is protected !!