You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Planet Earth

Planet Earth (2006)

Planet Earth (2006) on IMDb

 

 

Creator:

BBC

Stars:

David Attenborough, Sigourney Weaver, Huw Cordey

Genres:

Documentary

 

                          Season 01                                                   Season 02                       
Episode 01 Episode 01
Episode 02 Episode 02
Episode 03 Episode 03
Episode 04 Episode 04
Episode 05 Episode 05
Episode 06 Episode 06
Episode 07 Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. ඔබගේ මේ උත්සාහය ඉතාමත් වටිනවා.නමුත් ,
    sub එකක් කරනකොට ඒකෙ භාෂාව ගැන හරියට බලන්න. නිකන්ම තියෙන විදිහට ඉංග්‍රීසි වචනේ දාන්න එපා.අපි වගේ බාගෙට ඉංග්‍රීසි පුළුවන් අය එතකොට අතරමන් වෙනවා වැරදි වචන ඉගෙනගෙන. උදාහරණයක් විදිහට “Predator” කියන වචනේ තේරුම විලෝපිකයා උනාට දාල තියෙන්නේ “රකුස්සා” කියල!! ගොඩක් sub කරන අයගේ මෙහෙම අවුල් ගොඩක් දැකල තියෙනවා .මේවා වලින් අපි නොමග යනවා..(එහෙම අවුල් නැති හොදම subs නම් දැකල තියෙන්නේ මම රොයිලි අයියාගේ තමයි ..)

  2. සංජීව ජයතිලක

    ඇත්තම කියනවා නම් මම බලන්නම ආසා මේ වගේ වැඩසටහන් නිකන් ඒවා බලනවට වඩා හිතට මාර සතූටුයි! මේ කොටස් 10 උපසිරසි දුන්න ඔයාලට ගොඩාක් ස්තූතියි!

  3. Legend of the blue sea eke sub eka hadala danna baida

  4. Rumesh Nilantha Jayaweera.

    thanks

  5. ඉතිරි ටික දාන්න… කියලා ඉල්ලනවා.!!

  6. Thanks lot. A really great work. Good luck!!

  7. කතා මාලාවේ මුල් කොටස් 10ට සබ් ලබාදුන් චුටි මල්ලිටත්. අවසානේ කොටසට සබ් එක්කරමින් නව ආරම්බයක් ලබා ගත් යාලුවටත් බොහොමත්ම ස්තුතියි.
    great job brothers… !!

  8. මේ වගේ වැදගත් දෙයකට sub ඒක දුන්නට ගොඩක් පින්(digatama denna, surangana katha balala adanawata wada hodai me wage ewa balala deyak igena ganna eka)

  9. thanks bro.

  10. mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

  11. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  12. අමල් පුසන්න

    දැනුමට ඉතාම වැදගත් සීරීස් එකක් දුන්නට බොහොම ස්තූතියි වන්ත වෙනව සහෝදරයට.

  13. Wayantha sandaruwan

    ela kiri saho bohoma sthuthi sub ekata, good luck!

  14. ithiri akatath dannako

  15. බොහොම ස්තූතී සබ් දෙනවට….

    **** කතා මාලාවේ තව කොටස් 2 කට සබ් දෙන්න තියෙනවා… නමුත් තව ඉතුරු වෙලා තියෙන්නේ 1 සබ් එකක් දෙන්න විතරයි… ***

    https://www.baiscopelk.com/?page_id=28435 මේ පි‍ටුවේන් තමා වැරදිලා තියෙන්නේ…Episode 08-09 දෙකේම තියෙන්නේ එකම සබ් එක….Episode 08 තමා වැරදි…එකෙ තියෙනේ 9 වෙනි එකේ සබ එක…

  16. meke athapasuweemakin wenna athi…..Episode 8 & 9 kiyana 2ma thiyenne 1ma post 1….(If u can Correct it)

  17. machan meke 8 episode 1eth tiyenne 9 1e sub 1k neda.waradila watilada name 1 nam 1mai

  18. 11වෙනි කොටසටත් උපසිරැසි එනකන් බලන් ඉන්නවා…පුළුවන්නම් ඒකටත් sub දෙන්න සහෝ…….

  19. godak watina wadak…filma witharak neme mewage ewatath twath sub dann..
    thank u very much saho….

  20. thanks a lot…..dear,,,

  21. මේකේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්ඩෝ,පින් අත්වේ !!!

  22. ගොඩක් ස්තූතියි!
    අනිත් ඒවත් ඉක්මනට දෙන්නෝ……..

  23. මම ඉතුරු ටික එනකම් බලා සිටිමි……..ස්තූතිය්

  24. saho sabba ikmanata denna bariveida………

  25. සහෝ…. හැකියාවක් තිබේ නම් ඉතුරු කොටස් ටික ඉක්මනින් දෙන්න

  26. ලෝකයෙ හොදම කතා මාලාව වට Planet Earth කතා මාලාවට සිංහල උපසිරසි දීම ගැන ස්තූතිවන්ත වෙනවා.

error: Alert: Content is protected !!