You dont have javascript enabled! Please download Google Chrome!
Monday , March 30 2020
Breaking News
Home / TV Series /

The Bible

The Bible

The Bible

The Bible (2013) on IMDb

ග්‍රීක භාෂාවෙන් ta biblia (The books) කියන වචනයෙන් ආපු The Bible එහෙම නැත්තම් බයිබලය කියන වචනයේ අරුත තමා “පොත්” කියන එක. එහෙම කියන්න හේතුව තමා බයිබලය තනි පොතක් නොවීම. බයිබලය කියන්නෙ කාලාන්තරයක් තිස්සේ කතුවරු බොහෝ ගණනක් අතින් ලියවුණු පොත් කිහිපයක එකතුවකට. ඉතිහාසඥයන්ගේ සොයාගැනීම් අනුව නම් අඩුම වශයෙන් මීට අවුරුදු 3500කටත් කලින් තමයි බයිබලය ලිවීම ඇරඹිලා තියෙන්නෙ. මේ විදිහට කාලයක් තිස්සේ විවිධ කතුවරු අතින් විවිධ කාලවල ලියවුණු පොත්වල එකතුවක් තමයි බයිබලය කියන්නේ.

විකාශය වූ සතිවල ශ්‍රේණීගත කිරීම් වල කවුරුත් නොහිතපු විදියට මුල්තැන රැඳෙන්න මේ කතා මාලාව සමත් වුණා. පළමු කොටස මිලියන 13.1 ක් වගේම අන් හැම කොටසක්ම පාහේ මිලියන 10 සීමාව පන්නන්න සමත් වෙච්ච බව කියවෙනවා. බයිබලයේ තෝරාගත් කතා කොටස් දහයකට කැටිකොට ගත් දුක, සතුට, ශෘංගාරයෙන් සමන්විත කතා මාලාවයි මේ.

Creator:

Roma Downey, Mark Burnett

Stars:

Keith David, Darwin Shaw, Diogo Morgado, Roma Downey

Genres:

Drama

 

                                         Season 01                                   
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
error: Alert: Content is protected !!