Wednesday , September 30 2020
Breaking News

Twisted [S01 : E05] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

twisted 2013හරි එහෙනම් පොරොන්දු උන විදිහටම ඔන්න වැඩ, රාජකාරි මධ්‍යයේ ඔයාලගෙ රසවින්දනයට Twisted කතාමාලාවේ පස්වෙනි කතාව අරගෙන ආවා. ස්තූතිවන්ත වෙනවා ගියපාර එකේදී ප්‍රතිචාර දක්වලා මට බැනපු අයට මුලින්ම :v මම දන්නවා මගේ වැරැද්ද කියලා. ඒත් නොවැලැක්විය හේතුන් මත ඒ කොටස දෙන්න බැරිවුනා. හරි එහෙනම් අද කතාවට හැරෙමු.

ගියසතියේ කතාව බැලුවනම් දකින්න ඇතිනේ, ජෝ ලීසිගේ ගෙදර යනවා පොඩි මිතුරු හවුලක් තියෙන නිසා. ලීසිගෙ කාමරේ තිබිලා රෙජෙයිනා ගැන හෝඩුවාවක් ජෝ හොයාගන්නවා. ඩැනී එයාගෙ පාසලේ පාපන්දු කණ්ඩායමට බැදෙනවා. එයාගෙ හැකියාවන් නිසා එයාව හැමදාටම කණ්ඩායමට බඳවගන්න කෝච් කැමති වෙනවා වගේ, කණ්ඩායමේ නායකයා වෙන ආර්චි පවා කැමති වෙනවා. ඒත් අවුලකට කියන්නේ ආර්චි සහ ඩැනී අතර තියෙන තරඟය නිසා මෙයාල අතර ලොකු සිද්ධිමන්ට් එකක් සිද්ද වෙනවා. ඒ වගේම ජෝගේ තාත්තා, එ කියන්නෙ ඒ පළාතෙ ෂෙරිෆ් (පොලිස් ලොක්කා 😀 ) වරෙන්තුවක් අරගනෙ එනවා ඩැනීගේ ගෙදර පරීක්ෂා කරන්න. මොකද එයාලට හෝඩුවාවක් ලැබෙනවා රෙජෙයිනාගේ බෙල්ලෙ තිබ්බ මාලපෙත්ත ගැන සහ එයාට සිද්ධ වෙනවා ඩැනීගෙ ගෙදර පරීක්ෂා කරන්න මේ සම්බන්ධයෙන්. ඒ වගේම තවත් එක හොඳම දෙයක් වෙනවා. කේරන් පුදුම වෙනවා එයාගෙ සැමියා වන වික්‍රම්ගේ කැමතිම පුටුවේ ඒ මාල පෙත්ත හංගලා තියෙන එක ගැන.

අද එතන ඉදන්..! 😀 අදත් රසවත් සිදුවීම් කිහිපයක්ම තියෙනවා. ලීසිට ලියුමක් හම්බවෙනවා සල්ලිත් එක්කම රෙජෙයිනාට එවපු. ඒකෙ කියවිලා තියෙනවා සල්ලි අරගෙන එයාගෙ කටවහං ඉන්න කියලා. ඒ වගේම අවුරුද්දක් පාසාම පැවැත්වෙන උත්සවයක් තියෙනවා. ඉතිං මේ උථ්සවයට ඩැනීව සහභාගි වෙනවට මේ පළාතෙ මිනිස්සු කැමති නෑ. ඒත් ජෝ එක්කරගෙන ඩැනී යනවා. එතනත් වලියක් එහෙම යනවා. ඒ වගේම අවසානෙදී ඩැනීයි, ලීසියි අතර ඇග නිකං ගැස්සිලා යන පුංචි සිදුවීමක් වෙනවා. 😀 😀 අප්පේ ඒකනං ඈ.. 😀

කට්ටිය බලන්නකෝ ඒනං හොඳේ. අනිත් කොටසත් හෙට අනිද්දම දෙන්නං.ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

5948d0509e0a48a713fa4a09526c9ee6e746fa70
5c0363914ce7184641ba566176c18050cbf248db
afc01f604dc2186a1c69f35cc637583739f8ea09
522c1e6ec320fed45b5412c6f2e3f742cfcce073
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata….

  5. niyamai කිනා bro…anith Episode ekath enakan balogena inne api..jaya wewa..

  6. epi 6 ta sub danne naddoo…..???

    • #ChalinduDeshan (කිනා)

      දෙනව මචං. පොඩ්ඩක් කාර්යබහුලයි. හෙට අනිද්දම දෙනවා!

  7. anik episode 1 nethdoo

  8. තැන්ක්ස් වේවා!…………………..

  9. ගොඩක් ස්තූතියි.

  10. රොයිලි කියනවා වගේ පුද්ගලික දේවල් වලට මුල් තැන දිය යුතුයි. මමත් ඒකට එකඟ වෙනවා.. පුද්ගලික දේවල් වලට මුල් තැන දුන්නට සබ් නොදී ඉන්නෙ නැහැනේ… නේද? දෙකම සමබරව කරගෙන යමු.. නැත්නම් වැඩි දුර යන්න බෑ..

  11. thanks baami

  12. thanks…. 🙂

  13. නියමයි මචෝ..අනිත් ටිකත් ඉක්මට දියන්.
    thank………………

  14. niyamai kolla ela
    eelanga ekath ikamnaata denna

  15. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  16. සුනෙත්

    ඉස්තුතියි කිනා ඔබගේ මහන්සියට

  17. mudiya / මුදියා

    හා හා මේ දෙන්නේ පරක්කු වුන ඒවටත් එක්ක හරියන්න.නියමයි කිනෝ.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

  18. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මොන දේ වුණත් පෞද්ගලික වැඩ වලට මුල් තැන දෙන්න. නැත්තම් පසුතැවෙන්න වේවි. ඉඩ ලැබුන වෙලාවට සබ් එක ගේන්න. මොකද කවුරු මොනා කිව්වත් ඔයා මේක දීලා ඉවර කරන බව හැමෝම දන්නවා. ජය෴෴ 😛 😛

  19. එලකිරි කිනා සබට ජය

  20. elazzz thnxzzz

  21. ade mehema anith awath ikmnata dahan hoda saho wage

  22. පට පට්ට හෙට බලනවා

  23. ade meyka deela maxxa kollek

  24. mamath asa kathawak meyka

  25. mihin ලංකා

    නියමයි සහෝ

  26. “චූටී මල්ලි”

    එල කිනා
    ඉතිරි එව්වත් දෙමු
    ඉක්මනට
    සබට තුති
    ඔබට ජය…………

  27. පට්ට එහෙනම් වෙනදා වගේ දිගටම දෙමු

  28. ela apith banawa ehenam thanks alot

  29. mamath mey epi aka denakam unne

  30. bohoma pin ikmnata dena aka gana ohomma digatama demu

  31. wow,, maru 😀

  32. thnxxxxxxxxxxxxxx

  33. අහ එහෙනම් ඔන්න කිනා දිගටම දෙන්න අරගෙන එල එල

  34. patta kathawak meykath digatama demu hode

  35. jayen jaya!!!!

  36. ela ela digatama denna hadanne wedi wage 🙂

  37. anna mehema diyan baninne na hikzzzzzzzzzzz 🙂 jaya!

error: Alert: Content is protected !!