Thursday , January 27 2022
Breaking News

Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ.

පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ ඇය ඩැනීට කැමතියි කියලා ඇයට තේරුම් යනවා. මේ අතර ජෝයි රිකෝයි අතර යම් මතවාදයක් ගොඩනැගෙනවා. රෙජෙයිනට එවපු ලියුමක් ලීසිට හම්බවෙනවා. ඒකෙ තියෙන්නේ සලිලි සහ ලියුමක් තියෙනවා ඒ සල්ලි එවන්නේ රෙජෙයිනාගෙ කට වහං ඉන්න කියලා. ලීසි ඩැනීට තනියම එන්න කියලා ඒ ලියුම පෙන්නනවා, ඊට පස්සේ හිතපු නැති විදහට දෙන්නා සිපගන්නවත් එක්කනේ 😀 ඩැනීයි ලීසියි කතාවෙලා ජෝව හම්බවෙලා එයාටත් මේ ලියුම පෙන්නනවා. ඩැනීළු ආරක්ෂා කරගන්න උත්සාහ කරන හද්නා, කේරන් අර මාල පෙත්ත විලට විසිකරනවා. අද එතන ඉදන්…

ඉතිං අද කතාවෙ ඔය ලියුම හොයාගෙන ලීසි, ජෝ වගේම ඩැනිත් යනවා. ඒ වගේම අර ලියුම එවල තියෙන්නේ ඩැනීගේ මැරුණ තාත්තා. ඒක සිද්ධවුනේ කොහොමද?! ඔය වගේ ප්‍රශ්ණ රැසකට අද කතාව බලන්න වෙයි

එහෙනම් අනිත් කොටසින් ඉක්මනටම හම්බවෙමු. සමාවෙන්න ඔන් පරක්කු වුනාට!
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

d263ffae3c448c196566351a564d92a69cbd2987
7ba325abb26cfb8cca964b9de583264575dce851
72e5281fba23a4cb362d334418248b0537e29466
479baa4e290e4bdba7e0369566d42752f1bf7445
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Father’s House (1950) AKA Babul Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූ එක්වෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata…

  5. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  6. Thnx U soo Much 😀

  7. පරක්කු වෙලා හරි දුන්න නේ.
    බොහොම ස්තූතියි,

  8. mudiya / මුදියා

    පරක්කු වුනාට මොකද අපි දන්නවනෙ කොහොම හරි දෙනව කියල.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

  9. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට..
    ජයවේවා!!!

  10. හර්ෂ ලහිරු

    එලකිරි කිනා ජය

  11. ikmanata anith ewa ona. apata den matakath ne..mula…. kohoma wunath thanks….

  12. Thanks macho…sathi gaanak thisse balan unne…….

  13. එල බන් කීනෝ
    මේක අනිවා හෙට බලනව
    මගේ යාලුවෙක් තමා මේක බාන්නෙ
    මට උගෙන් වදේ අරක දෙන්නෙ නැද්ද බන් අරක මොකො බන් කිය කිය
    එහෙනම් කීනෝ එල ඈ
    බොහොම ස්තූතියි වැඩ රාජකාරි අස්සෙ අපිටත් වෙලාවක් වෙන් කරනවට

  14. niyamai machan thanks

  15. balagenama hitiya ban meka senakam ithin

    thank you wewaaaaaaaaaa

    anik ekath ikamanata demu hodeeee

    beeewaaaaaaaaaaaaa

  16. isuru sadaruwan

    mamath ba gannawa anith tikath ikmnata denna labeywa kiyala prarthana karanwa

  17. “චූටී මල්ලි”

    එල එල කිනා
    සබට තුති
    ඔබට ජය………………

  18. බොහොම තුති

  19. පරක්කු වෙලා හරි දුන්න නේ ජය!

  20. enna ennama kuthuhalaya wadi weanwa,wk ekata ekakwath dunnoth loku deyak

  21. rusuru | රුසිරු

    අපෝ යන්තම් ඇති දීලා අනිත් ටිකත් දෙමු ඔහොමම

error: Alert: Content is protected !!