Monday , September 21 2020
Breaking News

Twisted [S01 : E10] | නිර්දෝෂී බව [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013හරි ඔන්න දහවෙනි කතාවත් ගෙනාවා එහෙනම් පොරොන්දු වුන විදිහටම. තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඔයාලට ඉදිරි දවස් දෙක ඇතුලත බලාගන්න පුලුවන් වෙනව කියලම තරයේ ප්‍රකාශ කර සිටිනවා 😀 😀

එහෙනම් පහුගිය කොටසින් දකින්න ලැබුනනේ, කයිල් මාස්ටර්සන් ඩැනීගේ අම්මගෙන් ප්‍රශ්ණ කිරීම් වල නිතර වෙනවා. ඒවගේම ඩැනීව මේ හේතුන් නිසා ග්‍රීන් ග්‍රෝ වලින් අයින් වෙන එක හොඳයි කියනවා. ඒ ඇරිසෝනා වල එයාගෙ ආච්චි ගාවට යවන්න. ඒවගේම ඩැනී තීරණය කරා තමන්ගෙ අම්මා වරද භාරගත්තට පස්සේ එයා කයිල්ගෙන් හංගගෙන හිටපු හැම විස්තරයක්ම කයිල්ට කියලා තමන්ගෙ අම්මගෙ නම සුද්ධ කරගන්න. එහෙමත් නැත්නම් අම්ම නිර්දෝෂයි කියල පෙන්නන්න. ඉතිං ඩැනීට සිද්ධ වුනා ලියුමෙ කතාවයි, තාත්තගෙ කතාවයි සේරම කියන්න. ලීසිගෙ තාත්තා සැමුවල් නගරෙට එනවා ලීසිගෙ නංගිගේ උපන් දිනය වෙනුවෙන්. රිකෝගෙ උපදෙස් අනුව ලීසිත් එක්ක ලඟින්ම ඉන්න කියපු නිසා, ජෝ ලීසිට හයියක් වෙන්න උපන් දින පාටියට සහභාගි වෙනවා. එතනදී ජෝට හොයාගන්න පුලුවන් වෙනවා ලීසිගෙ තාත්තා සහ ක්ලාරාගේ (ලීසිගෙ නංගි) ජිම්නාස්ටික් ගුරුවරයයි පැන්ට්‍රි කබඩ් එක ඇතුලේ සිපගන්නවා. ඒවගේම ඩැනී ජෝගෙනුයි ලීසිගෙනුයි හංගගෙන හිටිය රහස, අර මාල පෙත්ත ලැබුන හැටි ගැන එයාලට කියන්න තීරණය කරනවා. ඒ එයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න. කතාවෙ අවසානෙට රිකෝට වීඩියෝ එකක් ලැබෙනවා ඩැනී සහ ලීසි අතර සිදුවන යම් සිදුවීම් පෙලක් ගැන එදා රෑ ඩැනීගේ ගෙදර තිබ්බ පාටිය අවසානයේදී.

අද එතන ඉදන්..

අනිත් කොටසින් හම්බවවෙමු.
ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

d08c897eb479f94aacf58fc4e328a48958c8128d
f99296441c771ee22d4d8259195e0adc4ff104a4
d3690f1244852f56b6e6dff8f66abcd794e3933f
4d068bf87df3dddf5381784a59d4c05925f06c6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

We Are from the Future (2008) aka My iz budushchego Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. meke episode 12 nadda machan? thama eka hoyaganna bariuna

    • #ChalinduDeshan (කිනා)

      12ස් වෙනි කොටස එන්නේ සීන් දෙකත් එක්ක ඊලඟ අවුරුද්දේ ජනවාරි වල මචං!

  5. Achintha sameera

    චලිදු දේශන්
    (කිනා) thanks macho sub ekata…

  6. මුදියා / mudiya

    හුරේ තව දෙකයි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  7. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. thankz a lot bro…

  9. niyama kathawa season 2 th thiynawa neda? eketh sub denna hode thnks

    • #ChalinduDeshan (කිනා)

      එකේනම දෙනවා. ඒක පටං ගන්නේ ජනවාරි වල. 😀

  10. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…

  11. බොහොම ස්තුතියි කිනා…

  12. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා ජය

  13. thnxxxxxxxxxxxxxx

  14. බොහොම තුති

  15. ජය පතමි

  16. නියම කතාව හොදේ 🙂 පට්ට

  17. එලස් මචං

  18. ikmnata dunna akata pin 🙂

  19. එහෙනම් මෙක්ය්ජ් ඉක්මනින් ඉවරයි නේ එල

  20. sub akata thxxxxxxxxxxxx kina

  21. jaya wewa!!!

  22. onna math sub aka gaththa 🙂

  23. meykath ela kathawak ohoma yamu

error: Alert: Content is protected !!