Wednesday , October 28 2020
Breaking News

Two Brothers (2004) | සොයුරු පෙම….. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Two-Brothers-(2004)

මේක ටිකක් පරණ ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්, පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන චිත්‍රපටියක් නිසා සබ් එක කරන්න හිතුනා. 2004 තමයි චිත්‍රපටය එළිදක්වලා තියෙන්නේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 62ක් විදිහට තමයි සටහන වෙලා තියෙන්නේ…. චිත්‍රපටය එලිදැක්වූ මුල්ම දින දෙක තුලදී ඩොලර් මිලියන 6 ආදායමක් වාර්ථා කරන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා. imdb අගය 7.1 විදිහට සටහන් වෙලා තියනවා…

විවිධ සතුන් හා ස්වාභාවධර්මයේ අලංකාර දර්ශන වලින් පිරි කාම්බෝජය ප්‍රංශ යටත් විජිතයක්ව පැවති සමයේ කාම්බෝජයට පැමිණෙන සුදු ජාතික දඩයක්කරුවෙක් හා ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය, දඩයක්කරු අතින් මරණයට පත්වන ව්‍යාඝ්‍ර දෙනකගේ පැටවුන් දෙදෙනෙකු හීලෑ කරගැනීමට වනාන්තරයෙන් මිනිස් ජනාවාසයකට ගෙන ඒමත් සමග ආරම්භ වෙනවා, දඩයක්කරුට මේ පැටවුන් නිසා තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට සිදුවෙනවා. මිනිසුන් හා වන සතුන් අතර ඇතිවන නිරන්තර ගැටුම් පිළිබදවත් වෙනස්ම ආකාරකින් දකින්නට අපව යොමු කරනවා. ආදරය සහෝදර ප්‍රේමය මිනිසුන් අතර මෙන්ම සතුන් අතරත් ඇති බව අපට මතක් කරන්නට ගන්නා උත්සාහයක සාර්ථක ප්‍රතිථලයක් විදියට මේ චිත්‍රපටය දක්වන්නට පුළුවන්.

චිත්‍රපටය නිර්මාණය කිරීමට විවිධ සතුන් රාශියක් සහභාගීකරවාගෙන ඇති අතර ප්‍රංශෙය් හා තායිලන්තයේ සත්වෝද්‍යාන වල සිටි ව්‍යාඝ්‍රයන් 30ක් පමණ මේ සදහා දායක කරගෙන තිබෙනවා.

ස්වභාව ධර්මය, සත්ව ලෝකය ගැන කියවෙන චිත්‍රපට වැඩිය දකින්න ලැබෙන්නෙත් නැති එකේ වෙනසකටත් එක්ක මේක රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Two Brothers (2004) on IMDb

 

 

800 MB කොපිය මෙතනින් බාගන්න

707a36d0407586f1883fc84029b2054f9fb328bc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලංජ අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. අදහස් වලට ගොඩාක් ස්තූතියි මචං ලා…..

  2. What is the Font for Sinhala

    • සිංහල යුනිකෝඩ් ඉස්කෝලේ පොත තමා ෆොන්ට් එක… එක ඔයාගේ කම්පියුටර් එකට දාගන්න වෙනවා මුලින්ම…

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. Fear And Loathing In Las Vegas (1998) mekata subs denna
    patta film ekak

  5. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි දුලංජන සහෝ උපසිරසියට
    විශේෂ කෙනෙක්ගෙන් ලැබුන තෑග්ගක් හැටියට මේකේ ඔරිජිනල් dvd එක මං ගාව තියනවා 😀

  6. බොහොම ස්තූතියි දුලංජ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thank you very much saho..!!!

  8. “චූටී මල්ලි”

    ලස්සන එකක් වගේ
    එලස් තවත් සබ්දෙන්න ලැබේවා
    සබට තුති
    ඔබට ජය…………

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. ELA HODE BAN GODAK MAHANSI WENAWA UBALA

  12. meka nm niyama film 1k.mekata sub dunna 1ka nm watinawa…thanks DULANJA saho.digatama sub denn.jaya wewa………..

  13. උපසිරසියට ස්තුතියි….

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. niyamai……….. jaya!!!!!!!!!!!

  16. මේ චිතපටිය ගැන නම් කියන්න තියෙන්නේ හොදම තමයි. ගොඩක් ස්තතියි.

  17. නලින්

    ස්තුතියි දුලංජය සහෝ.. මෙක මම බලපු මැක්සාම කථාවක්.. මේ සත්තුද මිනිස්සුද කියලා හිතෙනවා බලන කොට

    අන්තිමේ ඇසට කදුලක් ආවේ නැත්නම් අර කලින් සහෝ කෙනෙක් කිව්වා වගේ දොස්තර කෙනෙක් හමුවුනොත් හොදයි..

    ස්තුතියි නැවතත් සිංහල සබට

    ජය වේවා!

  18. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

error: Alert: Content is protected !!