Friday , September 24 2021
Breaking News

Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Tyrant SE2

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල.

පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් හමුදාවට එරෙහිව ජමාල් ගෙ හමුදාව වගේම රතු අත සේනාංකය එකතුවෙලා එක පිලක් විදිහට සටනට යන්න සූදානම් වෙනවා. ඒත් එක්කම කැලිපට් හමුදාවෙන් රතු අත සේනාංකයට ප්‍රහාරයක් එල්ලවෙනවා. කිහිපදෙනෙක් මියයනවා. ඒ අතරෙ මාලිගයේ රමීට එරෙහිව ජමාල් පියවරක් ගන්නයි සූදානම. ඒක සාර්ථක වෙයිද?

මේ කොටස ඒ වෙනුවෙන්. ඒවගේම නොහිතන දේවල් ගොඩක් සිද්දවෙනව මේ කොටසෙදි. ජමාල්ට ලොකු බලපෑමක් වෙනවා. බලන්නකො එහෙනම්. එහෙනම් මම ගියෝ…. ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!

Tyrant (2014) on IMDb

 

 

201 MB කොපිය මෙතනින් බාගන්න

462db5c4e0930da8307daa15a068ebcf123df11b

341 MB කොපිය මෙතනින් බාගන්න

07299757a60d9269f8cd1c08fdaee26f6572d77c
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E06] Sinhala Subtitles | තවත් උණුසුම් පුවතක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Tyrant බලබ අපිව අතරමං කරන් නැතුව, අප්‍රමාදව සබ් දෙන එකට ගොඩක් ස්තුතියි.

  4. යශෝධ හේමාල්

    සුපිරි. දිගටම ඉක්මනින්ම දීපං. බොහොම පිං මේ සත්කාරයට

  5. ප්‍රියදර්ශන

    sub එක බාන්න බෑනේ යාලු….

  6. ප්‍රියදර්ශන

    නියමයි…..

  7. niayamai……..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……….

  8. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa….

  9. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  10. ස්තූති සහෝ!!!
    ජය!!!

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  13. Thanks for the sub

error: Alert: Content is protected !!