Tuesday , September 22 2020
Breaking News

Udhayam NH4 (2013) | ආදරය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

NH4 2013

ආදරය කියන්නේ ඇත්තටම කැප කරන්න පුලුවන් දෙයක්ද? ආදරය වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් උනත් දාල යන්න පුලුවන්ද? ආදරේ කියන්නේ දෙන්නෙක්ට ඇත්තටම ජීවිතේ තියෙනකම් ආදරේ කරන්න පුලුවන්ද? ගෙදරින් අවසරයක් නැත්නම් පැනල ගිහින් ආදරෙන් ජීවිතේ ගෙවන එක හරිද ?
ප්‍රභූ කියන්නේ ගමෙන් නගරයට ඉගෙන ගන්න එක පිරිමි ලමයෙක්. මෙයාගෙ පන්තියේ දේශපාලකයෙකුගේ දුවක් ඉන්නවා. මුලින් මුලින් අකමැති උනාට අවසානේදි ප්‍රබූ කරන වැඩ නිසා ගෑණු ලමයා ප්‍රභූට ආදරේ කරන්න ගන්නවා. ඉතින් ගෙවල් වලින් දැනගන්න මේ සම්භන්ධය නිසා ගෑනු ලමයගෙ තාත්තා ගෑනු ලමයට පාසල් යන්න දෙන්නෙ නෑ. ඉතිං මේක දැනගත්ත හන්දා ගෑනු ලමයගෙ අවසාන විභාගෙ ඉවර කරලා නැන්දගේ ගෙදර යවන්න තාත්ත තීරණය කරනවා. මේ තීරණය නිසා ගෑණු ලමය තීරණය කරනවා පිරිමි ලමයත් එක්ක පැනල යන්න. ඉතිං මේ ගෑණු ලමා, ඒ කියන්නේ රිතිකාගේ විභාගය ඉවර උන ගමන් ප්‍රභූ රිතිකාව එක්කගෙන යනවා. හැම දෙයක්ම හොඳට සැලසුම් කරලා. රිතිකාගේ තාත්තා පොලිසියේ ලොක්කෙක්ට කතා කරනවා. එයා තමයි ඒ පලාතෙ ඉන්න හොඳම පොලිස් කාරයා. ඉතින් කොහොම හරි පොලිසියට වැඩේ භාරදුන්නට පස්සේ මේ පොලිස් කාරයා කරන්නේ මුලින්ම ප්‍රභූගෙ යාලුවෙක් මාර්ගයෙන් විස්තර ටිකක් දැනගන්න එක. විස්තර ඔහොම දැනගන්නකොට කෝච්චියකට මෙයාල කට්ටියගේ නම් වලින් ටිකට් වෙන් කරල තියෙනව කියල පොලිසියේ ලොක්ක දැනගන්නවා. කෝච්චි ස්ටේෂන් එකේ ඉන්න හැම නිළඇඳුමක් අඳගෙන ඉන්න පොලිස් නිළධාරියෙක්වම අයින් කරලා සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිසියේ අයව යොදවනවා.

වැඩිය කියන්න යන්නෑ. මම කියන්න ගියොත් කතාවම කියවෙනවා. කොටින්ම කිව්වොත් මොළේ පාවිච්චි කරලා, තමන්ගේ ආදරය කරන කෙල්ලව කොහොම හරි අරගෙන යනව කියන ප්‍රාර්ථනය යටතේ වැඩ කරන මේ කොල්ලා, සාර්ථක වෙයිද, කෝලහාල මොන මොනව සිද්ධ වෙයිද, රිතිකාට මොනව වෙයිද, දෙන්නට සමගියෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයිද, පොලිස් නිළධාරියාගෙන් බේරෙන්න පුලුවන් වෙයිද කියල දැනග්නන චිත්‍රපටිය බලන්නම වෙනවා.

මේක අලුතින් ආපු චිත්‍රපටියක්. ප්‍රධාන චරිතයට රඟපාන්නේ සිද්ධාර්ත්. බලල ඇතිනේ සිද්ධාර්තේගේ චිත්‍රපටි. හෙන දුක හිතෙන සීන් වලටම ඉන්න මෑන් කෙනෙක්නේ. මේ අවුරුද්දෙ අප්‍රේල් තමයි ප්‍රදර්ශණය කරන්න පටං ගෙන තියෙන්නේ. ඒත් හොඳ රිප් එකක් ආවේ ඊයෙ. අපේ දිදුල තමයි සබ් එක බාරගත්තේ. ඒත් දිදුලට ඇතිවුන පොඩි අවුලක් හන්ද විකිය මට බාරදුන්නා. කෝම හරි උදේ එකොලහට විතර කරන්න ගත්ත එක හවස හයයි ඉවර වෙද්දි. විනාඩි 155ක් පුරාවට දිවෙන මේ කතාව ඔයාලට ඉතා රසවත්, දුක්ඛිත, සටන් වලින් පිරුන වගේම යාලුවන්ගේ වටිනාකම, සහ දෙමාපියන්ට අකීකරු වීම ගැන හොඳින් කියල දෙන චිත්‍රපටියක්. ඒනං අලුත් බයිස්කෝප් එකකින් හම්බවෙමු.
ජයවේවා!

Udhayam NH4 (2013) on IMDb

 

 

8306c699407a874e3742f4d2c1410801f4eb1c67
a410d6af5bd3a41c2336d130c1e106d3d6268b7a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Saho sinhala subtile eka dawnload kara no open kiala watenawane anith film walata awa mekata plz help me thanxx

  2. ane sub dwnld krnna bane…

  3. thanks (Y) keep it up

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  5. සබට බොහොම ස්තූතියි සහෝ….

  6. methanin sub ganna bahane..?

  7. macho… 300 – 400 athara size wala link ekakui.. ekata sub file ekai upload karapanko bn… pls bn… loku size ma danna epa bn…

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. සචිත උදාර

    මරු ෆිල්ම් එකක් වගේ.බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි චලිඳු සහෝ,ජයවේවා.

  11. machan puluwannam iddarammayilatho kiyana film ekata sub dala denawada? eka patta teligu film ekak lagadi awe … eka danma awilla nathuwa athi apu gaman sub dala denawada?

  12. maxxaaa…..

  13. thanks banna damma onna kinaaaaaaaaaaa

  14. ස්තුතියි උපසිරැසියට​…. …
    මුවි එකත් සුපිරියටම තිබුණා 🙂

  15. plz stopped fuckin tamil films….

  16. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ මේකා වෙඩි කාපු ඌරෙක් වගේනේ සබ් දෙන්නේ…
    බං මක්ක හරි බලයක් වත් තියේද බොගේ ඇගිලි වල…
    අනේ මන්දා….
    උදේ ආවා, හවස දුන්නා….
    කොහොම උනත් අපිට ආඩම්බරයක්…
    ජය වේවා!!!

  18. mudiya / මුදියා

    නියමයි කිනෝ.අනිව බලනව මේක නම්.සිද්ධාර්ත්ගෙ එකක් නම් ඇඬෙන්නම ඇති.සං සං ගාල සබ් එක දුන්න එකට පිං හොඳේ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  19. thanks machan….thanks very much….

  20. චලිදු in fire කිව්වලු. දෙන්න ගත්තහම දෙනවනේ ඇට්ටි හැලෙන්න. ඔයා දෙනකොට නොබලා කොහොමද. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. Sameera Weerasinghe

    banna demma. thanx..

  22. maxxa banna damma dan

  23. නලින්

    චලිදුවා නියමයි ආ.. සුපිරි එකට ලිපියත් තියෙනවා..

    සබත් එළටම ඇති අනිවා..

    ජය වේවා!

  24. rusuru | රුසිරු

    සුපිරි චලා

  25. “චූටී මල්ලි”

    යකඩෝ එහෙන් එනකොට
    මෙහෙන් දෙනවා ගින්දර කොල්ලෙක්නෙ
    මේ නළුවට මන් හරි ආසයි
    මන් සබ් දුන්න පලමු ෆිල්ම් එකත් (Konchem Ishtam Konchem Kashtam 2009) මෙයාගෙ තමා
    සබට තුති
    ඔබට ජය……………..

  26. කැළුම්

    නියමම කතාවක් තියෙන ෆිල්ම් එකක් සබ් දාලා දුන්න එකට පින් !

  27. Isuru Madushan

    jaya wewa baiscope

  28. තැන්ක්ස් වේවා!!!!

  29. pattai wage kathwa nam macho mamath gananwa

  30. thnxxxxxxxxxxxxx

  31. mihin ලංකා

    පට්ට චලිදු

  32. 🙂 aniwa meyka nam balanawa 🙂

  33. බොහොම පින්

  34. heyyyyyyyyyyyyy
    me inne mama asama naluwane ethn kohomai balan nathuwa
    onna gaththa

  35. sachin kumara liyanage

    machan singam 2 avilla akata sub diyanko

  36. දිගටම සබ් දෙමු හොදේ තුති

  37. chaliduta isthuthi

  38. ela ela ela ela

  39. ගින්දර හොදේ සහෝ

  40. ela wadak 🙂 thxz

  41. පට්ට බාමි

  42. jayen jaya!!!!

  43. kiyala wadak na maxxa

  44. මේ කොලුවා එන සුනන්ගුවට දෙනවා නේ 🙂 අපිට බාන්නත් බෑ මේ වේගෙට 🙁 ජය හදවතින්ම පතනවා මචෝ

  45. wow, maru 😀

  46. maru maru macho

  47. අපිත් ගත්තා සුපිරි මචෝ දිගටම දෙමු

  48. සිසිත සමරතුංග(සිසියා)

    පට්ට පට්ට………
    මේ නළුවාම ඉන්න……..
    Theeya Velai Seiyyanum Kumaru
    ඒකටත් සබ් දෙන්න….

  49. meyka denawane wedi wage patta porak

  50. පට්ට නේ මචං නියමම එකක් වගේ බලමු

  51. අනේ මන්දන්නෙ නෑ මෙව්ව එන සුනන්ගුවට දෙනව
    කොහොම දෙනවද මන්ද
    මේ දෙන දීමට බලහන්කො ඉතින් මෙව්ව
    උපසිරසට බොහොම ස්තූතියි කීනෝ
    ජය

  52. විමුක්ති

    එල මචන් කිනෝ

  53. ade wedi wage wada kollage ohoma thama maxxa kollo

  54. Hitha Honda kolla

    ada 1st mama

  55. patta ne macho maxxa

error: Alert: Content is protected !!