Wednesday , September 30 2020
Breaking News

Under the Dome (2013) [S01 : E02] | ගින්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Under the Dome (2013) 2හොඳයි එහෙනම් ගොඩක් අය මඟ බලාගෙන හිටපු මේ කතාවේ දෙවෙනි කොටස ගේන්න තමයි මේ හදන්නේ. හොඳයි එහෙනම් කලින් කතාව ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

චෙස්ටර් මිල් කියන්නේ ඇමෙරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන සාමකාමී සහ හුදකලා නගරයක්. ඒත් දවසක් ඒක පාරටම මේ නගරය වටේ අදිසි බාධකයක් වැටෙන නිසා මේ නගරය මුළු ලෝකයෙන්ම හුදකලා වෙනවා. මේ නගරයේ පොලිසීයේ සහ ගිනි නිවන හමුදාවේ ගොඩක් අය මේ සිදුවීම වෙන කොට එහා නගරයේ පැවෙත්වෙන පෙළපාලියකට ගිහිනුයි ඉන්නේ. ඉතින් මේ නගරයට වැටෙන අදිසි බාධකය නිසා ඒක ඇතුලට කොටුවෙන මිනිස්සුන්ට ආරක්ෂාවට සපයන්න පොලිස් කාරයෝ ටික දෙනෙක් විතරයි ඉන්නේ. ඒ විතරක් නෙමේ ඔවුන්ට ගිනි නිවන හමුදාවත් නැහැ. ඒ වගේම මේ අද්භූත බාධකය නිසා විදුලි මාර්ග, ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ පහසුකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ නිසා මේ නගරය ඇතුලේ ජෙනරේටර් තියන අයට විතරයි විදුලි බලය තියෙන්නේ.

ඒ වගේම ගියපාර කොටස බලපු අය දකින්න ඇති මේ නගරයේ පොලිසියේ ප්‍රධානියා වුන ඩියුක් පර්කින්ස් අර අද්භූත ආවරණය අල්ලපු වෙලාවේ ඒක දිගේ ගලාගෙන ආපු ආරෝපණයක් වැදීම නිසා එයාගෙ පේස්මේකර් එක පිපිරිලා ගිය හැටි.(පේස්මේකර් එකක් කියන්නේ හදවතේ ගැස්ම දුර්වල අයගේ හදවතට කෘතීම ගැස්මවල් ලබාදෙන්න හදවත ඇතුලේ හයි කරන පොඩි උපකරණයකට) ඉතින් මේ උපකරණය පිපිරුණු නිසා ඩියුක් මිය යනවා. ඩියුක් මැරෙන්න කලින් ලින්ඩාට දෙයක් කියන්න හැදුවත් ඩියුක්ගේ මරණය නිසා ඒ රහසත් වැළලී යනවා.ඉතින් මේ ඩියුක් නැති පාලුව මැකෙන්නත් කලින් ලින්ඩා ප්‍රමුඛ චෙස්ටර් මිල් වල පොලීසියට තවත් අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඒ අභියෝග මොනවද කියලා බලන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වල තවත් දවසක් ගතකරන්න. 😀

Under the Dome (2013) on IMDb

 

 

9d66f628859a273f571d3088344a4d69eb3c0116
e34209c9a3d73e1b2d92b59f852ea65658d425ff
f45d1cff4c3a5f3e184e68173c2f74b23dd0712e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

89 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  3. Nadeesha rox alahakoon

    Tnx bro. Me num kohoma hari aran bapanda one

  4. Thanks Bro !!

  5. thanks macho….

  6. machan meke film eka download karanna denne nahane

  7. Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

  8. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  9. thnx mchn ….

  10. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  11. Achintha sameera

    පුබුදු
    සුපුන් thanks macho sub ekata…

  12. Thanks !!!!!!!!!!!!!

  13. Nice

  14. jayen jayakma weeewa,sahooo

  15. Melo rahak nehh me sub

    • මම බැලුවෙ කොමන්ට් දාන්න ලොග් වෙන්න ඕනෙද කියල

      ඒකයි මෙලෝ රහක් නෑ කියල ටයිප් කරල බැලුවෙ

      සොරි වෙන්න ඕනෙ

      එළකිරි සබ්

  16. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  17. under the dome episode 3 eka avillaneeee thiyenne….adada koheda ave….puluvannam sub eka dennakooo

  18. koo 3??????

  19. patta seireis eka machan

  20. thanks a lot

  21. niyamai……………..

  22. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. චතුරංග සුරාජ් පෙරේරා

    පට්ට කතාව මේක දිගටම දෙමු කොල්ලෝ !!!

    බොහොම ස්තුතියි සබ්වලට !!!

  24. “චූටී මල්ලි”

    එල එල
    එන පරක්කුවට දුන්නට තුති මචන්
    ඉදිර් කොටස් වලටත් ආපු ගමන්ම සබ් දෙමු
    ඔබට ජය………..

  25. Rumesh Dilshan

    thenx machan

  26. niyamai….mamath gaththa……digatama sub demu ehenam..

  27. ane machan mata meka downloard karaganna bahane,mokada danne naha neda,help karapan machan mama 1st kotasa baluwa,plz

    • සහෝ, ඔයාට ඩවුන්ලෝඩ් කරන්න බැරි ටොරන්ට් එකද සබ් ෆයිල් එකද?

  28. mudiya / මුදියා

    නියමයි පුබුදුවෝ.පොඩි කොපිය සං සං ගාල බෑවුනානෙ.පිස්සු වැටිල ඉන්නෙ මේකට.එල කොල්ල වගේ දිගටම සබ් දියං බොක්ක.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  29. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිත් එකත් ඉක්මනට දෙන්න. ජයවේවා!

  30. ela ela pubudu …..patta elaz thanks malli

  31. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොම ස්තුති යාළුවා මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ පට්ට පට්ට,
    දිගටම දෙමු ජයවේවා !!!

  32. කැලුම් ගුණසේකර

    ඇත්තට ම දෙවැනි කොටස දෙනකන් බලන් හිටියේ සහෝ. ස්තුතියි.

  33. බලලා ඉවර වෙලාම කමේන්ට් එකක් දාන්න හිතුණා….කියන්න අඩු පාඩු නෑ සබ් එක නම් සුපිරියටම තිබුණා.ගොඩක් ස්තුතියි අපි සියලුම දෙනා වෙනුවෙන් කරන මේ සේවාවට 🙂 🙂 🙂

    ජය වේවා!!!

  34. gindara gindara supiri kathawak..thank u bro..

  35. bohoma stuti saho….
    me katawat maxxxxa… .

  36. Chanaka Lakshan

    මේක පට්ට. බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  37. thanks u………

  38. බොහෝම ස්තුතියි

  39. බොහෝම ස්තුතියි සහෝ ඉක්මනට සබ් එක දෙනවට. ඊයේ කතාව අරගෙන බලන්නැතුව හිටියා සබ් එක දෙනකම්. දැන් බලනවා. කතාව ඉවර වෙනකම් දෙන්න ඕනි එහෙනම්. බොහොම පින්…

  40. maru maru maru…………….

  41. මම මේ අහන්න හිටියෙ මොකද මේක පරක්කු කියල, එහෙම කරන්න එපා සහෝ, පට්ට tv series වලට සබ් දීල අපිව පිස්සු වට්ටල පස්සෙ ඒව පරක්කු කරන්න එපා. මේව දෙනවට වැඩි වැඩියෙන් සහෝට ලැබෙන්න ඕනෙ!

  42. කතාම නැගලම යනව නේද?
    අගෙයි අගෙයි ඉක්මනටම දුන්න එක නම්.
    බාල හියෙන්නෙ ඊයෙම, අද රෑට බලන්න ඕනෙ.
    උපසිරැස ගත්ත ඕන් එහෙනම්, බොහොම ස්තුතියි.

  43. jagath ranasinghe

    niyamai pubudu ayya

  44. adoww…meeke E2 enakan bala bala hitiye mcn…. thnxxx a lot…
    maxxama paharak ehh,…..aneh mcn…anik set 1th ikmanata daahan sanaa…

  45. thanks machan

  46. මේ කොටස දෙනකම් උන්නේ ඊයේ හවස ආව ගමන් කොපිය ගත්තා දැන් සබ් එක්ක බලනවා , තුති

  47. maruma kathawa saho

  48. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි සුපුන් මචෝ…පලවෙනි කොටස බැලුවා මැක්සම තමයි…
    ආයෙත් කතාවකට ඇබ්බැහි උනා කිව්වොත් වැරදි නැහැ…
    මචෝ, දැනට මේකේ කොටස් කීයක් විකාශය වෙලාද….
    නැත්නම් මේ සමගාමී විකශයක්ද යන්නේ….
    කොහොම උනත් මැක්සා මචෝ…
    ජය වේවා<<<<

    • තාම කොටස් දෙකයි අයියේ විකාශය වෙලා තියෙන්නේ. මේක මේ ළඟදි පටන් ගත්ත කතාවක්.

  49. elazzz thnxzzz

  50. jayama wewa kollo

  51. කැළුම්

    බොහොම පින් සහෝට දිගටම දෙමු සබ්

  52. ගින්දර කතාව සහෝ

  53. hambooooooooo..athi yanthammmm sub eka dunnahhhh….mekanam patta kathavahh,,,,,,…….thanksss thankssss sub ekatahhhhh………..puluvananm 24 season 1 eke idan dennakooooo

  54. loweth na patta 🙂

  55. හුරේ හුරේ දීලා මේක නම් රෙවොලුෂන් වගේ ..පට්ටයි 😀 සුපිරි ඈ ..ගොඩක් ස්තුතියි සහෝ

  56. maxxa hode

  57. එලස් ඔන්න ගත්ත මාත් ජය

  58. අනිවා මේක නම් නියමම කතාවක් සබ් වලට පින්

  59. very good tv s all the best pubudu

  60. patta patta onna sub aka gaththa

  61. subs nm maxxa pubudu kollage

  62. thnxxxxxxxxxxxxxxxx

  63. නලින්

    එළ එළ බලා තියා ගත්තා
    සබ එනකං හිටියේ

    ජය වේවා

  64. ජය වේවා!

  65. කලින් එපිසෝඩ් බැලුවා රේවොලුශ්න් වගේ වෙනස්ම තාලේ මැක්සා කතාවක් බලන්නේ නැති හැමෝම බලන්න,

  66. wow , maru 😀

  67. rusuru | රුසිරු

    ඇත්තටම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක් සබ් දෙන්න ගත්ත එක නම් සුපිරි

  68. තැන්ක්ස් වේවා!

  69. jayama wewa ikmnata dunna akata thnxz

  70. patta kalin aka baluwa supiri kathwak

error: Alert: Content is protected !!