You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / All / Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

Under the Dome S023

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.

එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. 🙂

Under the Dome (2013) on IMDb

 

 

434cd4b1dc5d0896144e4e75eb7559d8542e5aef
f3320fdf5cf1d64dabe1c38a19e654a5bd027f5f
ebf938f778a9c9245cf835cb2f745ec549fec504
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

58 comments

  1. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. Yasmika Saubhagya

    මේක අල්ලලා යන කතාවක් මචෝ..
    සුපිරි..
    සබ් එකට ලොවෙත් තුති.. 🙂

  3. nishshanka ruwan

    ස්තුතියි 🙂

  4. ela…….thanks

  5. Aditha Praween

    නියමයි !
    ඔන්න බෑවා !
    😀

  6. Thanks saho…..

  7. සහො ඉතුරු ටික දෙන්න තව කල් යනවද?……..මේකේ ඔක්කොම දීලා ඉවර කරන්න පුලුවන්ද?

  8. Under the Dome [S02 : E07] awith neda???? Sub danne kawadda………….

  9. Sasika Sampath

    next eoisode eka kawadda enne yalu???

  10. supiri wadak
    thanks

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!

  13. කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා උපසිරැසියට.

  14. Thanks Bro…….

  15. තුසිත

    ගොඩක් ස්තුතියි….

  16. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මට හිතාගන්න බැරි එදා නොතිබ්බ උමඟ ආවෙ කොහොමද කියලා. බලමුකො ඒකට උත්තරේ. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ 😛 😛

  17. එලස් අහ්හ්…
    තැන්ක්ස් සබ් එකට….

  18. thanks bro…………………………………………………………………..

  19. උපසිරැසියට තුති…… 🙂

  20. Sunera Chathuranga

    Thnkzzzz Saho….

  21. Thanks wewaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <3

  22. Thanx saho….

  23. කොමෙන්ටුවක් දාන්න පමා උනාට කමා කොරන්න
    අද තමයි එපිය ගන්න හැකි උනේ..බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්න හිතුනා.
    ඔන්න මමත් සබ් ගත්තා පුබුදු සහෝ..සබට තුති ජය. 🙂 🙂

  24. Thanx bro . mey kotasa enakam iwasillak nathuwa hitiye. pattai

  25. තුසිත

    ගොඩක් ස්තුතියි මචං

  26. Achintha Sameera

    පුබුදු සුපුන් සබට තුති

  27. දසුන් සුචරිත

    ස්තුතියි.

  28. නලින්

    ස්තුතියි පුබුදු

    ජය වේවා!

  29. thx sahoo

  30. thank you machoooooo…JAYA WEWA!!!!!!

  31. thank u kollo….!

  32. මෙක මැක්සා කථාව අැ!!
    සබට තුති
    ජය වේවා!

  33. maru aaaaaa
    ohomaymu bro…..thnx s lot

  34. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  35. Tanx Yalu Niyamai Me Kotasa eanakum Balan Unne,,,,,,,,,,,,,,

  36. Lakshan Mendis

    thnx brother !!

  37. Sameera Dilshan

    Thanx saho………!

  38. රොෂීන් චාරුත

    patta thnq

  39. THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

  40. nandana xpress

    thanks yaluwa

  41. Mey kathawa mama asawen balanawa…Sthuthi malli …!!!


  42. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  43. lahiru madushanke

    thanx bro…… mamai mulinma download kale e nisa onna comment 1kuth damma

    • ඇත්තටම කියනවා නම් මේ කතාව ටිකක් තේරුම් ගන්න හරි අමාරුයි..මොකද කියන්නේ අපි මේ කතාව ගැන කතිකාවතක් ගොඩ නගමුද?

      සබට ස්තූතී

error: Alert: Content is protected !!