You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Under the Dome S022

හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයකුත් පැවත්තුවා. එසේ නම් අද එතැන් සිටයි.

Under the Dome (2013) on IMDb

 

 

87979a9be4c3b73a637a39a26f7d9c704e65189c
6507ab2cc39ff618243fa7ca5d106acbc965aeaa
e60ee713ed17ee1f3ca1d882c98bc51e54244e4e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

64 comments

  1. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. Anith ewwath ekmanata dahanko brooo

  3. ko aluth episode eka………..

  4. Awaiting for the 09th Epi.. Pls upload .

  5. thanx bro. mata ada thama meka set une. story yanum fatta. bawa okkoma epi tika. niyamayi saho

  6. ko macho 9ya!!!
    eya giyane!!!!

  7. එල එල. තැන්ක්ස් සහෝ

  8. බොහොම ස්තූතියි

  9. ස්තුතියි

  10. Thanks machoo………

  11. කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා. දැන් නම් කතාව නැගලා යනවා. ඔයාගේ උපසිරැසියත් එක්ක තවත් වැඩියි ඒ ගතිය.

  12. දැන් නම් කතාව එන්න එන්නම හොඳ වෙනවා නෙහ්.. ඔන්න ගත්තා එහෙනම් සහෝ……….

  13. nishshanka ruwan

    ස්තූතියි 🙂

  14. Thank you bro….. go ahead

  15. Thanks Bro……………………….

  16. Thank you for sub brother if you can give a sub for staike back tv season please

  17. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  18. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ අද ලිපිය සෑහෙන කෙටි. අද කොටස එච්චර හොඳ නෑ වගේද? බලමු බලන්න. ජය෴෴ 😛 😛
  19. thank you sooo much sahoo..

  20. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  21. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් සහෝ දෙනකම් හිටියේ

  22. bohoma sthuti ayye..denakan balagena hitiye

  23. Niyamai Supun Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

  24. Thank you very much…

  25. Thanx aiya saho ,meka denakanmai balana hitiye

  26. උපසිරසියට බොහොම ස්තූතියි…

  27. ස්තුතියි අය්යෙ sub 1ට………..

  28. ඔන්න මේකත් ගන්නවා.. දැන් බලන්න ඒවා ගොඩයි..
    film එකක් බලපු කාලයක් මතක නෑ අප්පා මේ TV series බලන්න ගත්තට පස්සේ.. 😛

  29. denakan hitiye thanks

  30. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය……….

  31. ඊයෙ බාලා තියාගත්තා පොඩි එකාගේ සබ දෙනවක්ම් 😉
    බොහොම ස්තුතියි ඈ


  32. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  33. ane mali ube maka vitharak danna ai bn???

    legend of korra th dapanko!!!!

  34. තැන්ක්ස්

  35. ස්තුතියි

  36. thanks sahoo..
    jaya wewa..!

  37. thx sahooo

  38. හම්මේ ඒමක එනකන් බලන් හිටියෙ.උදේම එපිසෝඩ් එක බාගත්තා. සබට අම්බානෙකටම තුති. 😀

  39. සුපිරි ස්තුතිය මගෙන්
    ලගදිම ඉවර වෙයිද සහො

  40. උපසිරැසියට තුති…… 🙂

  41. Aditha Praween

    අම්මේ කොලුවෝ !
    දෙනකම් බලාගෙන හිටියේ !
    දැන්ම බානවා .
    ජය !
    😀

  42. prathiba sandeepa

    thanks macho

  43. නියමයි සහෝ සුපිරි. මන් හැම දාම එන site එකක් තමා මේ

  44. චාරුක ලක්ෂිත

    ඔන්න මමත් බා ගත්තා……

  45. රොෂීන් චාරුත

    පට්ට පට්ට.අනිත් ඒවත් ආව ගමන් දෙන්න ස්තුතියි. මේ ටිවි සිරියස් එක පෙන්නන චැනල් එක මොකක්ද? ෆොක්ස් ද?

  46. ekenma denakm bala hitye…..thnx bro……

  47. උපසි‍රැසියට බොහෝම සිතූතියි සහෝ. 🙂
    ජය වේවා..!

  48. නලින්

    එළ එළ බාගෙන හිටියේ !

    ස්තුතියි ! සුපුන් සහෝ!

    ජය වේවා!

error: Alert: Content is protected !!