You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 16 2020
Breaking News
Home / All / Under the Dome [S02 : E09] | රතු දොරටුව… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E09] | රතු දොරටුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 4 votes.
Please wait...

Under the Dome S021

හොඳයි දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වේගනයි එන්නේ. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අපි ගියවර කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉමු.

පහුගිය කොටසෙදි බාර්බි තමන්ගේ පියා ලවා ජූලියාට පණිවිඩයක් යැවීමට සමත් වුණා. නමුත් ඔහුගේ පියා විසින් බාර්බිටත් හොරෙන්ම එම පණිවිඩය තරමක් වෙනස් කර ජූලියා වෙත ලැබෙන්න සැලැස්වුවා. මේ අතර බාර්බිගේ පියා යටතේ සේවය කරන හැකර්කරුවෙක් වූ හන්ටර් නම් තරුණයා බාර්බිව සොයාගොස් මේ බව බාර්බිට දැනුම් දුන්නා. තමන්ගේ පියා යම් දෙයකට අර අඳින බව වැටහුණු බාර්බි හන්ටර්ගේද උදව් ඇතුව ජූලියාට තමන්ව හමුවෙන ලෙස පණිවිඩයක් යවා ව්‍යාජ අනන්‍යතාවයක්ද සහිතව බාධකය වටා ස්ථාපනය කර ඇති හමුදා මුරපොළවල් මඟහැර ගොස් ජූලියාව හමුවෙන්න සමත් වුණත් අවසාන මොහොතේදි හමුදා භටයන් බාර්බිව අත් අඩංගුවට ගෙන ඇදගෙන ගිය අතර මෙතරම් කලක් බාර්බි මියගොස් ඇතැයි සිතා සිටි ජිම්ද බාර්බිව දැක්කා. ඉතින් එහෙනම් අද එතැන් සිටයි….

Under the Dome (2013) on IMDb

 

 

cca9d84e057b711ac347c75b404bd5c929f7efd5
fa99153ba3d5bec90037dd1f42c5abb62c50e9f1
c05d82f711de581da89789fdcc3eff047bfe3188
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

61 comments

  1. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. sub karana ayati film dana aytai tnkx eath 120mb teyena ewa bageta downlad karala itiri tika passe download karnna bene tornt eken denne mekata uttarayk dapan danna ekkek innwanm plz

  3. 10 පරක්කු මොකදෝ?…….

  4. අනේ බන් ඉක්මනට සබ් එක දීපන් සබ් එක්ක කථාව බලනකම් ඉවසිල්ලක් නැතෝ………………………………………………

  5. E10 eke sub parakku ei machan??? kathawa dwnld kala. eth sub nene.ada kathawa mara kuthuhalayak thiyenawa
    big jim biththare zeneth walata wisi karanawa………………..

  6. ko ban E10 eke sub 1???? ei parakku????

  7. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම පිං සුපුනෝ
    දැන් වැඩේ නෙගලා යනව ලෙසටම 😀

  8. Nice Work Bro….! Thanx for Subs…. ඔබට ජය….!

  9. නියමයි !
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  10. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බාගෙන බලලත් ඉවර වෙලයි කමෙන්ට් එක දැම්මෙ. දැන්නම් කතාව රසවත් වුණා වගේ තමා පේන්නෙ. ජය෴෴ 😛 😛

  11. තුසිත

    ගොඩක් ස්තුතියි…

  12. අදිත ප්‍රවීන්

    නියමයි !
    දෙනකම් බලාගෙන හිටියේ .
    ජය !
    😀

  13. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  15. මරු මම අසාෙවන් බලනවා ස්තුතියි සබ් ඒක දුන්නට

  16. Thanks Bro…..

    Hamadamath Api asawen balapu Kathawak Thamai….

  17. elazzz ahh machan…
    denakam unnee…..
    thanks mahchan sub ekatahh..

  18. Torrent Links vada na :'(

  19. thanks bro
    sub denakan balagena hityee
    THANK you v much


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. sub 1ට ස්තුතියි………..

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුපුන් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

  23. උපසිරසියට බොහොම ස්තූතියි

  24. chandima amarasinghe

    bawa akanma maga balagana inna… thaz

  25. Thanks brooo.. anith ewath ekmanatama oni

  26. උපසිරසියට බොහොම ස්තූතියි

  27. nishshanka ruwan

    ස්තුතියි 🙂

  28. thanks denaka baklagena hitiye

  29. උපසිරසියට බොහොම ස්තූතියි පොඩ්ඩෝ…

  30. එල එල මේ ගත්තා සබ
    සබට තුති පුබුදු සහෝ ජය!!

  31. නලින්

    ස්තුතියි පුබුදු !

    බාගෙන තියෙන්නේ.

    ජය වේවා!

  32. Vishal Wedimpala

    thnQ wewa… 😀 meka denakn blagenamai htye… maru maruu 😉

  33. elaz thanx saho…enakalmai balagena unne

  34. onna gaththa ehenam.. thanks bro….

  35. මමත් දැන් ගන්න ගමන් ගොඩක් ස්තුතියි.

  36. වරුණ රංගජිත් (වරූ)

    ගෙනල්ලා ගෙනල්ලා
    දැන්මම බාමි
    ජය

  37. thank you very much. GREAT work

  38. ela ,,,a thax macho

  39. kelum sandamal

    thnx kollo.meka denakam balan hitiye
    jaya wewa !…

  40. bla hitiye denakm bro thnx ekenma…………

  41. උපසිරසියට බොහොම ස්තූතියි …………………..

  42. කැලුම් ගුණසේකර

    8 බාන ගමන්. ඔන්න මේකත් ගත්තා. ස්තුතියි මලයා.

  43. Sashika Pramith

    Film 1a aran blan hitiye SUB 1a danakan.. THNX…. THNX.

  44. උදේ ඉදන්ම බලාගෙන හිටියේ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  45. රොෂීන් චාරුත

    patta bn patta. thnq

error: Alert: Content is protected !!