Wednesday , October 28 2020
Breaking News

Under the Dome [S02 : E10] | ඇද වැටීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

Under the Dome S021

ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා හන්ටර්ගේ ගෙදරට ළඟාවුනා. එහෙදී ඔහුට හන්ටර්ට අමතරව සෑම් වර්ඩ්‍රොක්ස්, ලයිල් මෙන්ම පෝලීන් රෙනීවද හමුවුනා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට යාමට එකඟ වුන අතර බාර්බි විසින් චෙස්ටර් මිල් බලායන මාර්ගය වැටී තිබුණු රතු දොරටුව තිබුණ තැන හඳුනාගත්තා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට ළඟාවුන නමුත් ඔවුන් අතර ලයිල් සිටියේ නැහැ. එහෙනම් අද කොටස පටන් ගන්නේ එතැන් සිටයි…

Under the Dome (2013) on IMDb

 

 

9d7f7ceaddea6e81fe1ab2f395e815babdbda156
21d9649d9fbd79b23af8f135a3b906f333991f95
5b990e72c6e8c654d64ea2de1210bd94ca544f38
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

82 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. thanks again…

  4. මේ කරන සේවයට බොහොම ස්තූතී ඔබට සහ බයිස්කෝප්LK ! 🙂

  5. S02 : E11 veni aka nadda. dan S02 : E12 enna lagaine pleazzzzzzz…….

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  7. ko ban redda sub eka e11 eke

  8. ko bn sub eka ??????????

  9. 11 sub dennako

  10. සබ් එක දියන්කෝ……… 🙁

  11. mna magulakda oi krnne sub dnne nethuwa> dnne nedda?

  12. barinam gadara palayanko!!!!
    hariyata update karana ekakutata dela!!!!

  13. machan 11 denne nadda???

  14. machan 11 den nadda?? pubudu supun busy nam wena kenekta dunna nam hari neda meka karanna… dan godak latene bn…

  15. machan 11 denne nadda??? royly busy nam wena kenekta dila meka kara nam hari neda bn?? godak late dan

  16. epi 11 ko bn? S U B

  17. Episode 11 avith dn dawas 4k vithara wenawa… sub danne naddoo??

  18. machan 11th episode eke sub eka dan naddoooo…

  19. S11 තාම නෑනෙ වෙනදනම් බදාද දානවනේ?

  20. යසන්ත

    E11 තාම නැත්තෙ මොකෝ ?????

  21. 11 sub :'(

  22. ane bn ikmanta dapanko!!

  23. කෝ මචං 11 සබ්?? කථාව නම් බැලුවා.ඉක්මනට සබ් දිපන්කෝ මචෝ

  24. Chanaka Madushan

    thank u broooooooooooooooooooooooooooooooooo……good luck………….. ela

  25. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. thanx sub walata machan originals eka sub karana kenata kiyahanko ithhuru kotas 3ne sub danna kiyala

  27. Thank you bro .. Only 50 comments for 1667 downloads.(2.9%) Why our friends can’t leave a feedback ??? Wish you all the best and thank you again for the effort.

  28. Thanks saho…..

  29. thank you soo much. meka denakam bala bala hitiyeeeee….

  30. Aditha Praween

    අම්මේ ඉවසලා ඉවසලා බැරිම තැන ඊයේ බැලුවා !
    නියමයි කොල්ලෝ සබ
    ජය !
    😀

  31. niyamai aiye ohoma yan digatama

  32. කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා උපසිරැසියට. කතාව නැගලා යනවා ඔයා ගේ උපසිරැසියත් එක්ක.

  33. ela thanx Jayawewa

  34. thanks bro.. . baiscope eke kauru hari Skins (2007) tv series ekata sub denawada ? hebai 18+ thamai. comedy patta tv series ekak.

  35. පට්ට සහෝ ඔහොම යන….

  36. thaks bro sub denakan balan hitiye

  37. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුපුන් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  38. onna gaththa ehenam.. thanks bro…. mama 38 weniya.. balamu kawada hari #1 wenna….

  39. උපසිරැසියට තුති…… 🙂

  40. චන්දිම අමරසිංහ

    ela ela subapatum… onna bawa thaz..

  41. Thank you very much…

  42. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  43. Thanks Saho………………….

    Idiriyatath Apita Sub Dapan Machn. Api Set Eka Aswen Balana TV Series Ekak.

    Thanks… Thanks….

  44. sub 1ට ස්තුතියි……….

  45. ස්තූතියි මචෝ මග බල බල හිටියේ

  46. වරුණ රංගජිත් (වරූ)

    elazzz
    bami

  47. bohoma stuti saho .

  48. nishshanka ruwan

    ස්තූතියි 🙂


  49. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  50. Thank you………………….

  51. බොහොම ස්තුතියි පුබුදුවෝ සබට.

  52. ela machan . thank you very much

  53. බලන්න නම් හුගක් ඒවා එකතු වෙලා
    අනේ මංදා කවදා බලලා ඉවර කරන්නද කියලා.
    මේකත් ගන්නවා සබට තුති පුබුදු සහෝ ජය.!! 🙂 🙂

  54. Thanks denakn balagena hitiye

  55. නලින්

    ස්තුතියි පුබුදු සහෝ.

    කලින්ම බා ගත්තා.

    ජය වේවා!

  56. elazzz ahhh…
    denakam unnee…
    thanks machan sub keatahh..

  57. රොෂීන් චාරුත

    අනේ බං දැන් මේ ටිවි සිරියස් එකට පට්ටට ඇඩික්ට් වෙලා. එනකං ඉවසන් ඉන්නම බෑ. සිරා. අද උදේ ඉදන්ම බලන් ඉන්නවා දෙනකං සබ් එක. තැන්කූ. දවල් වෙද්දිවත් දීපං බං.

  58. thanks bro.puluwannam thawa tikak kalin sub eka denna balanda.K.

  59. ස්තූතියි පුබුදු සහෝ උපසිරසට.. ජයම වේවා. මෙන්න ගත්තා.. එලස්ස්ස්……..

  60. thanks machan (y)

  61. kelum sandamal

    dankam balan hitiye.thnxmachan

  62. machan thawa ikmanata danna barida????

  63. ashan madushanka

    thank u machan. mama meka ikmanata denakn hitiye…………. thank u so much

  64. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  65. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි පුබුදුවෝ සබට
    මෙන්න ගන්නවා
    දෙවැනි පාර බලන්නේ ඈ
    ඊයෙ සබ් නැතුවම බැලුවා 😛

  66. thank u macho. mama mey dana kam balagena hitiye. thank u so much

  67. අනෙ අම්මො ඇති යන්තම්. මන් මේ site එක refresh කර කර හිටියෙ දානකම්. ගොඩක් thanks සහෝදරය

  68. thanx bro..

  69. Thank you………………….

error: Alert: Content is protected !!