Friday , January 21 2022
Breaking News

Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Under the Dome S3

ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් මිල් නගරයේ ජනතාව ඉන් මිදිලා නැවතත් සුපුරුදු පරිදි බාධකය තුල සිර වෙලා ඉන්නවා. බිග් ජිම් සහ ජූලියා පමණයි ඇත්තටම මොකක්ද උනේ කියලා දැන ගත්තෙ. ගිය සතියේ ජූලියව මරන්න හදපු මෙලනිට ජීවිතයට සමුදෙන්න සිද්ධ උනේ ක්‍රිස්ටීන්ගේ පිහි ඇනුම නිසා. ඒ අතර ඊවා විසින් පොලව යට හංගලා තිබුණ කැමරාවක් සොයා ගත්තා මතක ඇති. කොහොමහරි, බිග් ජිම් ඒක හොරකම් කරලා බලනකොට කතා මාලවට තවත් අළුත් සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි ක්‍රිස්ටීන් කියන්නෙ සාමාන්‍ය මනුශ්‍යයෙක් නෙවෙයි කියන එක. ඇය බිත්තරය ස්පර්ශ කිරීමෙන් පසුව යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා. කතාව ඔහොම ගලා ගෙන යද්දි බිග් ජිම්ට මේ ඔක්කොම එපා වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා කුරුළු දූපතට යන්න තීරණය කරනවා. කතාව අවසානයේ පෙන්නුවෙ ක්‍රිස්ටීන්ගේ සංඥාවක් නිසා හැම කෙනෙක්ම එයාගේ අණසකට යට වෙලා එකතැනකට රැස් වෙලා හිටපු ආකාරය.

අද එතැන් සිට කතාව බලන්නකෝ. කලින් දවසේ රෑ මොකද උනේ කියලා කාටවත් හරියට පැහැදිලි කරන්න බැහැ. මේ අතර ගොඩක් දේවල් විනාශ වෙලා නිසා කෑම හිඟයක් ඇති වෙන්න යනවා. ඒකට විසඳුමක් හොයා ගන්න බාර්බි තව කෙනෙක් එක්ක නගරය පුරා ඇවිදිනවා. මේ අතරේ ක්‍රිස්ටීන් ගේ වැඩ පිළිවෙල ගැන ටිකෙන් ටික පැහැදිලි කරනවා. බිග් ජිම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අදත් කතාව අවසාන කරන්නෙ මේ නූල් බෝලෙ ලිහා ගන්න නෙවෙයි. තවත් පැටලෙන විදියට. එහෙනම් මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙනම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 5 වන කොටසත් එක්ක මුණ ගැහෙමු. බයිස්කෝප් අඩවියට ජය!!!

Under the Dome (2013) on IMDb

 

 

5DEA30F8C959D45A474FAE5D857454070306061C
C1FBECA0861A8E4075797A9C5BFDBDB3CE88854F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. nilanka_baiscop

    thanks

  2. Thanks

  3. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. උපසිරසියට බොහොම ස්තූතියි

  5. Udamith Damith (b\k )

    thanks you

  6. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  7. thanks for sub….

  8. Thanks for sub

  9. elazzzzzzzzzzzz

  10. thanks for sub

  11. Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. ඔන්න බාගන්නවා ස්තූතියි ඔබ තුමීට ජයවේවා

  13. සුනෙර මැදවත්ත

    අසාවෙන් බලන කතාවක් ඒ වගේම එපාවෙන් නැති එකක් බොහොම තුති සබට 🙂

  14. thanks a lot

  15. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
    ජය වේවා. ! 😀

  16. බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි සහො……

  18. ගොඩක් ස්තුතියි ෂෙරින් සහෝදරි 🙂 දැන් තමා බලන්නේ ජය වේවා !!

  19. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. ඉසුරු දිල්ශාන්

    සබට තෑන්ක්ස් සිස්!

  21. Hamme danakn Balan idiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  22. ඇති යාංතං නංගියෝ.

  23. thanx sis……..

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi niyamyi…
    කියන්නත් වගේ මේක ලිහාගන්න බැරි තත්වෙටම නේ පත්වෙන්නේ..
    බලමුකෝ ඉහින් මෙකස්ත්…
    ජය වේවා!!
    උපසිරසියට බොහොම ස්තුතියි..

  25. සුපුන් බුද්ධික

    මට හිතෙන විදිහටනම්
    මේකේ ඇතුලේ කට්ටියව හිර කරලා
    තියාගෙන ඉන්න එක මුල ඉදන් තිබුනු ප්ලැන් එකක්නෙ.
    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට

    ජය වේවා !!!

  26. sub ekata thanks sahodariye. . . .

  27. niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  28. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  29. Achintha Sameera

    ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට

  30. නලින්

    ස්තුතියි ෂෙරින්! ඔන්න ගත්තා!

    ජය වේවා!

  31. menna gaththa.subata thanks.elaga kotasin munagasemu.

  32. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරීන් අක්කේ !
    ඔන්න බානවා එහෙනම්.
    බොහොම ස්තුතියි සබට .
    😀

  33. ඔන්න මමත් ගත්තා.
    සිංහල සබට ස්තුතියි ෂෙරින් නංගි..!!

  34. Thanku sub 1ta

  35. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  36. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  37. චන්දිම අමරසිංහ

    නියමයි බොහොම ස්තුතියි….
    ඔන්න බැවා.
    දිගටම කරගෙන යමු. සුභපැතුම්….!

  38. Praneeth -- Ranasinghe

    මෙන්න ගත්තා. 🙁
    දාපු කමෙන්ට් එකට ආපිට කමෙන්ට් එකක්.
    අද සයිට් එකේ නිශාචරයෝ දෙන්නා අපි තමයි. 🙂

error: Alert: Content is protected !!