Friday , October 23 2020
Breaking News

Under the Dome [S03 : E10] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

Under the Dome S3

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22

පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා නගර ශාලාවේ හිරකරලා තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සෑම් අනිත් හැමෝටම කියනවා බිග් ජිම් වගේම අනිත් අය හැංගිලා ඉන්නේ කොතනද කියලා. මේ නිසා එයාලා ඉන්න මල්ශාලාව වටේටම මේ ‍ඥාතීත්වයේ කට්ටිය ඇවිල්ලා වට කරනවා. ඒ වගේම තමයි අවසානයේ දකින්න ලැබෙන්න ඇති ජූලියා බලාපොරොත්තු වුනු විදියටම ආපහු බාර්බිගේ හොඳ සිහිය ගන්න ලැබුණා කියලා.

ඒ විදියට තමයි පසුගිය කතාව ආරම්භ වුනේ. මේ අස්සේ අද කතාව ආරම්භ වෙනවාත් එක්කම බිග් ජිම්, නෝරි, හන්ටර් තුන්දෙනාම මල් ශාලාව ඇතුලේ හිරවෙලා ඉන්නවා. ඒ වගේම වටෙන්ම වෙඩි වරුසාවක් එල්ල වෙනවා. ඒ වගේම තමයි බාර්බිගේ හොඳ සිහිය ගත්තු එකෙන් ඉස්සරහට බාර්බි එක්ක එක්ක මොනවා වේවිද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඔයාලට මතක ඇති කලින් කතාවට ඉස්සෙල්ලා කතාවේදී ක්‍රිස්ටීන් ඒවා එක්ක තවත් ගැහැණු ළමයි ටිකක් පිරිවරාගේ ගොවි මඩුවක් ඇතුලේ මොකක්හෝ පූජාවක් නැතිනම් චාරිත්‍ර ක්‍රමයක්ද කොහේදෝ කරන්න හැදුවා කියලා. ඇත්තටම අපිට පෙනුනේ නම් එහෙමයි. ඒ වගේම තමයි ක්‍රිස්ටීන් ආරක්ශකයින්ට දැනුම් දුන්නා කාටවත් ඇතුලට හෝ එලියට එන්න දෙන්න එපා කියලා. ඇත්තටම ඒක ඇතුලේ මොනවද වෙන්නේ? අද ඒ ගැනත් කතාව බලලා දැනගන්න පුළුවන් වේවි.

එහෙනං ඔන්න මම අදට සමුගන්නවා. මෙච්චර ඉක්මනට උපසිරැසිය දෙනවටවත් යහමින් අදහස් කිහිපයක් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා. 🙂


ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

307 MB කොපිය මෙතනින් බාගන්න

10D8F12BB9F7B923CCF0229F1366A015881AD661

201 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

82A5BD1C214F6C01957DAA211D3F803A41CE49FF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Pasindu ukwatta

    thnks for the whole subs

  4. obata jaya tnx youuu…………..

  5. thank u very much

  6. සබට ස්තූතියි.

  7. Thanks a lot dr…………..

  8. Thank you very much

  9. thx sahoo

  10. Thanks…this is the best TV series watch ever yet, also your sinhala sub very helpful to understand exactly,

  11. සුනෙර මැදවත්ත

    එල එල මචන් දිගටම යමු ජය…

  12. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Elaz macho…

  14. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  15. Lahiru Gayantha

    thanks boy…. Digatama karan yanna……..

  16. අධිවේගී උපසිරසිකරු ඔබට ජයෙන් ජය…………………

  17. Thank u sahodaraya

  18. සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි……

  19. Nuwan Maduranga

    ela kiri kollo…………….

  20. thanks saho ehenam . . .. .

  21. ela ela wedi wage kollekne thanks pranith

  22. thank you very much me session eka nam patta

  23. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  24. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  25. බොහොම ස්තුතියි මචං 🙂

  26. ස්තුතියි ඉක්මටම sub එක දුන්නට 🙂

  27. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  28. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. ගොඩාක් ස්තුතියි ඉක්මටම subඑක දුන්නට,,,

  30. නලින්

    ස්තුතියි ප්‍රණියා !

    ජය වේවා!

  31. hri hri weda. elakiri

  32. sub 1 banna be……………………

  33. niyamai bro me wagema ethuru
    tikath ekmanata demu.thanks for sub.

  34. Thanks Bro !!!!!!!!

  35. maru aaaa,,,, tnx mcn,,,elazzzzzzzz

  36. tanks praneeth saho

  37. බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ඔයා වෙඩි වගේ දෙනවා නේද 🙂 ඔයා වැඩක් කරොත් සුපිරිම තමා ජය වේවා !!

  38. Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!

  39. ප්‍රණීත් සහෝ දැන් මේකටත් බැහැලද.එලම තමයි……

  40. Elama thamai mchn. Thanks ikmanata sub eka dunnata. B.s

  41. ස්තුතියි ඉක්මනටම subඑක දුන්නට
    ජය වේවා!!

  42. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  43. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    බොහොම ස්තුතියි සබට .

  44. බොහොම ස්තුතියි ඉක්මනටම subඑක දුන්නට,,

    ජයෙන් ජයම වේවා!!!!!

  45. ගොඩාක් ස්තුතියි ඉක්මටම subඑක දුන්නට,,,,

    ජයෙන් ජයම වේවා!!!!!!!!

  46. නියමයි මචන්

  47. මරු ස්තූතී ගොඩක්

  48. thankooooo wewa….

  49. Niyamai machan ……
    thank you……

error: Alert: Content is protected !!