You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / 18+ / Underworld: Awakening (2012) | පිබිදීම… [සිංහල උපසිරසි සමඟ]

Underworld: Awakening (2012) | පිබිදීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 16 votes.
Please wait...

Underworld Awakening (2012)

මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවි‍ශේෂී පුංචි ගෑනු ළමයෙකුත්.

ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා. ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා.

සබ් එකේ පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ගණන් ගන්න එපා. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!

Underworld: Awakening (2012) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

ca34d7e77845ea5bbe724d6bc8a905120c79a258

1.4 GB කොපිය මෙතනින් බාගන්න

f09b8ea05808653774116c22650a35686a361c64
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

48 comments

  1. සබ් එකේ අවුල් තියෙනවා. සමහර ඒවල තේරුම වෙනස්. වැරදි හදාගෙන ඉස්සරහට කරගෙන යන්න.

  2. 2003, 2006. Sub nadda me film set eke

  3. Thanks for the sub

  4. AsithaDilruwan

    elama saho thanks

  5. sub ekata thanks

  6. Elama bro. Tnx…..

  7. good wrk bro. digatama karagena yanna. thnx

  8. ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො

  11. බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

  12. Thanx for the sub saho…

  13. Palaweni link eka weda na mchnla

  14. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  15. ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…

  16. lassanai saho sub ekata thanks

  17. 247
    00:19:56,090 –> 00:19:58,865
    …sync තුළට කඩාහැළෙනවා
    කවදා හරි ඔබලා එකිනෙකා හමාර වෙනවා.

    Subtitle eke methana translate karapu eke podi awulak thiyenawa mchn. Wenas deyak thiyenne. Poddak check karala balapan.

  18. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  19. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  20. එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  21. mama try kala kala eheth sinhala ganna ba ne

  22. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ මේ සිනේ කතා එකතුව සම්පුර්ණ කරන්න දායක වීම පිළිබධව
    බොහොම ස්තුතියි උපසිරසට

  23. බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. නලින්

    ස්තුතියි දුලාන් සහෝ

    ජය වේවා!

  25. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  26. mudiya / මුදියා

    එලකිරි කොල්ලො.
    දැන් ලොවෙත් නැතිව ඔක්කොම ගින්දර වගේ බලන්න පුළුවන්.
    නියමයි දුලානයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  27. Download Manager

    Thanx machan

  28. maxxxxa…. .
    bohoma stuti saho… .

  29. මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.

  30. Thanx saho…digatama supiri ewama demu…jayen jaya..!!!

  31. uthsahaya niyamai

  32. “චූටී මල්ලි”

    සෙට් 1ම ගොඩ නෙහ් දැන් එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය……………

  33. තෑන්ක්ස් වේවා!

  34. බොහොම තුති!

  35. හර්ෂ ලහිරු

    නියමයි සහො 😛 ජය
    මේකත් එක්ක කතා සෙට් එකම සම්පුර්ණයි

  36. නියම ෆිල්ම් එකක්.. සබට ස්තූතියි…!

    ජයම වේවා..! එලස්.. 😀

  37. ගයාන් රූකාන්ත

    ජය වේවා ඔන්න ගත්තා සබට තුති!

  38. goda kalekin tun weniya unaaaaaaaaaaaa:)

  39. Thxz set akatama sub dunna akata

error: Alert: Content is protected !!