අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Unfreedom (2014) Sinhala Subtitles | නොලද නිදහස සොයා…[සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 26 votes.
Please wait...

ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Drama/Crime වලට අයිති එකක්. මේක හදලා තියෙන්නේ රාජ් අමත්කුමාර කියලා අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. මෙයාට හදපු පලවෙනි එකටම ඇනයක් වැටිලාග මේක ඉන්දියානු පිලුම්යක්. හැබැයි මේකේ කතාකරන්නේ හිංදියෙන් නෙවෙයි ඉංගිරිස් වලින්. මේකෙ විශේෂත්වක් තියෙනවා. මේක ඉන්දියාවෙ තහනම් වුනු එකක්. ඒ මේකෙ ලිංගික පැත්ත වැඩි කියලා වගේම අසම්මත ආදාදර කතාවකුයි ත්‍රස්තවාදයයි කියන හැමදේම එකට කැටිවෙලා තියෙන්නේ. මේක හොද කලාත්මක ඇහැකින් බලන්න කියලා ඉල්ලන ගමන් කතාව පොඩ්ඩක් කියන්නන්.

මුස්ලිම් ත්‍රස්තවාදියෙක් ලිබරල් මුස්ලිම් විද්වතෙක් පැහැරගන්නාව. ඒ ආගමික ප්‍රශ්ණයක්. තරුණ කාන්තාවක් කාන්තාවකට ඇයගේ විවාහය කරගන්න කියලා බල කිරීමට පෙළඹවී ඇති ඇගේ පියා.. සාමජයෙන් අසම්මත ආදරයන්ට සමතැන ඉල්ලන කාන්තාවන් දෙදෙනෙක්… තමාව කසාද බදින්න කියලා තමන්ගේ පෙම්වතා එක්ක වලි දාගන්න කෙල්ලෙක්… මෙන්න මෙි කියන ට්ක ඇතුලත්වෙන විනාඩි 102 පුරා දිවෙන පිලුමි මීටරේ 6.4 වගේ ගත්ත පිලුමිය බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේක අපේ වැඩිහිටියෝ විතරක්ම බලන්න කියලා තදින්ම කිනවා.

මේක බානකොට Unfreedom.2014.UNRATED.720p.HDRip එක බාගන්න කවුරු හරි WEB-RIP එක ගත්තොත් සබ -11 දක්වා SYN කරගන්න හොදේ.

විශේෂයෙන් මතක්කරන්ක ඔනි මගේ නෝනා සිංහල කොටන කොට අමාරු ඒව කියා දුන්නට …..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Unfreedom.2014.UNRATED.720p.HDRip පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

29 thoughts on “Unfreedom (2014) Sinhala Subtitles | නොලද නිදහස සොයා…[සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Thank you saho…….

    Tawa digatama karagena yanna…….

    Jayawewa!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජය

    Reply
  • Ela saho thanks

    Reply
  • Thanks sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
    ඒවගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්……!

    Reply
  • mahanla meka baganna puluwan site ekak kiapanko

    Reply
  • excellent work bro thanks a lot

    Reply
  • machan link ekak dipanko film eka down karannna

    Reply
  • පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • පලමුවෙනි උපසිරැසියට ඔබටත් ඔබගේ දයාබර බිරිදටත් සුබ පතනවා

    Reply
  • පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි

    Reply
  • niyamai,
    thaz
    subapathum, degatama karagena yamu

    Reply
  • nyamai … thaz..
    subapathum,
    degatama karagena yamu..

    Reply
    • good luck bro… all the best…….

      Reply

Leave a Reply to kasunmalinga Cancel reply

Your email address will not be published. Required fields are marked *