Thursday , October 1 2020
Breaking News

United We Stand Again – එකාවන්ව නැගිටිමු…..

Leave a Reply

Your email address will not be published.

339 comments

  1. Niwan suwa labewa!!

  2. may you attain nibbana

  3. දේශයේ මුර දේවතා එළි
    රෑ පුරා දැල්වීතියේ….
    #UnitedWeStandAgain

  4. RIP!!!!!!!!!!!!!

  5. මෙවන් විපතක් කිසිම කලක නැවත සිදු නොවේවා..!
    මියගිය අයට නිවන්සුව ලැබේවා.!
    තුවාල ලැබූවන් ඉක්මනින් සුව වේවා.!

  6. සාතිශය සංවේගය !!!

  7. අපි ඔබ සමග ශෝක වන්නෙමු…
    සියල්ලන්ගේ අාගමික දැක්ම අනුව සැපතක් උරුම වේවායි ප්‍රාර්තනා කරමි…!!!

  8. මියගිය අපේම ‌සොයුරු ‌සොයුරියන්ට නිවන් සුව
    තුවාල ලැබූවන්ට ඉක්මන් සුව

  9. R.I.P

  10. ramenabeysingha

    R.I.P

  11. ROgi u minisunta ikman suwaya labewa..ape rata araksha wewa

  12. Miya giya siyalu denahata………. Niwan Suwa Labewaa………!

    Thuwala pamanak athi ayata ikman suwaya labewaa………….!

  13. RIP

  14. R.I.P!!!!!!!!!!!!!!

  15. එක්ව නැගෙමු අපි …… ලක්මව් සුරකින්නට…….

  16. R I P Everyone..

  17. Charith Ishantha

    Niwan suwa apa atharin samugath siyalu srilankikayanta

  18. banula-helanjith

    Rip

  19. Niwan Suwa Labewa!

  20. niwan suwa labewaaa..

  21. sameeradananjaya

    niwan suwa labewa

  22. nati una siyalu denata niwan suwa labewa….

  23. krishanmadusanka

    yali mewan akal marana sidu nowimata palakayan maga balaganithwa.bombaya idiriye jathi agam beda adala nathi wunath miyagiya ayata niwan suwa labewa.thuwala wu ayata ikman suwaya labewa

  24. kodikara.12785

    RIP

  25. pradeepnishantha

    R i p

    • Prasadamila118119

      අපේ රටේම කොටසක් වුන කතෝලික වැසියන්ට සහ ලංකාවාසි ජනතාවට මෙවන් විපතක් කිසිදු කළක නොවේවා

  26. sanjaya kumara

    R.I.P

  27. rvpsameeragayan

    Rip

  28. නිවන් සුව ලැබේවා !

  29. Siyalu denatama niwan suwa labewa.
    Mewani wipath aye sidu nowewa

  30. නිවන් සුව ලැබේවා!

  31. යළි කවදා හෝ මෙවන් අකල් මරණ නොවීමට වග බලා ගනු මැන. ඒ අසරණ අහිංසකයින්ට නිවන් සුව ලැබේවා.

  32. Siyalu denatama niwan suwa lebewa…!!! Thuwala u siyalu denatama ikman suwaya lebewa…

  33. මියගිය සියලුම දෙනාහට ඔවුන්ගේ ආගමානුකුලව මෝක්ෂය අත්වේවා!!

    කවුරු කොහොම ගහල වට්ටන්න හැදුවත් එ දේ වෙන්නේ නැහැ.
    ලාංකිකයෝ කියන්නේ කුහුඹුවන් වගේ ජාතියක්,
    ලෝකයත් එක්ක බලද්දී අපි බොහොම පුංචියි ඒත් අනිවාර්යෙන්ම එකාවන්ව ආයේ නැගිටිනව අපි.
    කවදාවත් ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකරගන්න ඉඩ දෙන්නේ නැහැ!

  34. Siyalu denatama niwan suwa lebewa…!!!

  35. harshasandaruwan

    siyalu denata dewiyange phita labeewaaa!!

  36. Nikan suwa

  37. Niwansuwa athwewa…..

  38. miya giya siyalu denata niwan suwa labewa…….

  39. miya giya siyalu denahata niwan suwa labewa

  40. Thushanga Piuminda

    R.I.P

  41. නිවන් සුව

  42. Sanjaya jayanath

    rip

  43. Mona prashna awath kalabala novi ekata imu

  44. jeewan-abekoon

    miyagiya siyau deítama niwan suwa,,,,!,,,,, asanipa ayata ikman nirgi suwa ath wewa,,,,,,,,

  45. miyagiya siyalu sahodara kithunu janathawata mok suwa ath wewa….

  46. geeth madushan

    BUDU SARANA VEVA

  47. අන්තවාදීන්ගේ අරමුණු එකාවන්ව පරදවමු.

  48. Syco Mickiya 99z

    ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියල්ලටම නිවන් සුව පතමු.

  49. මියගිය සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා…ඒ වගේම තුවාල වෙලා ඉන්න හැමෝටමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…
    දැන්වත් හරි විදිහට කොන්ද කෙලින් තියන් රටේ නායකයෝ තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.සංහිදියාව ගැන බෞද්ධ අපිට කියන්න කලින් මේ වගේ වැඩ කරන අන්තවාදී කාලකන්නි පරයොන්ට කියල දීලා හිටියනම් හොදයි නේද?

  50. niwan suwa labewa

  51. Keshan-sankalpa

    නිවන් සුව ලැබේවා

  52. apema minissu apita ki dahak nati unada

  53. Thushara Sanjeewa

    miyagiya siyalu denata niwan suwa labewa. thuwala siduwu ayata ikman suwa labewa kiyala prarthana karanawa.
    newatha kisima dineka mewan wipath mage mathru bhumiye nowewaa………

  54. chathuranga jg

    නිවන්සුව ලැබේවා

  55. මිය ගිය සියලුදෙනාහට දෙවි පිහිටයි

  56. මියගිය සියලු දෙනාටම නිවන්සුව පතන ගමන්ම තුවාල වෙලා ඉන්න ඔක්කොටම සුව පතමු .

  57. may all rest in peace who died from this tragedy & get well soon who hurt and suffer…

  58. niwan suwa pahtanemi miyagiya siyalu dena hata.

  59. Lakshan_gunasekara

    kalakanni deshapalanaya nisa ahinsaka jeewitha 300 adika pramanayk ahimi wiya.
    niwan suwa miyagiya samata……….‌!!!!

  60. niwansuwa pathanemi miyagiya siyalu dena hata.

  61. Dhananjaya Laknath

    RIP !

  62. lahiru..udayanga

    rip

  63. oba siyalu denatam niwan suwa leabewa..e wagema min idiriyata me wage dewal sidda wenna nam epa.

  64. නිවන් සුව ලැබේවා…..

  65. Ashen tharinda

    Rip

  66. Niwan sepa lebewa…!!!

  67. නිවන් සුව

  68. swarna_udayanga

    rip

  69. Dananjaya sampath

    rip all

  70. niwan suwa siyaluma denata

  71. Anjana madusanka01

    Rip

  72. මිලේච්ඡ, අධම හා කුරුරි ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමි. මෙම ප්‍රහාරයෙන් මියගිය අපගේම මිනිසුන්හට නිවන් සුවයත් තුවාල ලැබූවන් ඉක්මණින් නැවතත් නිරෝගී සුවයත් ලැබීමට ප්‍රාර්ථනා කරමි. එලෙසම, මේ පිළිබඳව දැන දැනත් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි තමන් ගැන විතරක් සිතනා අයවලුන් හට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි….

  73. niwan suwa

  74. pray for all….

  75. Pray for all…..

  76. Kawi Jayasinghe

    Rip ……..

  77. නිවන් සුව..

  78. Niwan suwa

  79. Rip

  80. MEWAN VIPATH YALI NOVEWA

  81. pray fo all….

  82. Jesu pihitai

  83. united we stand again

  84. මිලින්ද ප්‍රියලාල්

    rip

  85. Dananjaya sampath

    Rip

  86. rip

  87. Y day do

  88. tharaka dilhan

    Pray for srilanka

  89. Niwan suwa labawa

  90. niwan suwa lebewa

  91. Eranga Thilakarathne

    R.I.P For All

  92. Niwan suwa labewa…!

  93. nafees prasanna

    Pray for sri lanka

  94. Mewan deyak newatha sidhu nowewa!

  95. Pray for Sri lanka

  96. RIP PRAY FOR SRI LANKA

  97. Roshanchathurang

    Rip

  98. niwan suwa labewa….!!!!

  99. niwan suwa labewa,swargayata yanna maga salasewa e siyaluma denata…sanwegaya..

  100. RIP

  101. Akilajayarathna

    නිවන් සුව ලැබේවා !

  102. RIP All

  103. chanuka kavindra

    RIP

  104. niwan suwa labewa kisidu ratakata kisidu jathiykata mewan wipatak sidu nowewa

  105. නිවන් සුව

  106. arunasmunasinghe

    Niwan suwa labewaa

  107. Deshan.hansajith

    RIp all

  108. chinthaka_mahesh

    RIP

  109. R.I.P. all

  110. Harshana jayasekara

    නිවන් සුව!

  111. lakmal chathuranga

    RIP

  112. සාමදානයෙන් සැතපේවා…

  113. kelum_sandaruwan

    rip

  114. Bomba Prahareayen Miyagiya Siyalu Denata Niwan Suwa Prarthana Karana Athara, Thuwala Labu Siyalu Denata Ikman Suwaya Labewa………….!

  115. Rashiiddamalgoda

    RIP

  116. Ishara akalanka

    i can’t understand i want do

  117. Yohan Dhananjaya

    RIP

  118. Shashith62976297

    RIP

  119. hashanmalan1993

    Rest in peace

  120. Sangeeth senevirathna

    RIP

  121. Pray for sri lank ❤

  122. Tharindu Chathuranga

    Rip

  123. Fuck the IS

  124. winchesterniro

    RIP brothers and sisters

  125. ChamalKanishka

    R.I.P

  126. මේ කුරිරු අමානුශික ප්‍රහාරය පිලිකුලනේ යුතුව හලො දකින්නමෙු,මියගිය අයට නිවන් සුවයත් ,තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් පතමි,

  127. we stand together

  128. Thilina Priyankara

    RIP

  129. Please save my country gods

  130. Rest in peace!

  131. Pray to sri lanka

  132. RuwanLakshan93

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මිය ගිය සියලු දෙනාටම නිවන් සුව පතන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතමි…….!!!!!

  133. miyagiya siyalu denata niwan suwa labeewa

  134. අපේම පවුල්වල අය නොවුනට අපේම යාළුවෝ නොවුනට, ප්‍රවෘති බලන වාරයක් පාසා ඇඩෙනවා නොදැනුවත්වම. ජාති භේද වළින් තොරව අහිංසක මිනිස්සු සහ දරුවො ගැන ඇත්තටම ගොඩක් දුකයි…!

  135. R.I.P

  136. Lahiru_sankalpa

    niwanswa lebewa thuwala naayata ikmanata saneepa wenna lebewa

  137. pray for srilanka

  138. Kanchana gayathri

    RIP

  139. Pray for Srilanka

  140. hansakalakshan

    niwan suwa
    budu saranai
    rip

  141. My deepest sympathy for the all who have lost !!!!

  142. thilina radika

    Rip

  143. Ramindu_Anashka

    Rest in peace

  144. dilshan randika

    Niwan suwa lebewa.

  145. arunasmunasinghe

    Niwan suwa labeewa

  146. balawath sokaya…

  147. Niwan suwa

  148. Buddhi Senanayaka

    #UnitedWeStandAgain <3

  149. අපගේ බලවත් කනගාටුව….

  150. R.I.P

  151. R.I.p

  152. KUSAL LIYANAGE

    RIP

  153. Kaveeshdiyashan

    Rip

  154. rajitha mahesh

    Rest in peace all of our friends and aesthete of our country death by atrocities bomb, තෙරුවන් සරණයි

  155. kmcooldreams31

    Rip

  156. තුවාල වී සිටින සියළුදෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
    මියගිය සැමට නිවන්සුව ලැබේවා!
    මේ පිළිබඳ දැන දැනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් සියළුදෙනාටම එහි විපාක මෙලොවදීම ලැබෙවා!

  157. “PRAY FOR SRILANKA”

  158. We will rise again

  159. Lahiru-Lakshan

    R.i.p

  160. rest in peace

  161. RIP, Let’s pray together

  162. We are Sri Lankans. Let’s stand with our own during this time of need. No force is stronger than us. The world is watching. It’s time to show them who we really are.

  163. Vimukthi_lakmal

    RIP

  164. Miyagiya Siyalu Denata Niwan Suwa Labewaa..!!!!!!!!!

  165. me sidda una dewal walata katawath benala wedak ne kiyala mama dannawa.. eth me deshapalanaya karanawa kiyana gonnu nisa me tharam pirisak me ratata nathi une.. koi agame unath e aya sinhala jathiye minissu.agama wedak ne. den wath issarahata me wena de nawaththanna puluwan me inna ekekwath nathuwa wena ekek enawanam kiyala hithenawa… miya giya hemotama mama mage agame widihata NIWAN SUWA pathanawa………

  166. TMKavindulakmal

    RIP!

  167. Niwan Suwa Labewa

  168. bhawantha lakshan

    NIWAN SUWA

  169. janaka vishvajith

    pray of srilankans.

  170. Rumesh dharshana

    Niwansuwa labewaa

  171. Niwan suwa labewa…

  172. Vikum nipunajith

    ❤️

  173. Nilupul malindu

    මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා…..
    තුවාල වෙච්ච හැමෝම ඉක්මනටම සනීප වේවා……
    තවත් මේ වගේ දෙයක් නම් කවදාවත් වෙන්න එපා…

  174. sandun bimashana

    miyagiya siyaluma ayata niwan suwa niwan sapa labewa….

  175. Eranda Malith 2.0

    බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සෑම කෙනෙකුම සාමදාානයෙන් සැතපේවා!
    ප්‍රහාරයට සම්බන්ද සියලු අපරාධ කාරයින්ට දැඩි දඬුවම් ලැබේවා!

    • Eranda Malith 2.0

      තුවාල වී සිටින හැම කෙනෙකුටම ඉක්මන් සුවය ලැබේවා!
      දිවා රෑ අපව ආරක්ෂා කරන ආරක්ෂක අංශ නිලධාරීන්ට කිසිම කරදරයක් නොවේවා!

  176. Siyallantama nivan sapa labewa!!!

  177. Praveen Indika

    මියගිය සියලුදෙනාට මොක්සුව පතනවා. ඒවගේම තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවයත් ප්‍රර්ථනා කරනවා.
    ඒවගේම වෙබ් අඩවියකින් මෙවන් දෙයක් කරනවා දුටු පළමු අවස්ථාව. සැබෑම ශ්‍රී ලාංකිකයින් පිරිසක්..

  178. niwan suwa!!

  179. niwan suwa labewa….!!

  180. Aniwa..

  181. මියගිය සියලු දෙනාට නිවන් සැප ලැබේවා..
    මගේ රටට යලි කිසිදා මෙවන් විපතක් නොවේවා..!!

  182. niwan suwa labewa….!

  183. bhawantha lakshan

    Niwan suwa labewa….

  184. Niwan suwa labewa

  185. සැමට නිවන් සුව ලැබේවා. යලිදු මෙවන් අකල් මරණයක් අත්නොම වේවා.

  186. sampathdar1984

    නිවන් සුව ලැබේවා

  187. united we stand again

  188. සැමටම නිවන් සුව ලැබේවා

  189. niwan suwa labewa ..!!

  190. Sachintha Dilshan

    Niwan suwa labewa!!!

  191. සැම දෙනාටම නිවන් සුව

  192. MAge rata godak adare unata me rata gana mara dukai mata dan nam

  193. sadagala kapugedara

    well done

  194. agam bedayak na sema denatama ajaramara niwansuwa prarthana karanawa
    theruwan saranai……

  195. mewan wipath sidu karana unta melovadeeth paralowadeeth upadina aththatamayak pasa nira dukma widinna sidu wewa..

  196. Well done

  197. Diluka prasath

    Vipathata path siyalu denata niwan suva

  198. Sahan Sulakkhana

    මේ විපත සිදු කල ත්‍රස්තයන්ට මෙවන් විපතක් කරන්න නොහැකි වෙන ලෙස සදා කාලයේම නිරයේම උපදීවා!

  199. Sahan Sulakkhana

    මේ සිදු වීමෙන් විපතට පත් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා! තුවාල වූවන්ට ඉක්මනින් සුවය ලැබේවා!.

  200. arawindasunimal

    APATATH A DUKA DANENAWA AHATA MEHATA DAN BANALA WADAK NA TV BALADDI THARAHA YANAWA DESHAPALAYA KARANA AYA KIYANA KATHA WALATA

  201. බුද්ධිමත්ව සිතිය යුතු කාලයක් දැන් පැමිණ තිබේ.
    සිදුවූ ප්රහාර වලින් කුපිත නොවී,
    අපගේ සම්පූර්ණ සහයෝගය ආරක්ෂක අංශයන්ට ලබා දිය යුතු වේ.
    රට රැකබලා ගැනීමේ වගකීම දේශපාලනඥයන්ට වඩා
    එහි පුරවැසියන් වන අපහට පැවරී ඇති නිසාවෙන්
    බුද්ධිමත්ව ක්‍රියා කිරීම සුදුසු වේ.

  202. Very Sad….

  203. sandaruchamindu

    Sad..

  204. united we stand again

  205. තරිදු ප්‍රබෝධ

    !!!!!!they are our people and we are one nation!!!!!!
    #UNITED WE SATAND AGAIN

  206. Pray for my country

  207. aniwaryen. ekenma!!!!!!!!!!!!

    • sayuru_tharanga

      මෙවන් විපතක් මින් ඉදිරියට නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා…..මොන ආගමේ මොන ජාතියක උනත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ….මේ සිද්ධිය නිසා නැතිඋනේ අපේ රටේම මිනිස්සු……..ඉතින් මම ආයෙමත් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ විපතක් මින් ඉදිරියට නම් නොවේවා කියල……..

  208. janitha_lakshan

    Jesus bless…..

  209. CHAMIKA DILSHAN 123

    I SAD A TODAY

  210. Aniwa api ekata pelagasemu. All sri lanka

  211. May all the innocent souls rest in peace
    #UnitedWeStandAgain

  212. sineth devapriya

    අනිව, ත්‍රස්තවාදයට එරෙහිව රටම පෙලගැහෙමු!

  213. ආගමකට ත්‍රස්තවාදයක් නෑ
    ත්‍රස්තවාදයට ආගමක් නෑ

    ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝම මේ ත්‍රස්තවාදීන්ව රටෙන් පන්නා දාමු. මේ වෙලාවෙ අපි ආගම් ජාති බේද නොසලකා හැමෝම එකට ඉමු.

  214. Lalani Maduwanthi

    Catholic sinhala,,tamil thamai serama marune,,,,hotels wala nam hamoma inna athi (sinhala catholic,,,sinhala Buddhist,,,forinnes la)me aparade kale Muslim un thamai,,,

  215. Nadeesha rox alahakoon

    Aniwa.me wage wipathak aye wenna num epa.

  216. PRAY FOR MY COUNTRY

  217. සිංහල අපි එහෙම හිතුවට අනිත් අය එහෙම හිතයිද කියන එක ගැටලුවක්

  218. aniwarayenma

  219. Pray For My Country

  220. Rata jathiya reka dewa buduhamudurwane.. budusaranai

  221. aniwaryenma

    • sajithrathnasiri2000

      තුවාල ලැබූ සියලු ම දෙනාට ඉක්මනින් සුවවේවා. මියගිය සියල්ලන් ටම නිවන් සුව ලැබේවා….. මේ පාපතරයන් ඔක්කොටම උපරිම දඩුවම් ලැබේවා ………

    • Roshanchathurang

      Rip

  222. Ashan Chinthaka

    pray for my country

  223. “United we stand, divided we fall”

  224. madhubashana bandara

    pray for sri lanka !!

  225. Pray For Srilankans……

  226. Eranda Malith 2.0

    අනිවාර්යයෙන්ම

  227. well done

error: Alert: Content is protected !!