Saturday , June 6 2020
Breaking News

Unknown (2011) with Sinhala Subtitles | නන්නාදුනන්නා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 14 votes.
Please wait...

Unknown චිත්‍රපටය ගොඩ නැගෙන්නේ Martin Harris නම් පුද්ගලයා වටායි. ඔහු සහ ඔහුගේ බිරිද Liz Berlin වෙත ගුවන් යානයකින් පිටත් වන්නේ ජෛව තාක්ෂණික සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමටයි. ඔවුන් ලැගුම් ගැනීමට නියමිත හා සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත හෝටලය වෙත ඔවුන් පැමිණෙන අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ ගුවන් බලපත්‍ර හා පුද්ගලික දෑ අඩංගු බෑගය ගුවන් තොටුපලේ අමතක වී ඇති බව. නැවතත් ඔහුගේ බෑගය ලබා ගැනීමේ අරමුණින් ගුවන් තොටුපල කරා පැමිණෙන හැරිස් අතරමගදී අනතුරකට මුහුණ දෙනවා. එම අවස්ථාවේ රථය පැදවූ Gina නම් තරුණිය ඔහුව බේරා ගන්නවා. එහෙත් ඔහු දවස් ගණනක් සිහි මුර්ජා ගතියකින් පසුවෙනවා.

සිහි පැමිණි පසු ඔහු බිරිද සොයා ගියත් ඇය ඔහුව අදුරන්නේ නැති බව පවසනවා Martin Harris ඔහු බව ප්‍රකාශ කර සිටියත් වෙනත් පුද්ගලයෙකු Martin Harris නමින් සිටිනවා.

අපගේ කතා නායකයාට ඔහුගේ අනන්‍යතාවය ඔප්පු කරගත හැකිවේවිද..
මෙහි අභිරහස කුමක්ද..’?

අධ්‍යක්ෂණය Aume Collet-Serra. ප්‍රධාන රංගන දායකත්වය Liam Neeson, Diane Kruger සහ January Jones.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේශ් කෝසල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2011-07-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Narcos [S02 : E07] Sinhala Subtitles | ලෙයින් තෙත් වුණු තීරණ..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! ඉතිං ඔන්න පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ Narcos දෙවනි කතා සමයේ හත්වැනි කතාංගය. …

Leave a Reply to mark Cancel reply

Your email address will not be published.

128 comments

  1. ස්තුතියි

  2. Cleman Ranaweera

    දිගටම කරගෙන යන්න සහෝ…ජයවෙවා!✌✌

  3. Lakshansilva18

    Unknown (2006) ekatath sub dennako please

  4. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  5. niyamai ,Good luck machan

  6. nalin.kumara0510

    Thanks bro good luck.

  7. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  8. Thanks for Sub

  9. මම ෆිල්ම් එක බාගත්තා.. දිල තිබුන ලින්ක් වැඩ කලෙ නැ කොහොම හරි පොඩි brරිප් කොපි එකක් හොයාගත්ත.. සබ් එකත් නියෙමට මැච්.. උපසිරැසියට බොහොම ෆින් ඔයාලට

  10. තෑන්ක්ස් සහෝ

  11. wajira deegalla

    converter ekakin flv mp4 walata convert kara ganna. Sub ekata thax……… jayawewa…………

  12. aheen madushanka

    meke 700 mb eka download kala eth kisima video ekak ne sound eka witharai

  13. mcn me 410mb torrent eka gana bane.poddak balapankoo

  14. sinhala sub dl wenne na

  15. meke katawa mata terune na danna kenek poddak kiyanda

  16. sinhla subs download karana be

  17. meke Sinhala Subs Banna bene

  18. Ayyo meke Sinhala Subs Banna bene, Not Found kiyala enawa, mokakada karanna one

  19. good work guys keep it up 🙂

  20. just watched, Aye supirima film 1k, anthima wenakanma danne naa What is happenning.. Api hithana dee anthima weddi kanapita peralenawa. thank you very much for sinhala subs 🙂

  21. hoda movie ekak wage godak Pin bro.. Movie eka balalama Comments dennam…

  22. mama balanakota sub title enne ??????????????????????????? mehama why ?

  23. 410MB copy1kai 707MB copy1ka wage colitiya thiyeida…? bro…?

  24. thankz machooo!!!!

  25. patta film eka

  26. thanXXXXXXXXXXXX

  27. මහීල්

    film එක බැලුවා. ගොඩක් හොදයි.අමුතු කථාවක් වගේ හිතුනට බලල ඉවරවුනාම නියම කථාවක් තියෙන බව තේරෙනව. සිංහල subtitles වලට thanks.

  28. sin sub akatanam thnx nokiya ba…..thnx 😀

  29. thnkzz machoo. tawa tawat sinhala subtitles hadala daanna labewa. film 1y sub 1y uparimay

  30. macxxxxa machan…

  31. ගොඩාක් ස්තුතියි

  32. දිනේශ් කෝසල,ඹබට බොහෝම පිං සහෝදරයා !!

  33. TNX FOR UR SUB BRO THIS IS ONE 0F THE GUD ACTION MOVIE I VE EVER SEEN.I WAS VERY ENJOYING MOVIE WITH UR SUB.

    THANK U VERY MUCH FOR UR SUBTITLES.

  34. hoda filme akak

  35. සිංහල සබ් වලට ජයවේවා….. මේක නම් ඔෆිස් එකෙන් බෑවා ඊයේ….. 😀

  36. film eka nan masuran…godak sthoothie..sinhala sub valatath godaak sthooie…

  37. thanxxxxxxxxxxxxxxx

  38. kalekata passa balapu maxxa kathawak.thankx

  39. maxxa ෆිල්ම් එක…
    බොහොම ස්තුතියි

  40. මම ඔක ඉසෙල්ලා බැලුව පට්ට ෆිල්ම් එක. කට්ටියටම බලන්න කියලා මම කියනවා.

  41. thanks mcaha thanks. kalekata passe balapu maxma movie eka. denawanam denna one mewa tamai. tawa tawat shaktiya dahiriya aran singhala sub ekkama dennai api illane.

  42. පරක්කු වෙලා හරි ඔන්න අපිත් බානවෝ……………බොහෝම තුති!!!!!

  43. supiri..meka thamai hewweeeeee 😀 😀 thanksssss

  44. maxa ෆිල්ම් එක. කියල වැඩක් නෑ
    බොහොම ස්තුතියි

  45. රාම් රාජ්

    මෙන්න බලලා ඉවරවෙලා මේ කමෙන්ට් එක දාන්නේ.බලපු නැති අය මේක අනිවාර්ය්‍යයෙන්ම බලන්න.සුපිරි ෆිලම් එකක්.ඒ ගැන වචන දෙකක් නෑ.

  46. තැන්කූ..මේ මාසේ බාන ලයිස්තුවට දා ගත්තා…

  47. ජයවේවා ! තවතවත් නිර්මාණ බිහිකිරීමට ලැබේවා !

  48. Thanks macho sinhala sub dunnata………

  49. meka beluwa.eth apahu balannam.thanks

  50. මේක සුපිරිම කතාවක්

  51. tnx avankayo………

  52. @ kenny,

    ඕවයින්;
    Fast Five,
    Pirates of The Caribbean-On Stranger Tides,
    Kung Fu Panda-2
    කියන තුන දැනටම ලිස්ට් එකේ තියෙනවා. හැබැයි දෙබසුරු එක්ක දෙනකම් ඉන්න වෙයි ඉවසලා. ටිකක් කල් යනවනේ ඉතිං සබ් හදන්නත්.

    අනිකත් – X Men First Class – කවුරුහරි සබ් එක්ක දෙයි කියලා මාත් හිතනවා. බාලාපොරොත්තුව ඉමු.

  53. Thanks Bro…….. 😀

  54. Onna Thank you kiuwa.
    Balala ithuru comment eka dennam

  55. maxxxxa movie,,,,,Thaaanxxx 4 da sub,,,elzzzz,,,,,downlodingggggg

  56. ඉන්දික සදරුවන්

    බොහොමත්ම ස්තූතියි

  57. ඊයෙ තමයි බැලුවෙ,කියල වැඩක් නෑ.සබ් වලට රොම්බ තෑන්ක්ස්.ඒ වගේම මේවටත් ඔබේ සබ් බලාපොරොත්තු වෙමි.(fast five,pirates of caribbean on stranger tides,x men first class,kungfu panda 2)

  58. ela sahoo. niyama film eka

  59. චා.මු. නිලන්ත පියසිරි

    සිංහල උප සිරැසි වලට බොහොම පිං මල්ලී, මහන්සියට සරිලන ඵල ප්‍රයෝජන අපි ලබා ගන්නම්. කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා අපි දන්නවා. Liam Neeson ගේ රඟපෑම ගැන ඉතිං ආයෙත් කියන්න දෙයක් තියෙනව යෑ නේද? තව තවත් උප සිරැසි දැමීමට දිරිය සවිය ලැබේවා. බයිස්කෝප් එක බාගෙන හිටියේ දැන් ඉතිං හෙට සෙනසුරාදා හොඳට බලන්න පුළුවන්.

  60. mamath meka down karala tibune.balanna welawak tibune naa.dan etin sub ekat baagenama passe balanawa.thanks saho sub walata.jayawewa.

  61. thnx machan…

  62. sub walata thanks machan……

  63. නන්නාඳුනන්නා

    බොහොම ඉස්තුතියි….එක පාරක් බෑලුවා..ඒත් හරියට මීටර් උනේ නෑහෑ.මේ පාර සින්හල සබ් එක්ක බලනවා..ජය වෙවා

  64. බොහොම ඉස්තුතියි….එක පාරක් බෑලුවා..ඒත් හරියට මීටර් උනේ නෑහෑ.මේ පාර සින්හල සබ් එක්ක බලනවා..ජය වෙවා

  65. එල සහෝ….. ගොඩක් ස්තූතියි.
    😛

  66. palitha kanthale

    bohoma pin oyata

  67. mama oka mulin baluva pissu hadena film ekak mole manjan vena film ekak mama ai download karanava sinhala sub tiyana hinda thnaks machan me vage niyama film ekata sub eka danamata kiyala nima karanna ba

  68. සුපිරි ෆිල්ම් එක. කියල වැඩක් නෑ..බොහොම ස්තූතියි…සබ් දෙනවට…

  69. නියමයි……ඔන්න මාත් බාන්න දැම්මා,බොහොම ස්තූතියි………..

  70. මේක සුපිරිම කතාවක්….අන්තිමට යනකම් කතාව අබිරහසක්….Diane Kruger කෙල්ල නියමය්

  71. Kolity film eka……pattai…ela kiri

  72. ela ela mamath banawoo

  73. ela ela.pattama patta film ekka.godak dawasakin.thanks sahooo sub walata

  74. tnx for the film and subs

  75. mamath ape yaaluwoo ma denakamm download kale na kalinn.
    denn onna pinn deela baa gannawaa.

  76. රාම් රාජ්

    මේක දෙනකන්ම හිටියා.කොහෙන්වත් ජරා කොපි බාන්න ගියේ නෑ.අපිට ඉතිං මේ සයිටි එක විශ්වාසයිනේ.ස්තූතියි සහෝදරයා.ගොඩක් මහන්සි වෙලා මේ වගේ වැඩක් අපි වෙනුවෙන් කලාට.

  77. thanx

  78. thnx macha…jayen jaya..

  79. oyala dena me films nisa paluwa kansiya maga hera gannawa.pita rataka inna apata me sinhala sub ekka hoda films balanna salassanawata godaaaak sthuthi hadawathinma.

  80. thank you very much sinhala sub ekkama patta film denawata…. idiriyatath wede digatama karagena yanna… man suba patanawa

  81. Maruuu…. thankx….

  82. Mama meka baluwa patta film eka.Sinhala sub walata thanks.

  83. thankuuuuuu

  84. Praසන්ன

    එල.

  85. maxxa thanxxxx…………

  86. ඉස්තුතියි සහෝ..

  87. දිනේෂ් ගමගේ

    මමත් මේක බැලුවනේ.. සුපිරි ෆිල්ම් එක. කියල වැඩක් නෑ.
    සබ් දෙනවට ගොඩක් ස්තූතියි. බලපු නිසා බාලා වැඩක් නෑ.

  88. Thank u wewaaaaa!

  89. බලපු නැති අය ඉන්නවනම් බාගෙන බලන්න.. පට්ටම ෆිල්ම් එක.. කරකවලා අතාරිනව වගේ.. සිංහල උපසිරැසි වලට ගොඩාක් ස්තුතියි දිනේෂ්….

  90. අනේ දෙයියනේ මෙහෙමත් මිනිස්සු !! මේ සහෝදරයා මෙච්චර අමාරුවෙන් උපසිරසි හදල දාලත් කොමන්ටුවක් දාන්න තරම්වත් එකෙක් නැති හැටි!!! තාම 29 යි. ඒ උනාට නැති වෙනකොට බනින්න නම් ඕන තරම් ඉන්නවා!!

  91. ela ela සිංහල සබ් wlata tanx

  92. චින්තක

    ela ela apith banawa.
    thank machan.

  93. thanks 4 ur subtitels

  94. thanks machan.

  95. Dhanushka Lakmal ( Dhana)

    Thanx sahoo

  96. නියමම ෆිල්ම් එකක් නම් තමයි…ස්තුතියි

  97. 2011 තිරගතවුන සුපිරිම බයිස්කෝප් එකක්… 🙂
    ඉස්තුතියි සහෝ..

    ජය වේවා..!

  98. mama mea film eka bawata balanne nathiwa hitiye. mata meaka allala giye na. dan sub thiyena hinda baluwahaki. thanx sub walata.. thawath aluth film walata sub danna….

  99. කෝසල දාපු එකක්නම් කතන්දර නෑ.එල තමායි සහෝ………..

  100. MAMA MEKA KALIN DOWNLOAD KALA,WENA SITE EKAKIN.EKETH SUB DALA THUBUNA.
    MEKATH DOWNLOAD KARALA BALANNA ONE EKAMADA,WENASDA KIYALA.

    THANK YOU BROTHER !

  101. @ NS,

    අපේ සහෝලා සිංහල සබ් දෙන බව කියලා තියෙද්දී ඒවා කලින් බලලා; ඒවා සබ් එක්ක දුන්නහම් චාටර් කියන එකනම් මෝඩ කතාවක් සහෝ. සබ් දානකම් ටිකක් ඉවසන්නනේ තිබුණේ!

  102. පට්ට පට්ට…….

  103. ela patta saho onna math banna damma 😀

  104. adoo thakz machoo meka enakalmay balan hitiye. download kalat baluwe naha. danma balanawa.thnkz again machooo

  105. thanks bro.. balama balamu neda….

  106. කලින් බැලුවා.හොද movie එකක්.Thanks

  107. බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසි වලට… ජයවේවා !

  108. kalin sub akkama baluwa…..

  109. කලින් බැලුවා. සබ් තියෙන නිසා ආයෙත් බලනවා. බොහොම ස්තූතියි…

  110. Tnx මචං. මමත් ඔන්න උදේම බෑවෙන්න දාල ටවුන් එක පැත්තේ යන්න හදන්නේ. උදේම හො‍ද ෆිල්ම් එකක් නේද 410එම් බී එක. 😉 සබ් ටයිටල් දුන්නට ආයෙත් tnx

  111. බොහොමත්ම ස්තූතියි!!!

  112. me sathiyama chatar. balapuwamai denne.

  113. ගොඩක් ස්තුතියි ……

  114. Elakiri film eka. Thank u wewa

  115. Nalina de silva

    thanXXXXXXXXXXXX

  116. එළනේ මේ දීලා තියෙනේ ‘නන්නාඳුනන්නා’ සිංහල දෙබසුරු එක්ක!
    තැන්කූ දිනේශ් කෝසල සහෝ; මේක දැන් බලතෑකි සිංහලෙන්ම රසවිඳගෙන.

    තව හොඳ කතා සිංහල දෙබසුරින් තවද රසවත් කොට අප වෙත ගෙන ඒමට අවැසි ශක්තිය ලැබේවා!!!

error: Alert: Content is protected !!