අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Unthinkable (2010) | ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කර ඇමරිකාව බේරා ගැනීම මේ තරම් අපහසුද !

Rating: 6.9/10. From 37 votes.
Please wait...

කට්ටියටම තෑග්ගක් අරගෙන තමයි අද ආවේ. IMDB තුල දැනට 8/10 ක ප්‍රතිචාර ලබා තිබෙන, තවමත් සිනමාහල් තුලවත් නොපෙන්වපු Blue ray එකක් තරම් පැහැදිලි බයිස්කෝප් දෙන්න යනවා කියුවොත් ඒක තැග්ගක් නෙවෙයිද! කතා ඇති චිත්‍රපටියේ නම “Unthinkable “. රංගනය තුලින් දැනට තුන්වෙනි පරම්පරාව තුල වැජබෙන නලුවෙකු ලෙස සඳහන් කල හැකි සුපිරි නලු “Samuel L. Jackson ” දායක වෙනවා. ඔහු ගැන මම අටුආටිකා නොකියමි. මන්ද ඔහුව නොදත් චිත්‍රපට රසිකයෙකු සොයාගැනීම අපහසු බැවින්. එමෙන්ම “Carrie-Anne Moss ” ත් මෙහි රංගනයෙන් දායක වෙනවා. මතකනෙ, Metrix. අන්න ඒකෙ ඉන්න නිලිය.

ඇමරිකාව තුල සඟවා ඇති න්‍යෂ්ටික බෝම්බ 3ක් සෙවීම මත පදනම් වූ කතාවක් තමයි මෙහි අඬංගු වෙන්නෙ.මුස්ලිම් ආගම තුල “අල්ලාහ්” දෙවියන්ගේ නාමය පාවා දෙමින් ඇමරිකානු පුරවැසියකු විසින් ඇමරිකාවේ ප්‍රදාන නගර 3 ක තමයි මේ න්‍යෂ්ටික බෝම්බ සවි කරනු ලබන්නෙ. මෙම න්‍යෂ්ටික බෝම්බ ඇටවූ පුද්ගලයාව FBI, සහ CIA මූලිකව අල්ල ගැනීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා H (Samuel L. Jackson) ව ඇමරිකානු රජය විසින් ගෙන්වනු ලබනවා. නමුත් මේ ත්‍රස්තවාදියාගෙන පිලිතුරක් ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වෙන්නෙ නෑ. මෙම ත්‍රස්තවාදියා සෑම දෙයක්ම සැලසුම් කරමින් තමයි FBI සහ CIA යන සංවිදාන වලින් මොහුට නොයෙක් ආකාර වද දීමෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නෙ. මොහුගෙන් පිලිතුරග් ගැනීම කොපමන අමාරුද කියතොත්, H විසින් මෙම ත්‍රස්තවාදියාගෙ සියලු ඇඟිලි පවා කපා දමනවා. මෙම බෝම්බ තියෙන ස්ථාන H හට හඳුනා ගෙන ඇමරිකාව බේරාගැනීමට හැකි වෙයිද, මම හිතන් නෑ බේරා ගන්න පුලුවන් වෙයි කියලා. කොහොම නමුත් කතාවෙ ඉතිරිය දැනගන්න බාගෙන බලන්නම ඕනෙ. 2010 වසරේ මම දකින තාත්විකම සහ විය හැකිම චිත්‍රපටිය ලෙස මම මෙය සඳහන් කරනවා.

මම කියන දේ සැකනම් imdb තුල පාඨක අදහස් දිහා පොඩ්ඩක් බැලුවොත් තේරේවි. කොහොම උනත් බයිස්කෝප් පාඨකයින්ට මෙවැනි සුපිරි චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්න ලැබීම බයිස්කෝප් කන්ඩායමේ අපිට සතුටක්. සතුට වැඩි කරගන්න්නත් එක්ක කට්ටිය කමෙන්ට් දාලා යන්නකො බලන්න එහෙනම්.

ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

85 thoughts on “Unthinkable (2010) | ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කර ඇමරිකාව බේරා ගැනීම මේ තරම් අපහසුද !

  • ela bro ,sub 1 kohennda ganne??????????

    Reply
  • Meke sub eka denna puluwanda saho..

    Reply
  • ko meke subs?

    Reply
  • ko meke sub????????????

    Reply
  • no subtitle download link…………..!

    Reply
  • Subs download karaganne kohenda Hoyaganna nehene

    Reply
  • Final Destination 1,2,3,4 sinhala sub dannako

    Reply
  • siraaaaaaaaaaaaaaaaaaaaaaaaaa….

    Reply
  • maru film eka bala adi balanne

    Reply
  • attatama godak honda film akak…balanna api terrorist kenek alluwoth human rights….!!!!!!ath mewa hondada….mama kiyanne moka unath weradi karana akata onama deyak karnna eda denna ona…..un ahema karala api karanakota apita nadu danna hdanawa….meka pennenna ona UN ake inna baak ki choon(moon) ta…..

    Reply
  • bawemi,
    baluwemi,
    kiyami….
    Jeewitheta balapu maxama film eka.
    Thanku team !!!

    Reply
  • එළ එළ! කොහෙන් හොයා ගත්තද මන්දා……..

    Reply
  • machan sinhala sub titile 1 ganne kohomada ?

    Reply
  • මම අද බැලුවා මේක …. බෑවා බැලුවා

    Reply
  • just watched da movie… Maxxa !!! kiwwath wage meka aththatama wenna puluwan deyak tama

    Reply
  • mulinna set ekata PRITHI VESAK ….!

    Thank you machang film eka set karala dunnata..

    Reply
  • එල එල,නියම වැඩක්

    Reply
  • How about the qulity?

    because its a DVDScr…..

    Reply
  • Elakiri kiwwa Onna Henam Banna Demma

    Reply
  • eeye thamayi balala iwara une. kathawanam maxxa. Rokiyata thanx.

    Reply
  • onna mamath damma bawenna balamu kohomada kiyala
    Thank’SSSS…….//

    Reply
  • ගින්දර වගේ….!!! Thank you macho..!!

    Reply
  • patta mama hari asai amarikawa watha wena film balanna

    Reply
  • @රොයිලි , Aniva ayya…,

    Ela ela … elama film ekak..
    thnx DU.

    Reply
  • patta film ekak wage….

    Reply
  • අපරාදේ නේද රොකියො ලංකාවෙ පොලිසියෙන් 2 නෙක් ගියානම් ඕවා සිම්පල් වැඩ වෙන්න ගියා. බෝම්බ 3ට 6ක්ම පෙන්වයි 😛

    Reply
    • ow ne aayuda pennanna gihin/

      Reply
  • මගෙ චයිනීස් රව්ටරේට හොඳටම උන.. එත් ඉතින් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා.. ස්තූතියි සහෝදරවරුනි.. 😛

    Reply
  • නියම වැඩක්

    Reply
  • api kiyanne nam Grazie mille kiyalai… me tikema daapu film tika niyamai…
    ohoma yan… ohoma yan…

    Reply
  • ela film ekak wage. thanks kattiyatama

    Reply
  • maru a balalama aith cmentz danmko ok.maxa flm ekka kiyalanam penawa
    ela thankz a.aiya thawa horror film tikka dammothnam godak hodai hm

    Reply
  • jaya wewa
    sub tibbanam elama thama
    thank you
    🙂

    Reply
  • එල එල, ඔන්න කම්මෑලි නෑතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් තියෙනව.දෑන්මම බානවෝ!!!!!!!බොහොම බොහොම තෑන්කු !!!! 🙂

    Reply
  • ela…ela…aniwaa banawaa…thankxx….

    Reply
  • ela..ela..tamil film ekak denne nadda lagadi.

    Reply
  • එළ එළ,,ගොඩක් ස්තුතියි!!

    Reply
  • තැන්කූවේවා….තැන්කූවේවා….

    Reply
  • කමෙන්ට් කරපු, කමෙන්ට් නොකර බාපු හැම දෙනෙක්ටම ස්තූතියි. රොයිලි සහෝ කියනවා වගේ, අපි සබ් නොදාන හැම චිත්‍රපටියක්ම උනු උනුවෙම අපේ බයිස්කෝප් පාඨකයින්ට ලබා දෙනවා. උපසිරසි දාන චිත්‍රපටි වලට තමයි ටිකක් කල් ගතවෙන්නෙ. හැම දෙනෙක්ම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න.

    Reply
  • නියමයි තැන්ක්ස් කට්ටිය

    Reply
  • බලමු.. බලමු.. බලනකමි ඉවසිල්ලක් නැහැ.. ෙරාකියා දුන්ෙනාත් ඉතිං … පටිටම 1ක් ෙවන්න අැති..

    Reply
  • තැන්කූවේවා දිනුෂ්ක අයියේ,ෆිල්ම් එක බෑමේ ලිස්ට් එකට දාගත්තා,පස්සෙ බලනවා.

    Reply
  • කාලෙකට පස්සේ ඉතාමත් සංවේදී චිත්‍රපටියක් ඔබ තුමාට පිං සිද්ධවෙන්න බැලූවා

    Reply
  • Thanx macho onna apith baawa

    Reply
  • coool Machan cool 😀

    Reply
  • ඔන්න මමත් බාන්න දැම්මා….බාලම comment එකක් දන්නම්කෝ…තෑන්කූ torrent එකට…..

    Reply
  • නියම Film ඒක thank z මචං

    Reply
  • ala .. patta movie ekak.. dwnloading

    Reply
  • maru wade.. okage agili kapandamay one

    Reply
  • marune ban.. siraa kathaa walata apith kamathiyy

    Reply
  • ela.. baami.. patta wage

    Reply
  • downloadinh.. pahara

    Reply
  • bala balamu .ela athi neda……….

    Reply
  • menna mamath beewa……balala kiyannam vistara…thanks very much

    Reply
  • ela ela saho. menna baawa..

    Reply
  • uba nam deyyyek machan……… bami. tx

    Reply
  • එල මචෝ නියමයි කාලෙකින් කම්මැලි නැතුව බලන්න පුලුවන් බයිස්කෝප් එකක් දාලා…… තැංකූ තැංකූ

    Reply
  • එල…
    ඔන්න බාන්ඩ දැම්මා…

    Reply
  • ela film ekak wage,
    thanks

    Reply
  • Keep it up ppl, keep it up. u guyz ‘r rockin!!!

    Reply
  • Ela ah Rockiya Danma bami

    Baiscopesinhalen is da best

    Reply
  • i’m going to download… thnx

    Reply
  • thanks machan ela…….

    Reply

Leave a Reply to dinidu de silva Cancel reply

Your email address will not be published. Required fields are marked *