Friday , December 4 2020
Breaking News

Valentine (2001) | අපහාසය හා පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Valentine (2001)

ඔන්න මගේ දෙවැනි උපසිරැසියත් ගෙනාවා යාළුවනේ. වැඩ ටිකක් වැඩි උණත් මේකත් කරලම දැම්මා. මේ මගේ පළමු ලිපිය. උපසිරැසිය ගැන කියනවා නම්. මම පාවිච්චි කළේ චිත්‍රපටයටම ගැලපෙන භාෂාව. ඒ නිසා සමහර තැන වල අසැබි වදන් අන්තර්ගත වෙනවා. එහෙම කළේ, උපසිරැසි අර්ථයට හානියක් නොවෙන්නයි. සහෝදරවරුන්ගෙන් මම ඒ ගැන සමාව ඉල්ලනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කියනවා නම්, මේක වඩාත්ම සුදුසු වෙන්නේ වැඩිහිටියන්ට. කොහොමටත් valentine (ප්‍රේම නිමිත්ත) කියන්නේ වැඩිහිටියන්ට අයිති දෙයක්නේ. “කවදාවත් කෙනෙකුගේ අඩුපාඩු වලට හිනාවෙන්න, ඒ කෙනාව කොන් කරන්න හොද නැහැ. මොකද ඒ අවස්ථාවට ලක්වෙන කෙනා ඒකෙන් බොහොම අපහසුතාවයට පත් වෙනවා. පස්සේ කාලෙක ඒක ලොකු වෛරයක් බවට පත් වෙනවා. අවසානය වෙන්නෙත් ලොකු අපරාධයක් සිදු වීමෙන් පසුවයි”. මේක තමයි චිත්‍රපටයේ මුලික හරය.

ළමා පාසලක පැවති valentine party (ප්‍රේම නිමිති උත්සවයක්) තමයි කථාවේ ආරම්භය වෙන්නේ. එහිදී සිදුවන කලබලයක් තමයි කථාවේ තේමාව වෙන්නේ. ඉතින් සහෝදරවරු මේක බලලා කමෙන්ටුවක්කුත් දාලම යන්න. මේ උපසිරැසිය හදන්න මාව දිරිමත් කරපු “චානක මධුරංග” සහෝදරයාටත් මම ස්තුතිවන්ත වෙනවා.

Valentine (2001) on IMDb

 

 

696 MB කොපිය මෙතනින් බාගන්න

a8a3a7524dab9c92e4c9cfe5bc55a8aea230090c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Pets United (2019) Sinhala Subtitles | සුරතලුන්ගේ එකමුතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ, මේ තමා මගෙ මුල්ම උපසිරසි නිර්මණය. ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති. සමාවෙන්න ඕනේ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

  2. නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  3. “චූටී මල්ලි”

    එලස් සහෝ
    හොද එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය……….

  4. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  5. මැංගා

    හැම සහෝදරයෙක්ටම ස්තුති වේවා !!!!!

  6. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

  7. Thanks Saho…

  8. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  9. Thanks machan

  10. Aniva blnva machan horror namm…
    danma banava bnn…
    thanks machan sub ekatahh…

  11. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  12. Pasindu Vimukthi

    ela macho

  13. නිරෝශන්

    තවත් හොද horror movie එකක් වගේ. Imdb ලකුනු ගානෙන් විතරක් චිත්‍රපටයේ ගුනාත්මක භාවය තිරනය කරන්න අමාරුයි. සමහර ලොකු ලකුනු ගත්ත බලන්න අප්පිරිය චිත්‍රපටි වලට වඩා මේ වගේ කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් බලනෙක වටිනවා. මම ඉතින් die hard horror movie රසිකයෙක්නෙ. එහෙනම් අපිත් movie එක ගන්නවා. බොහොම ස්තුතියි.

  14. Kulanjana Maduranga

    patta 1k wge.subata thanks RAVIDU saho.ohoma ymu.jayen jaya…………

  15. the wolf of wall street sub nedda……..

    • මැංගා

      මේකේ සබ කොහෙවත් නැත්තන්, මේකටම reply කරන්න.
      දින කිහිපයකින් ලැබෙන්න සලස්වන්නම් සහෝ.

  16. dinidu madushanka

    ela ela macho jaya wewa

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀
    තව එකක් දෙමු 😀 ජය

  18. නියමයි සහෝ.
    ඉදිරියටත් මේ වගේ කතා ලබා දෙන්න.
    සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා!

  19. Jaya wewa machan

  20. බොහොම ස්තුතියි

  21. ele machan ela.. thkz so much…….

  22. patta paharak wage tnx macho……….

error: Alert: Content is protected !!